දින සියය ඉවරයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දින සියය ඉවරයි

    images_q_tbn_ANd9_Gc_TG5_JVre7c_SIs_SB1e_Rr5_EFIb_Eu5r3_Z.jpg


    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.

    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව
    ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය
    අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි
    මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා
    භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව
    වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින්
    කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට
    මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම
    බැඳීමක් - කොටින්ම පා.ච රණවක
    පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම
    වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ
    යාලුවො වගේ - කොයි වේලාවෙත්
    එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්‍රමයත්
    අහෝසියි. ඔක්කොම බොහොම
    සමගියෙන් අලුත් ව්‍යවස්තා
    සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත්
    වඩා තහවරු වෙලා.
    16 මයිත්‍රීී රට යන කොට තනියෙන්මයි
    යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක
    යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියාත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.. 19 පඩිය 10000/= ක් ම වැඩිකරලා
    බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු
    ලොකුම හොරකම මේ රජයෙ මහ
    බැoකුවේ ලොක්ක කරා කියල සමහරු
    කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො
    කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ.
    23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ
    පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි

    මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය
    සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ
    මහා බල - මහානුසංශ පිංකමේ
    බලෙන් - දිව්ය බල දිව්ය සම්පත්
    ලැබේවා....!!
    --------------------------------------

    රටේම ජනතාවට බලන්න share හෝ inbox කරන්න..

    Code:
    [URL="https://www.facebook.com/ashan.fernando.3150?fref=ufi"]Ashan Fernando[/URL]
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය
    සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ
    මහා බල - මහානුසංශ පිංකමේ
    බලෙන් - දිව්ය බල දිව්ය සම්පත්
    ලැබේවා....!!
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය
    සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ
    මහා බල - මහානුසංශ පිංකමේ
    බලෙන් - දිව්ය බල දිව්ය සම්පත්
    ලැබේවා....!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බීඩි කොටා;18239513 said:
    මහ බල්ලන්ව අල්ලන්න ගත්තම මැක්කන්ට රිදිලා. පවු

    බීඩි කොටේ ** ගහන් නිදාගනින් බන්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය
    සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ
    මහා බල - මහානුසංශ පිංකමේ
    බලෙන් - දිව්ය බල දිව්ය සම්පත්
    ලැබේවා....!!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොටි නැගිට්ටද බන්??
    ඊළම දුන්නද??
    යාපනේ බොම්බ පිපිරුවද??
    නැගෙනහිර හම්බයන්ට දුන්නද??

    ඕකට අපිට අහන්න තියන්නෙ

    කෝ ජනපතිධූරය අහක් කලාද?
    හොරැන්ට දඩුවම් දුන්නද?
    රට දියුණු උනාද?
    ජීවන වියදම් පහල ගියාද?

    කියලයි...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකට අපිට අහන්න තියන්නෙ

    කෝ ජනපතිධූරය අහක් කලාද?
    හොරැන්ට දඩුවම් දුන්නද?
    රට දියුණු උනාද?
    ජීවන වියදම් පහල ගියාද?

    කියලයි...

    අනේ බන් උඹ කොමෙන්ට් කරොත් දාන්නෙම මෝඩ කොමෙන්ට් එකක්. දින 100ක් දුන්නේ බන් ටාගට් එකක් විතරයි. උඹලා මෝඩ බයියෝ බලාගෙන හිටියේ දින 100න් ඔක්කොම ඉවරයි කියලද? මෝඩ ගොඩේ බයියෙක් බන් උඹ. තව උඹලා එක්ක එන්නලු දේශපාලනේ කතා කරන්න. ටහිකෙයි කිව්වලු. :lol::lol::lol::lol: