එන්ජිනේරු දිනේෂ් නුවන් අමරතුංග කියලා කෙනෙක් පොඩි ළමයින්ට ගණන් ලේසියෙන් කියලා දෙන සිස්ටම් එකක් මම TV එකේ දැක්කා. දෙරණේ සේද මාවතේ තමයි නිතරම මෙයාගේ දැන්වීම් යන්නේ. මෙයාමලු ඉස්සර ශ්‍රී නුවන් කියන්නෙත්.
කොම්පියුටර් මගඩියකට ඉස්සර කේස් වෙලා බැලුම්ගලින් පොරව එක්ස්පොස් කරා. මෙහෙම කේස් තියෙද්දී ඇයි මේ තාම මාධ්‍ය වල මේ මිනිස්සුන්ව පුම්බන්නේ??
කොම්පියුටර් මගඩියකට ඉස්සර කේස් වෙලා බැලුම්ගලින් පොරව එක්ස්පොස් කරා. මෙහෙම කේස් තියෙද්දී ඇයි මේ තාම මාධ්‍ය වල මේ මිනිස්සුන්ව පුම්බන්නේ??