දින පනහෙ ජය මෙහෙයුම!!

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    විකල්ප නොමැත.. එකම විසදුම JVP පමණි..

    11709535_474582832696169_7020172283717713969_n.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේපාර ඇමරිකාවෙන් කීයක් දුන්නද දන්නෙ නෑ නේද. කමක් නෑ ෆොනිල්ට වඩා හොදයි ලංකාවේ දෙවැනි බලවේගය කරමු. හැබැයි මහින්ද එක.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    සීනුවෙ ඒකාලෙ ජිල්මාට් වලට සෙට්වෙච්ච අය තමයි අද පක්ෂයෙ නායක පුටුවල... ට්‍රැක් රෙකෝඩ් එක හොද නෑ.... අනික මහින්ද, මෛත්‍රී ගේනකොට දෙයියා දැන් යකා.. ඉස්සර රනිල් යකා අපේ කොල්ලො මැරුව වද දුන්නා, දැන් හොදා... දෙබිඩි පිලිවෙතක් jvp එකේ පේන්න තියෙනවා .... අනික තාත්ත කියුව මතකතියෙන කාලෙක ජන්දෙ දෙන්න එපා කියල... ඕකයි බං හිතෙන්නැත්තෙ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    ජිල්මාට් දැම්මෙ මහින්ද මිසක් ජවිපෙ නෙමෙයි:P
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    මැදමුලනේ බයියෙක් රෙප් කපලා.. ජවිපෙට හොඳ කියද්දි තොපිට රිදෙනවා කියලා දන්නවා බං.. ඇත්ත තිත්තයිනේ කොහොමත්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Attachments

    • rep.jpg
      rep.jpg
      7 KB · Views: 39
    • Like
    Reactions: AnGeLHuNteR

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    සීනුවෙ ඒකාලෙ ජිල්මාට් වලට සෙට්වෙච්ච අය තමයි අද පක්ෂයෙ නායක පුටුවල... ට්‍රැක් රෙකෝඩ් එක හොද නෑ.... අනික මහින්ද, මෛත්‍රී ගේනකොට දෙයියා දැන් යකා.. ඉස්සර රනිල් යකා අපේ කොල්ලො මැරුව වද දුන්නා, දැන් හොදා... දෙබිඩි පිලිවෙතක් jvp එකේ පේන්න තියෙනවා .... අනික තාත්ත කියුව මතකතියෙන කාලෙක ජන්දෙ දෙන්න එපා කියල... ඕකයි බං හිතෙන්නැත්තෙ...

    මචං ජේ.වී.පී එක මයිත්‍රී දෙයියා කියලා, ඒ ස්ටේජ් වලට නැග්ගේ නෑ. 2005 මහින්දට එක්ක වගේ සන්ධාන ගත උනේ නෑ.
    කිව්වේ මේ කියන විදියට හොඳයි අපි බලමු කියලා...
    හැබැයි මහින්දට අකමැතියි කියලා කෙලින්ම කිව්වා
    .
    එහෙම මයිත්‍රීට කඩේ ගියානම්, අනිත් අයව පෙරලගෙන ගිහින් ඇමතිකම් ගන්න තිබ්බානේ...

    උඹ ඔය දාන ඡන්දයෙන් ජේ.වී.පී එක ආණ්ඩුවක් හැදෙන්නේ නෑ.. ඒත් උන්ගේ සීට් ගාන වැඩි වෙනවා... ප්‍රභල විපක්ශයක එකම බලාපොරොත්තුව. 89 ගැන කියවන කවුරුත් 2006 යුද්ධය වෙනුවෙන් පෙරමුණ ගත්තු පක්ශ දෙකින් එකක් විදියට ජේ.වී.පී එක දකින්නේ නෑ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මැදමුලනේ බයියෙක් රෙප් කපලා.. ජවිපෙට හොඳ කියද්දි තොපිට රිදෙනවා කියලා දන්නවා බං.. ඇත්ත තිත්තයිනේ කොහොමත්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:
    බයියො මේක දකින දකින සැරේට වයින් වෙනව. උඹට රෙප් දුන්න
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    :lol:
    බයියො මේක දකින දකින සැරේට වයින් වෙනව. උඹට රෙප් දුන්න

    රෙප් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි මචං.. අපිට ඕන හොඳ රටක් හදාගන්න.. එහෙම හොඳ රටක් හදාගත්තොත් ඒකෙ ප්‍රතිලාභය හැමෝටමනේ.. බයියොන්ට නොතේරෙන දේත් ඒකම තමයි.. අගක් මුලක් නොදැන මහින්දට කඩේ යනවා වහල්පු වගේ.. :lol::lol::lol::lol:

    මොනා වුණත් තැන්කූ වේවා සහොදරයා.. ;);););)

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේ පාර ජේ වී පී එකෙන් තරග කරන්නෙ හොද පලපුරුදු මන්ත්‍රීන් පිරිසක්.
    ආන්ඩුවක් පිහිටුවන්න බැරි වුනත් ප්‍රබල විපක්ශයකට චන්දෙ දෙමු.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රෙප් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි මචං.. අපිට ඕන හොඳ රටක් හදාගන්න.. එහෙම හොඳ රටක් හදාගත්තොත් ඒකෙ ප්‍රතිලාභය හැමෝටමනේ.. බයියොන්ට නොතේරෙන දේත් ඒකම තමයි.. අගක් මුලක් නොදැන මහින්දට කඩේ යනවා වහල්පු වගේ.. :lol::lol::lol::lol:

    මොනා වුණත් තැන්කූ වේවා සහොදරයා.. ;);););)

    බයියොන්ට ඕන වහල්කම් කරන්න රජෙක් මිසක් රටක් නෙමෙයි. ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමනම් මේ පාර කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියලා හිතා ගත්තා.මොනම පක්ශයක්වත් මොනම දේශපාලකයෙක්වවත් විශ්වාස කරන්න බෑ.එකක් කියලා තව එකක් කරනවා.මහින්දත් මිනිස්සුන්ව රැවෙට්ටුවා.මෛත්‍රීපාලත් මිනිස්සුන්ව රැවට්ටුවා.ජේවීපී එකත් මිනිස්සුන්ව රැවෙට්ටුවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මමනම් මේ පාර කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියලා හිතා ගත්තා.මොනම පක්ශයක්වත් මොනම දේශපාලකයෙක්වවත් විශ්වාස කරන්න බෑ.එකක් කියලා තව එකක් කරනවා.මහින්දත් මිනිස්සුන්ව රැවෙට්ටුවා.මෛත්‍රීපාලත් මිනිස්සුන්ව රැවට්ටුවා.ජේවීපී එකත් මිනිස්සුන්ව රැවෙට්ටුවා
    ජවිපෙ කොහොමද මිනිස්සු රැවට්ටුවෙ? අපිටත් කියමු බලන්න:nerd: