දිනේෂ් නුවන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එන්ජිනේරු දිනේෂ් නුවන් අමරතුංග කියලා කෙනෙක් පොඩි ළමයින්ට ගණන් ලේසියෙන් කියලා දෙන සිස්ටම් එකක් මම TV එකේ දැක්කා. දෙරණේ සේද මාවතේ තමයි නිතරම මෙයාගේ දැන්වීම් යන්නේ. මෙයාමලු ඉස්සර ශ්‍රී නුවන් කියන්නෙත්.

    කොම්පියුටර් මගඩියකට ඉස්සර කේස් වෙලා බැලුම්ගලින් පොරව එක්ස්පොස් කරා. මෙහෙම කේස් තියෙද්දී ඇයි මේ තාම මාධ්‍ය වල මේ මිනිස්සුන්ව පුම්බන්නේ??

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    පොඩි උන් ගේ හිතන ශක්තිය (analitical) අඩු වෙලා මැටි වෙනවා බන්
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    9500/= ක් ද කොහෙද ගන්නව බං workshop ඒකට.. :baffled:
    ලමයි ගනන් නම් හදනව සුටුස් ගාලා. හැබැයි ඉතින් සාමාන්‍ය අංක ගණිතය කොයිතරම් ලොකු ඉලක්කම් දාලා හැදුවත්, ඉංජිනේරු, විද්‍යා වෘත්ති වලට දක්ෂ වෙන්නෙ ඊට ඒහා මොල තියෙන, මහන්සි වෙන අය. මුගේ බිබික්කම කොලා කියලා ලමයි ඉංජො වෙන්නෙ නෑ. ඉලක්කම් ටික නම් වේගෙන් ඒකතු කරයි. හැබැයි ඉතින් ඒකතු අඩු කිරිම විතරක් තියෙන්නෙ පොඩි පංති වල විතරයිනෙ. ඒතනින් ඒහාය කොහොමත් මීටෙර් තියෙන්න ඔනි ත්‍රිකෝණමිතිය, සමානුපාත, ජ්‍යාමිතිය, විශ්ලේෂණය වගේ දේවල් වලට. මූ කරන්නෙ මැජික් ඒකක් පෙන්නලා බඩෙගා්ස්තරේ හදා ගන්න ඒක :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් දැක්ක බං දෙරණේ ඉන්නව. පොඩි උන් ගණන් එකතු කරනවා වැඩිකරනව සට සට ගාල. හැබැයි ඔය tv එකේ පෙන්නන ඒවා ගැන නං කිසි විස්වාසයක් නෑ මට නං. උන් කරන්නෙත් බිස්නස් එකක්. AL class එකක උනත් සර්ල පෙන්නන්නේ රෑන්ක් දාපු එවුන් නේ බං. ෆේල් වෙච්ච එවුන් පෙන්නලා කියන්නේ නෑ නේ මේ මගේ එකෙක් කියල. ඕකෙත් ඉතිං වැඩ පුළුවන් එවුන් ටික තමා පෙන්නනවා ඇත්තේ tv එකේ. කොච්චර වුනත් පැය ගානකින් මැජික් වගේ ගණන් උගන්නන්ඩ පුළුවන් කියල නං මම හිතන්නේ නෑ. පොර ඔය කෙටි ක්‍රම ටිකක් කියල දෙනවා ඇත්තේ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ටෝයියව මෙන්න මේ පොර ලගට යවල ගණන් ටිකක් ඉගැන්නුවනම් හරි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙයාගේ office 1ක් පහත්ගම තිබුන.නොමිලේ උගන්නනවා තමා add දැම්මේ ඒ දවස් වල .ලමය් නම් ගොඩක් හිටිය දැන් කොහොමද දන්නේ නැහැ .
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,831
    113
    හෝම් ස්වීට් හෝම්
    9500/= ක් ද කොහෙද ගන්නව බං workshop ඒකට.. :baffled:
    ලමයි ගනන් නම් හදනව සුටුස් ගාලා. හැබැයි ඉතින් සාමාන්‍ය අංක ගණිතය කොයිතරම් ලොකු ඉලක්කම් දාලා හැදුවත්, ඉංජිනේරු, විද්‍යා වෘත්ති වලට දක්ෂ වෙන්නෙ ඊට ඒහා මොල තියෙන, මහන්සි වෙන අය. මුගේ බිබික්කම කොලා කියලා ලමයි ඉංජො වෙන්නෙ නෑ. ඉලක්කම් ටික නම් වේගෙන් ඒකතු කරයි. හැබැයි ඉතින් ඒකතු අඩු කිරිම විතරක් තියෙන්නෙ පොඩි පංති වල විතරයිනෙ. ඒතනින් ඒහාය කොහොමත් මීටෙර් තියෙන්න ඔනි ත්‍රිකෝණමිතිය, සමානුපාත, ජ්‍යාමිතිය, විශ්ලේෂණය වගේ දේවල් වලට. මූ කරන්නෙ මැජික් ඒකක් පෙන්නලා බඩෙගා්ස්තරේ හදා ගන්න ඒක :angry:

    කඩේක බඩු කියන්න හොදයි , ඉක්මනට එකතු කරන්න අඩු කරන්න පුලුවං නං
    එච්චරයි
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දෙරණේ උව ප්‍රමෝට් කරන්නේ සල්ලි දෙන නිසා බන්.දෙරනෙයි ස්වර්නවාහිනියෙයි ඔය වගේ උදේට යන programs වල ඉන්න උන්ව ප්‍රමෝට් කරන්නේ සල්ලි අරගෙන.ස්වර්ණවාහිනියෙන් අර හක්ගෙඩි විකුණන එකෙක්ව උදේට මාකට් කරනවා .දෙරණ මුව මාකට් කරනවා .සල්ලි නිසා තමයි
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    දෙරණෙ තනිකර කරන්නෙම ඔය වගේ උන් හරි ජ්යොතිෂ්ය කාරයොන්ව හරි පුම්බන එක තමයි.
    මංජුල පීරිස්(ඉස්සර චන්ද්‍රසිරි බණ්ඩාරව අල්ලගෙන හිටිය මුන්.)
    ආසිරි වනිගරත්න(කාලයක් මූ ෆෙංශුයි කියල සම්මන්ත්‍රණ තිය තිය අහින්සක මිනිස්සුන්ව රැවැට්ටුව.දැන් ගණ දෙවියො අල්ලගෙන මිනිස්සු රවට්ටනව)
    තව හැමදාම දවල් 12ට ද කොහෙද කීර්ති දිසානයක කියල එකෙක් ඇවිල්ල වාලම්පූරි ගැන් කියල මිනිස්සු රවට්ටනව
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    දෙරණේ උව ප්‍රමෝට් කරන්නේ සල්ලි දෙන නිසා බන්.දෙරනෙයි ස්වර්නවාහිනියෙයි ඔය වගේ උදේට යන programs වල ඉන්න උන්ව ප්‍රමෝට් කරන්නේ සල්ලි අරගෙන.ස්වර්ණවාහිනියෙන් අර හක්ගෙඩි විකුණන එකෙක්ව උදේට මාකට් කරනවා .දෙරණ මුව මාකට් කරනවා .සල්ලි නිසා තමයි

    ඔය හක්ගෙඩි කාරයගෙ programme එකක් දෙරණෙත් යනව මචන් දවල් 12ට ද කොහෙද හැමදාම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම අදත් ස්වර්ණවාහිනී එකේ දැක්කා පොරව ගෙන්නලා කතා කරනවා.

    උන්ව ගෙන්නන්නෙ නෑ බන් ඔය උදේට යන ඒවට උන් සල්ලි ගෙවල වැඩසටහන් දාගන්නේ. අර දෙරණේ හැමදාම ඉන්නෙ .