ඕනෑම විදේශ ආධාර ක්රමයක යහපත් ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණ තියෙනව්. කවුරුහරි අපිට සල්ලි හරි/ ආධාර හරි දෙන්න උනුත් යමක් බලාපොරොත්තුවෙන්. ඔය jvp එක කියනවා වගේ 100% අපිට වාසිදායක ආධාර හම්බවෙනවා අඩුයි (කියුබාවෙන් නම් ටිකක් ඉල්ලගන්න පුළුවන්). අපේ රට මුලිකවම බලන්න ඕනේ තරුණයන්ට රස්සාවල් (direct and indirect) , ආර්ථිකයට ගැම්මක් වගේ දේවල්.
ලංකාවට ඔය වගේ investment එනවා අඩුයි. මොකද පිටරට ආයෝජකයන්ට ලංකාව කියන්නේ තවත් එක රටක් විතරයි. ගොඩක් අය, vietnam, bangladesh වගේ රටවල් වල අඩු මිනිස් පිරිවැය නිසා ඇදිල යනවා.
ඉස්සර unp ආණ්ඩුවෙන් ආධාර ගන්නොක්ට කිව්වේ
-අපේ රට පරම්පරා ගානකට උකස් කරනවා.
-උන්ගේ කොන්දේසි වලට අපි යටත්*
*privatization, benefit reduction, government service reduction,
මේ කොන්දේසි ඒ ආණ්ඩුව එපා වෙන්න එක හේතුවක්. අපි පුරුදු වෙන්න ඕන වාසි අවැසි දෙකම සංසන්දනය කරන්න. අන්ඩුවේ ඉන්න අය වාසි විතරක් දකිනවා. විපක්ෂයේ අය අවාසි ටික දකිනවා. මෙතන වද කර ගන්නවා.
අන්තිමේදී project නවතිනවා. රස්සාවල් නැහැ. නටපු නැටුමකුත් නැහැ
නිකන් කාලකන්නියෙක් වගේ කතා කරන්න එපා, තමුන්ලට මොකක් උනත් කමක් නැහැ රටට මොකද කැනඩාවේ ඉන්න පලුවන් නේ හැමදාම. දැන් ඔය කියන චීන බ්යපෘති වලින් මොනාද අපේ රටේ ත්රුනායනට ලැබිල තියන රැකියා. මත්තලින් මොනාද හම්බුනේ ?? ඒවගෙන් රටට කියක් එබ්වද?? ඔන්න කර්මන්ත්ෂලව්ක් පටන් ගත්ත නම් හරි. එතකොට ඔය කියන එක ගැලපෙනවා. වැඩි හරියක් වැඩ කරන්නේ චිනේ මිනිස්සු . ලනකාවේ රැකියා නැති මිනිස්සු ඉන්නකොට චීනෙන් ගෙනත් දාගෙන වැඩ කරවන්න තරම් චීනෙට ලනකව කළු කරලා තියනවා. මිට කලින් පිටරටින් කරපු ප්‍රොජෙට් වලදී කම්කරුවෝ ඇවිත් වැඩ කලේ නැහැ. කොහෙද එහෙම වැඩ කෙළේ. අත්යවශ තාක්ෂණ ශිල්පියෝ විතරයි.
වියටනම් බංගලාදේශය ගැන කියපු එක හොදයි. මාක්ස් ඇන්ඩ් ස්පෙන්සේර් බ්‍රා එකක් මෙහෙන් මහලා ගන්නවට වඩා ඩොලර් 10 විතර අඩුවෙන් ඒ රටවලින් ගත්තේ. එරටවල ශමය ලාබයි මොකද අපේ රටේ වගේ ජිවන වියදම් අදික නැහැ. උබ කියන්නේ ඉතා අඩු පඩියට මිනිසුන්ට වැඩ කරන්න කියලද ?? අපනයනය දියුණු ක්ව්වෙන්ව කියල.
හොදට මතක තියාගන්න රටක මහජනතාව තායි රට කියන්නේ ඒ මිනිසුන්ගේ සුබ සිද්දිය නැති රටවල් අනිවාර්යෙන් විනාශ වෙනවා. එහෙම වෙනත් ඕනි. මහජනතාවගේ දියුණුවක් නැති සියලුම රවල් නිකම් පස් ගොඩවල් විතරයි. රටක් කියන්නේ රටේ මිනිස්සු
). අපේ රට මුලිකවම බලන්න ඕනේ තරුණයන්ට රස්සාවල් (direct and indirect) , ආර්ථිකයට ගැම්මක් වගේ දේවල්. 