දින 100යි රට හදන තැන ජල්තර්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕනෑම විදේශ ආධාර ක්‍රමයක යහපත් ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණ තියෙනව්. කවුරුහරි අපිට සල්ලි හරි/ ආධාර හරි දෙන්න උනුත් යමක් බලාපොරොත්තුවෙන්. ඔය jvp එක කියනවා වගේ 100% අපිට වාසිදායක ආධාර හම්බවෙනවා අඩුයි (කියුබාවෙන් නම් ටිකක් ඉල්ලගන්න පුළුවන්:lol:). අපේ රට මුලිකවම බලන්න ඕනේ තරුණයන්ට රස්සාවල් (direct and indirect) , ආර්ථිකයට ගැම්මක් වගේ දේවල්.

    ලංකාවට ඔය වගේ investment එනවා අඩුයි. මොකද පිටරට ආයෝජකයන්ට ලංකාව කියන්නේ තවත් එක රටක් විතරයි. ගොඩක් අය, vietnam, bangladesh වගේ රටවල් වල අඩු මිනිස් පිරිවැය නිසා ඇදිල යනවා.

    ඉස්සර unp ආණ්ඩුවෙන් ආධාර ගන්නොක්ට කිව්වේ
    -අපේ රට පරම්පරා ගානකට උකස් කරනවා.
    -උන්ගේ කොන්දේසි වලට අපි යටත්*

    *privatization, benefit reduction, government service reduction,

    මේ කොන්දේසි ඒ ආණ්ඩුව එපා වෙන්න එක හේතුවක්. අපි පුරුදු වෙන්න ඕන වාසි අවැසි දෙකම සංසන්දනය කරන්න. අන්ඩුවේ ඉන්න අය වාසි විතරක් දකිනවා. විපක්ෂයේ අය අවාසි ටික දකිනවා. මෙතන වද කර ගන්නවා.

    අන්තිමේදී project නවතිනවා. රස්සාවල් නැහැ. නටපු නැටුමකුත් නැහැ

    :yes::yes::yes::yes:මේකෙ ඉන්න කුහක හැත්තට ඕවා තේරෙන්නෙ නැහැ. මුන්‍ට ඔිනි අද දාලා හෙට ලාබ ගන්න බිස්නස් එකක්.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ බායි කියල පොරක් කාලෙකට කලින් කිව්වා :lol:

    නැහැ එහෙම එකක් කියනව නන් මන් අහලා නෑ. උඹ අතින් දාපු ඒව නිසාද දන්‍න‍ෙ නැහැ? :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ඕ‍කනේ කියන්නෙ හැම මගුලකින්ම විදේශ විනිමය. අධිවේගෙන් කොහොද යකෝ විදේශ විනිමය එන්නෙ? ‍මොකක හරි ඇදයක් හොයන්නමයි උඹල හදන්නෙ? උඹ අදිවේගෙන් රටට ලැබෙන සල්ලිය අහනව? ඒකෙන් ඉතිරි වෙන කාලය වටින්නෙ නැද්ද? ඒවා සල්ලි වගේ නෙමේද? කොළඹ අලුත් ජැටියෙන් අවුරැදු 40 කින් පස්සෙ හරි අාදායමක් එනවනෙ ඔියි? ඒක පේන්නෙ නැද්ද? චීනා ණය දුන්න නිසා උ උගේ ගාන කවර් කර ගන්න තමා මුලින් බලන්නෙ? උඹ බලන් ඉන්නෙ කවුරැ හරි අපිට පිනට මුකුත් දෙනකන්ද? :lol::lol:

    කෙට කියන්නම් වස්තු නිදාගන්න ඕනි. :lol: :lol::lol:
    දැන් එතිරි කරගත්ත කාලය මුදල් උන හැටිත් පොඩ්ඩක් කියන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෙට කියන්නම් වස්තු නිදාගන්න ඕනි. :lol: :lol::lol:
    දැන් එතිරි කරගත්ත කාලය මුදල් උන හැටිත් පොඩ්ඩක් කියන්න

    කාලය මුදල් කර ගන්න හැටි මට කියා දෙන්න බැහැ. ඒක ඉතින් දැන ගන්න ඔිනි... උඹල කොහොමත් කාලකන්නි නිසා කාලයෙ වටිනාකම ගැන දැන ගන්න විදියක් නැහැ.... :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාලය මුදල් කර ගන්න හැටි මට කියා දෙන්න බැහැ. ඒක ඉතින් දැන ගන්න ඔිනි... උඹල කොහොමත් කාලකන්නි නිසා කාලයෙ වටිනාකම ගැන දැන ගන්න විදියක් නැහැ.... :lol::lol::lol::lol:

    මම මගේ කාලය මුදල් කරගන්න විදිය නෙමයි ඇහුවේ. සම්ස්ත්යක් විදියට අදිවෙගිමරේගෙන් රටේ කාලය එතුරු වෙලා එක කොහොමද රටේ ආර්ථිකයට බලපාන්නේ කියලා ඇහුවේ. උබේ මොලය අනුව පැහැදිලි කරපංකෝ:lol::lol:
    මට කාලකන්නිය කියල බනින්න තරම් රිදිලා තියෙන්නේ. :lol::lol:
    විදේශ විමියත් නැහැලු
    එතුරුවෙච්ච කාලයෙන් රටේ නිෂ්පාදනයට දායකවීමක් කියන්නෙත් නැහැ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම යනවා කොල්ලෝ අද කිබුලගේ උපන්දිනේ ලු එකට මැසේජ් එකක් දන්නා හිටියේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම මගේ කාලය මුදල් කරගන්න විදිය නෙමයි ඇහුවේ. සම්ස්ත්යක් විදියට අදිවෙගිමරේගෙන් රටේ කාලය එතුරු වෙලා එක කොහොමද රටේ ආර්ථිකයට බලපාන්නේ කියලා ඇහුවේ. උබේ මොලය අනුව පැහැදිලි කරපංකෝ:lol::lol:
    මට කාලකන්නිය කියල බනින්න තරම් රිදිලා තියෙන්නේ. :lol::lol:
    විදේශ විමියත් නැහැලු
    එතුරුවෙච්ච කාලයෙන් රටේ නිෂ්පාදනයට දායකවීමක් කියන්නෙත් නැහැ :lol:

    කාලකන්නි කියන්නෙ අපහාසයක් නෙ‍මේ ඒක කාලෙ කන උන්ට කියන වචනයක්.. උඹට හරි නන් ‍තොප්පිය දා ගනින්....

    නෑ මචන් අදීවේග මාර්ගය වැරදි තමා... සුද්දො තමා හරි.... අපි අධිවෙගෙ වහලා ඔය තියන පාරක යමු... අවුලක් නැහැ...... රටේ නිශ්පාදව නන්වන්න පුලුවන් යහපාලනය ‍ගෙනාවාම.. සුදු මහත්තුරැ පෝලිමෙ ඉන්න ලන්කාවට එන්න දූශණ වංචා නැති උනාම....
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ubala wage un thamai mahindata ....unp walata kade yanne ..... ubalata rate anith mis

    අනේ යකෝ.. මම මහින්දට කඩේ යනවා. ඔය කියන එක ලබ්බක් වත් නිසා නෙවෙයි. මේ දැන් ඉන්න හැත්ත පිස්සු කෙලින නිසා. තොපිට ඕව ත්රෙන්නේ නෑ. තොපි හිතන්නේ මහින්ද වෙනුවෙන් මිනිස්සු ඉන්නේ ඔය වගේ වැඩ කරගන්න කියල. යකෝ මම ලංකාවේ ලොකුම සමාගමක හොඳ රස්සාවක් කරන එකෙක්. මට ඔය එකෙක්ගෙන්වත් දේශපාලන වාසි ඕනේ නෑ.. අපි කතා කරන්නේ රට වෙනුවෙන්..

    Ubala wage unta wena prashna na .... Me rate hariyata beheth tikak ganna .... Hari haman rassawak nathi edaa wela kanna nathi minissu innawa ..... Thawa wiwida prashna thiyena minissu godak innawa e minisunta kisima hadak na .... Mahinda kale Mona wade kalath porata lakunu daa ganna witharai
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඕනෑම විදේශ ආධාර ක්‍රමයක යහපත් ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණ තියෙනව්. කවුරුහරි අපිට සල්ලි හරි/ ආධාර හරි දෙන්න උනුත් යමක් බලාපොරොත්තුවෙන්. ඔය jvp එක කියනවා වගේ 100% අපිට වාසිදායක ආධාර හම්බවෙනවා අඩුයි (කියුබාවෙන් නම් ටිකක් ඉල්ලගන්න පුළුවන්:lol:). අපේ රට මුලිකවම බලන්න ඕනේ තරුණයන්ට රස්සාවල් (direct and indirect) , ආර්ථිකයට ගැම්මක් වගේ දේවල්.

    ලංකාවට ඔය වගේ investment එනවා අඩුයි. මොකද පිටරට ආයෝජකයන්ට ලංකාව කියන්නේ තවත් එක රටක් විතරයි. ගොඩක් අය, vietnam, bangladesh වගේ රටවල් වල අඩු මිනිස් පිරිවැය නිසා ඇදිල යනවා.

    ඉස්සර unp ආණ්ඩුවෙන් ආධාර ගන්නොක්ට කිව්වේ
    -අපේ රට පරම්පරා ගානකට උකස් කරනවා.
    -උන්ගේ කොන්දේසි වලට අපි යටත්*

    *privatization, benefit reduction, government service reduction,

    මේ කොන්දේසි ඒ ආණ්ඩුව එපා වෙන්න එක හේතුවක්. අපි පුරුදු වෙන්න ඕන වාසි අවැසි දෙකම සංසන්දනය කරන්න. අන්ඩුවේ ඉන්න අය වාසි විතරක් දකිනවා. විපක්ෂයේ අය අවාසි ටික දකිනවා. මෙතන වද කර ගන්නවා.

    අන්තිමේදී project නවතිනවා. රස්සාවල් නැහැ. නටපු නැටුමකුත් නැහැ

    ඔය දේම තමයි අපි විදේශ රටවල් වලට පිටුපාලා ගුනේ කියන විදිහට හුදකලා වුනොත් වෙන්නේ අපිට සම්බාද වැටෙනවා අන්තිමට ලංකාව නැති නාස්තිවෙලා යනවා ...

    චීනෙන් අදික පොලියට නය අරගෙන කොන්ක්‍රීට් ගොඩවල් ගහලා රට සංවර්දනය කරන්න බැ චිනේ බාල ප්‍රොජෙට් ගැන පවා ගුනේ ගුණ වර්ණනා කිරීම ඉතාම පිළිකුල් සහගතයි ..

    මහින්ද යුගයේ ලංකාවේ බදාම අනලා එදා වෙලා සවිමත් කරගත්ත කම්කරුවන්ට, අත් වැඩ කරුවන්ට පවා රැකියාවක් නැති උනා .. මන්ද චිනේ බාල ප්‍රොජෙට් ක්‍රියාත්මක කරන්න උන් කම්කරුවන් පවා ගෙන ආවේ චීනෙන් එහෙම නැතුව ලංකාවේ මනුස්සයෙක්ට වැඩ කරන්න අවස්ථාවක් ලැබුනේ නැ ..

    මහින්දගේ යුගයේ කොලබ බලන බලන තැන සිමෙන්ති අනන චීන්නු .. ලංකාවේ ධනය විතරක් නෙවේ චීන්නු කොල්ල කෑවේ ලංකාවේ සංකෘතිය ජන ජීවිතය රැකියා මේවා සේරම කොල්ල කෑවා චීන ගණිකා වුර්තිය ලංකාවේ ස්ථාපිත උනේ මහින්දගේ යුගයේ පාරේ යන්න බැ චීන ගණිකාවෝ හැම අගලකම මේවා තමයි මහින්ද චිනේ එක්ක පුට්ටු වෙලා ලංකාවට ගෙනාපු සංවර්දනය .....

    ගුනේලා චයිනා ෆෝන් එකක් වත් බාවිතා නොකර ,ලංකාවේ චීන සංවර්දනය ප්‍රොජෙට් ගැන ගුණ වයන එක උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක් ... පොට් සිටි එක ගැන ගුනේලාගේ නො කතා ..

    It appears that nobody provides a direct and a clear answer to my question mchn,
    The Sri Lankan government in power has already allocated a land extent of 20 hectares to the Chinese firm. The balance is given on 99 year lease,
    A land given on a lease of 99 year period could be considered as given the ownership of the land extent Chinese firm for ever. This is yet another instance of corruption.

    This is what Harin said about this issue:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ubala wage unta wena prashna na .... Me rate hariyata beheth tikak ganna .... Hari haman rassawak nathi edaa wela kanna nathi minissu innawa ..... Thawa wiwida prashna thiyena minissu godak innawa e minisunta kisima hadak na .... Mahinda kale Mona wade kalath porata lakunu daa ganna witharai

    හා යහපාලනය හරහා ඔය මිනිස්සුන්ට හඩක් දෙන්නෙ කොහොමද කියපන්කො බලන්න?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය දේම තමයි අපි විදේශ රටවල් වලට පිටුපාලා ගුනේ කියන විදිහට හුදකලා වුනොත් වෙන්නේ අපිට සම්බාද වැටෙනවා අන්තිමට ලංකාව නැති නාස්තිවෙලා යනවා ...

    අපි ලෝකෙ හුදකලා වෙන්නෙ කොහ‍ොමද? විදේශ රටවල් කියන්නෙ ඇමරිකාව ගැන විතරයි නේද?

    මට එකක් පැහැදිලිව කියපන්. ඇමරිකාව හෙට කිව්වොත් ලන්කාවෙ කෑල්ල‍ක් දෙමලුන්ට ලියල දෙන්න කියල අපි ඒක පිලිගන්න ඔිනිද සම්බාධක වලට බයේ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපි ලෝකෙ හුදකලා වෙන්නෙ කොහ‍ොමද? විදේශ රටවල් කියන්නෙ ඇමරිකාව ගැන විතරයි නේද?

    මට එකක් පැහැදිලිව කියපන්. ඇමරිකාව හෙට කිව්වොත් ලන්කාවෙ කෑල්ල‍ක් දෙමලුන්ට ලියල දෙන්න කියල අපි ඒක පිලිගන්න ඔිනිද සම්බාධක වලට බයේ?

    ඔය කිව්වේ ලාමක කතාවක් .. උබ ජිවත් වෙන්නේ මනොලෝක වල එකයි අවුල ...

    ඇමරිකාවෙන් කියනවාද දෙමල්ලුන්ට රට දෙන්න කියලා එහෙම කියන්න කොහෙද අයිතියක් ලෝකේ පිළිගත් නිතිරමුවක් තියෙනවා අපි කිසිම රටකට වහල් වෙලා ගැතිවෙලා නැ නමුත් ලෝකයා යුද්ද අපරාද පිළිබද වාර්ථාවක් ඉල්ලනවා නම් මානව හිමිකම් සම්බන්දව එක රට ලියලා දීමක් නෙවේ අපේ තියෙන නිර්දෝෂී පිරිසිදුබවය ලෝකයාට පෙන්වන්න තියෙන අවස්ථාවක් .

    එහෙම වෙනකොට තමයි විදේශ රටවලට තේරුම් යන්නේ ලංකාව කියන්නේ නීතිගරුක යහපාලනය සුරකින රටක් කියලා එතකොට ඔහුන් වැඩි වැඩියෙන් ලංකාව සමග ආයෝජන කටයුතුවලට එලබෙනවා මොකද විශ්වාසයක් තියෙනවා නීතිගරුක මානවහිමිකම් සුරකින රටක් කියලා ...

    පොට් සිටි සල්ලි ගොනියට මහින්දනම් මේ ලෝ යකෙක්ගෙන් අහන්නේ නැතුව හෙටියාර් 20ක් ඌ ගේ ඉඩමෙන් දෙනවා වගේ දීලා ..රට විකුනපු මහින්දගෙන් අහන්න ඕන ප්‍රශ්න උබ මගෙන් අහන්න එපා ගුනේ
    ...

    අනිත් එක වාර්තාවක් ඉදිරිපත් කිරීම රටක් විකුනවා කැල්ලක් ලියලා දෙනවා ඒ ගානට සමාන කරන්න එපා මේ ලෙඩේ දාගෙන තියෙන්නෙත් උබලාගේ මහා එකාමයි මිනිහා තමයි පොරොන්දු වෙලා තියෙන්නේ යුද අපරාද පිළිබද වාර්ථාවක් සපයනවා කියලා දැන් එකට උබ වර්තමාන ආණ්ඩුවට අත දික්කරනවා නම් කල්පනා කරලා බලපන් දේශපාලනය නිසා උබ මොනතරම් දුෂණය වෙලාද මහින්දගේ වහල් සේවනයට ඇබ්බැහි වෙලාද කියලා ...

    හැම අවස්ථාවකම තර්ක වලින් බේරෙන්න මහින්ද මවපු රට බෙදනවා ලියනවා කැලි කරනවා දෙමළා කොටියා මේ වගේ පිල්ලි ඉස්සරහාට දාලා මිනිස්සු බයකරන්න උස්සහා ගන්න එපා .. ලැජ්ජයි ..

    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    තෘප්තිමත් වෙන්න පුලුවන් බං උන් ගොඩක් වැඩ කරා.! :yes::yes:
     
    • Like
    Reactions: LoriyaK

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මොන දේටද බං විවේචන නැත්තේ. විවේචනයක් නැත්නම් තමා පසුතැවෙන්න ඕනෙ. විවේචන වලින් වෙන්නේ ඔය කරන වැඩ ටිකට පුශ් එකක් හම්බවෙන එක.

    මං නං කියන්නෙ ඔය සමහර ඇමතිල කෑ ගැහුවට හොර අල්ලන සීන් වලට. හොරු අල්ල අල්ල ෆන් අරන් වැඩක් නෑ බං. හරි හොරු ඇල්ලුව කියමුකො. සේරම ටික. මොකද වෙන්නේ ? උපරිම මාසයක් හිරේ ඉදීවී. සමහර විට ඊටත් අඩුයි. උන් කොහොමහරි සල්ලි වියදම් කරල එතනින් බේරෙන්න පුලුවන්. ඒත් මේ දේවල් දිහා බලන් ඉන්න උබට මට එහෙම බෑ. බැරි කමක් නැති උනුත් ඇති. ඒත් මේ ඉන්න ගෝත අදහස් වලින් මිනිස්සුන්ව ගලව ගන්න පුලුවන් මොනා හරි දෙයක් කරනවනම් වඩා හොදා. උදා හරන වසයෙන් හුගක් උන් අන්තාවාදී. සමහරක් උන් ආගම වෙනුවෙන් ජීවත් වෙනවා. ආගම් තියෙන්නෙ මිනිස්සු වෙනුවෙන් මිසක් මිනිස්සු ඉන්නෙ ආගම් වෙනුවෙන් නෙවේ. අනික අපේ හැම එකාගෙම තියන ගතිය ඕනෙ දේටයි ඕනෙ නැති දේටයි හොම්බ දදා එතන වලි කාගන්න එක. ඔය මාධ්‍ය වලින් කලින් හිටපු උන්ව පතුරු ඇරල වැඩක් නෑ..

    අඩු ගානේ ඔය මාධ්‍ය සුපිරියට පාවිච්චි කරල මේ රටේ ගෝත මිනිස්සුන්ගෙ ආකල්ප ලෙසටම වෙනස් කෙරුවෑකි. අතීතේ වෙච්ච දේවල් අනාගතේට ගෙනැල්ලා අනාගතේ ඒවා ගැන විචාර කර කර ඉදල අල කන්නද බං කාගෙත් වැරදි නැතුව නෙවේ.. හැමෝගෙම වැරදි තියනවා. ඒත් වැරදි හොය හොය ඕක කරන්න බෑ බං මමනං හිතන්නේ.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ වැරදි හොය හොය ඇල්ලුවා කියල මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් වෙන්නෑ. හැම එකාටම තමන්ටම හිතෙනවනං උන් කරන්නෙ බලු වැඩක් කියල, ඒක ස්වයං විදියට හිතල වැරැද්ද නොකර උන්ට උන්වම පාලනේ කරගන්න පුලුවන් මානසික මට්ටමක් එනකන් පුනුරුත්තාපනේ කරල හරි ඒ තැනට ඔය පාර්ලීමේන්තුව ගේන්න ඕනෙ.. එහෙම වෙලා උන් රටේ අනෙක් මිනිස්සුන්ට ආදර්සයක් උනානම් කටක් ඇරල යහ පාලනයක් කියල කියන්න පුලුවන් වේවී..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාලකන්නි කියන්නෙ අපහාසයක් නෙ‍මේ ඒක කාලෙ කන උන්ට කියන වචනයක්.. උඹට හරි නන් ‍තොප්පිය දා ගනින්....

    දැන් එතින් තොප්පිය හරිනම් දාගන්න වගේ කතා කියන්න එපා. රිදිලා කාලකන්නිය කියල බැනල. හොදටම රිදිලා :lol:.

    නෑ මචන් අදීවේග මාර්ගය වැරදි තමා... සුද්දො තමා හරි.... අපි අධිවෙගෙ වහලා ඔය තියන පාරක යමු... අවුලක් නැහැ...... රටේ නිශ්පාදව නන්වන්න පුලුවන් යහපාලනය ‍ගෙනාවාම.. සුදු මහත්තුරැ පෝලිමෙ ඉන්න ලන්කාවට එන්න දූශණ වංචා නැති උනාම....

    ගණිකාව වගේ වටේ යන්නේ නැතුව අහන එකට උත්තර දීපන්කො. දැන් මම කොහෙද සුද්දෙක් ගැන කියල තියෙන්නේ. යහපාලනයෙන් නිෂ්පාදනය වැඩිවෙනව කියාලා කොහෙද කියල තියෙන්නේ. දාපන්කෝ සවිසතර්ත්ම විවේචනයක් ගමවැටේ යාබ ගනී වගේ නැතුව.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි ලෝකෙ හුදකලා වෙන්නෙ කොහ‍ොමද? විදේශ රටවල් කියන්නෙ ඇමරිකාව ගැන විතරයි නේද?

    මට එකක් පැහැදිලිව කියපන්. ඇමරිකාව හෙට කිව්වොත් ලන්කාවෙ කෑල්ල‍ක් දෙමලුන්ට ලියල දෙන්න කියල අපි ඒක පිලිගන්න ඔිනිද සම්බාධක වලට බයේ?

    අපි වැඩිපුරම අපනයනය කරන්නේ ඇමරිකාවට යුරෝපයට. චිනේ අපෙන් මුකුත් ගන්නේ නැහැ. මහින්ද චිනෙත් එක්ක එකතුවෙලා කලේ රට නය උගුලක හිරකිරිම පමණයි රටක රදා පවතින්නේ ආර්ථික ශක්තිය මත කියල අමුතුවෙන් කියල දෙන්න ඕනි නැනේ. රටක ආර්ථිකය දියුණු වෙනවා කියනන් තියන සරල පැහැදිලි කිරීම තමයි විදේශ අදායම් වැඩිවීම හා විදේශ වියදම් අඩුවීම. ඒ නිසා අපේ ඇගලුම් තේ කුලබඩු විකුණා ගන්න බටහිර රටවල් ප්‍රයෝජනවත් වෙන්ව. ඒ නිසා චිනේ විතරක් හොදින් තියාගෙන බටහිර රටවල් තරහ කරගන්න එක හොද දෙයක් නෙමයි. අනික ලේකයේ කොන්ද කෙලින් තියාගෙන් ඉන්නවයි කියන්නේ චිඑනෙට පුක දීලා ඇමරිකාවට බනින එක නෙමයි. සුහදහ වරදනය කරගන්න එක උපක්‍රමශිලිව. නැතුව පුළුවන් තරම් නය අරන් මුදල් කබසිනය කරන ප්‍රොජෙට් කරලා උබට හැමදාම පොලිය ගෙවන එක නෙමයි.

    මහින්දය දැන් ලනකාවෙන් කල්ල කැල්ල දීල තියෙන්නේ අක්කරගණන් සමබදක දානවා කියන්නේත් නැතුව. පොත සිටි එක හැදුවම ලනකවේ මුදුදේ කොටසක් උන්ට අයිතිවෙනවා. කොයි රටේද යකෝ දුපත් හදන්න දීලා ඒවා සින්නකාරව දෙන්නේ අනිත් රටවල් වලට :lol::lol::lol: නිකම් බුරුවෙක් වගේ කියවන්නේ නැතුව කලපන කරලා බලපන්