එංගලන්තය එක්ක වර්ල්කප් එකේ තිබ්බ මැච් එකේ සෙන්චරිය දාන්න ඩිල්ෂාන්ටයි තරංගටයි බෝලකන්න හොදයි අලුත් ප්ලේයර් කෙනෙක් සෙන්චරියක් දැම්මම නරක මේවගේ තරගයක සෙන්චරියක් දැම්මම අලුත් ප්ලේයර් කෙනෙක්ට කොච්චර ආත්ම විශ්වාසයක් එනවද ඒක ලංකාවේ ක්රිකට් වලට හොදවිදිහට බලපාන්නේ නැද්ද මුංට ගැහුවත් නරකයි නොගැහුවත් නරකයි සුද්දට මල පනින්න හේතුවතක් තියෙනවා උට දරාගන්න බෑ අලුත් කොල්ලෙක් තමන්ගේ ටීම් එකට විරැද්ධව ලෝඩ්ස් ග්රවුන් එකේ සෙන්චරික් දානවට පුදුම වැඩ් කියන්නේ අපේ ලංකාවේ මැටි හරකුත් සුද්දෝ වගේ හිතන එක![]()
You R Correct Machan.








i never thinks mathews doing the wrong thing 
