terune napradeshiya sabha wala aya karanne nathnam ena para wena aya thoraganna.
thunwela kanna thiyenanam ratata hena gahuwath kamak na kiyana un mahinda lagatama yana eka hodai![]()

terune napradeshiya sabha wala aya karanne nathnam ena para wena aya thoraganna.
thunwela kanna thiyenanam ratata hena gahuwath kamak na kiyana un mahinda lagatama yana eka hodai![]()

e moko
ජිල්මාට් දැම්මෙ මහින්ද මිසක් ජවිපෙ නෙමෙයිසීනුවෙ ඒකාලෙ ජිල්මාට් වලට සෙට්වෙච්ච අය තමයි අද පක්ෂයෙ නායක පුටුවල... ට්රැක් රෙකෝඩ් එක හොද නෑ.... අනික මහින්ද, මෛත්රී ගේනකොට දෙයියා දැන් යකා.. ඉස්සර රනිල් යකා අපේ කොල්ලො මැරුව වද දුන්නා, දැන් හොදා... දෙබිඩි පිලිවෙතක් jvp එකේ පේන්න තියෙනවා .... අනික තාත්ත කියුව මතකතියෙන කාලෙක ජන්දෙ දෙන්න එපා කියල... ඕකයි බං හිතෙන්නැත්තෙ...

සීනුවෙ ඒකාලෙ ජිල්මාට් වලට සෙට්වෙච්ච අය තමයි අද පක්ෂයෙ නායක පුටුවල... ට්රැක් රෙකෝඩ් එක හොද නෑ.... අනික මහින්ද, මෛත්රී ගේනකොට දෙයියා දැන් යකා.. ඉස්සර රනිල් යකා අපේ කොල්ලො මැරුව වද දුන්නා, දැන් හොදා... දෙබිඩි පිලිවෙතක් jvp එකේ පේන්න තියෙනවා .... අනික තාත්ත කියුව මතකතියෙන කාලෙක ජන්දෙ දෙන්න එපා කියල... ඕකයි බං හිතෙන්නැත්තෙ...
![]()
මැදමුලනේ බයියෙක් රෙප් කපලා.. ජවිපෙට හොඳ කියද්දි තොපිට රිදෙනවා කියලා දන්නවා බං.. ඇත්ත තිත්තයිනේ කොහොමත්..![]()

බයියො මේක දකින දකින සැරේට වයින් වෙනව. උඹට රෙප් දුන්න








බයියොන්ට ඕන වහල්කම් කරන්න රජෙක් මිසක් රටක් නෙමෙයි.රෙප් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමෙයි මචං.. අපිට ඕන හොඳ රටක් හදාගන්න.. එහෙම හොඳ රටක් හදාගත්තොත් ඒකෙ ප්රතිලාභය හැමෝටමනේ.. බයියොන්ට නොතේරෙන දේත් ඒකම තමයි.. අගක් මුලක් නොදැන මහින්දට කඩේ යනවා වහල්පු වගේ..
මොනා වුණත් තැන්කූ වේවා සහොදරයා..

ජවිපෙ කොහොමද මිනිස්සු රැවට්ටුවෙ? අපිටත් කියමු බලන්නමමනම් මේ පාර කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ කියලා හිතා ගත්තා.මොනම පක්ශයක්වත් මොනම දේශපාලකයෙක්වවත් විශ්වාස කරන්න බෑ.එකක් කියලා තව එකක් කරනවා.මහින්දත් මිනිස්සුන්ව රැවෙට්ටුවා.මෛත්රීපාලත් මිනිස්සුන්ව රැවට්ටුවා.ජේවීපී එකත් මිනිස්සුන්ව රැවෙට්ටුවා
