දින 100යි රට හදන තැන ජල්තර්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕනෑම විදේශ ආධාර ක්‍රමයක යහපත් ලක්ෂණ වගේම අයහපත් ලක්ෂණ තියෙනව්. කවුරුහරි අපිට සල්ලි හරි/ ආධාර හරි දෙන්න උනුත් යමක් බලාපොරොත්තුවෙන්. ඔය jvp එක කියනවා වගේ 100% අපිට වාසිදායක ආධාර හම්බවෙනවා අඩුයි (කියුබාවෙන් නම් ටිකක් ඉල්ලගන්න පුළුවන්:lol:). අපේ රට මුලිකවම බලන්න ඕනේ තරුණයන්ට රස්සාවල් (direct and indirect) , ආර්ථිකයට ගැම්මක් වගේ දේවල්.

    ලංකාවට ඔය වගේ investment එනවා අඩුයි. මොකද පිටරට ආයෝජකයන්ට ලංකාව කියන්නේ තවත් එක රටක් විතරයි. ගොඩක් අය, vietnam, bangladesh වගේ රටවල් වල අඩු මිනිස් පිරිවැය නිසා ඇදිල යනවා.

    ඉස්සර unp ආණ්ඩුවෙන් ආධාර ගන්නොක්ට කිව්වේ
    -අපේ රට පරම්පරා ගානකට උකස් කරනවා.
    -උන්ගේ කොන්දේසි වලට අපි යටත්*

    *privatization, benefit reduction, government service reduction,

    මේ කොන්දේසි ඒ ආණ්ඩුව එපා වෙන්න එක හේතුවක්. අපි පුරුදු වෙන්න ඕන වාසි අවැසි දෙකම සංසන්දනය කරන්න. අන්ඩුවේ ඉන්න අය වාසි විතරක් දකිනවා. විපක්ෂයේ අය අවාසි ටික දකිනවා. මෙතන වද කර ගන්නවා.

    අන්තිමේදී project නවතිනවා. රස්සාවල් නැහැ. නටපු නැටුමකුත් නැහැ

    නිකන් කාලකන්නියෙක් වගේ කතා කරන්න එපා, තමුන්ලට මොකක් උනත් කමක් නැහැ රටට මොකද කැනඩාවේ ඉන්න පලුවන් නේ හැමදාම. දැන් ඔය කියන චීන බ්යපෘති වලින් මොනාද අපේ රටේ ත්රුනායනට ලැබිල තියන රැකියා. මත්තලින් මොනාද හම්බුනේ ?? ඒවගෙන් රටට කියක් එබ්වද?? ඔන්න කර්මන්ත්ෂලව්ක් පටන් ගත්ත නම් හරි. එතකොට ඔය කියන එක ගැලපෙනවා. වැඩි හරියක් වැඩ කරන්නේ චිනේ මිනිස්සු . ලනකාවේ රැකියා නැති මිනිස්සු ඉන්නකොට චීනෙන් ගෙනත් දාගෙන වැඩ කරවන්න තරම් චීනෙට ලනකව කළු කරලා තියනවා. මිට කලින් පිටරටින් කරපු ප්‍රොජෙට් වලදී කම්කරුවෝ ඇවිත් වැඩ කලේ නැහැ. කොහෙද එහෙම වැඩ කෙළේ. අත්යවශ තාක්ෂණ ශිල්පියෝ විතරයි.

    වියටනම් බංගලාදේශය ගැන කියපු එක හොදයි. මාක්ස් ඇන්ඩ් ස්පෙන්සේර් බ්‍රා එකක් මෙහෙන් මහලා ගන්නවට වඩා ඩොලර් 10 විතර අඩුවෙන් ඒ රටවලින් ගත්තේ. එරටවල ශමය ලාබයි මොකද අපේ රටේ වගේ ජිවන වියදම් අදික නැහැ. උබ කියන්නේ ඉතා අඩු පඩියට මිනිසුන්ට වැඩ කරන්න කියලද ?? අපනයනය දියුණු ක්ව්වෙන්ව කියල.

    හොදට මතක තියාගන්න රටක මහජනතාව තායි රට කියන්නේ ඒ මිනිසුන්ගේ සුබ සිද්දිය නැති රටවල් අනිවාර්යෙන් විනාශ වෙනවා. එහෙම වෙනත් ඕනි. මහජනතාවගේ දියුණුවක් නැති සියලුම රවල් නිකම් පස් ගොඩවල් විතරයි. රටක් කියන්නේ රටේ මිනිස්සු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තව දුරටත් නරි නෑවීම ප්‍රයෝජනවත් දෙයක් නොවේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙතන ඡන්ද ක්‍රමේ ගැන කතාකරපු නිසා කෙලින්ම එතනින් මාතෘකාවට එන්නම්. ලංකාවෙ දේශපාලනයෙ සදාචාරය සංස්කෘතිය පිරිහිලා තියෙන්නෙ චන්ද ක්‍රමය විතරක් නිසා කියල කවුරුහරි කියනවනම් වැරදියි. ඒවගෙම ලංකවේ දැනට තියෙන මනාප චන්ද ක්‍රමය තුලින් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් හොඳින් ඉස්මතුවෙන ගතියක් පේන්නෙ නැහැ. ඒවගෙම ලංකාවෙ ආපහු කේවල චන්ද ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඉඩක් ඇත්තෙ නෑ. ඒනිසා මිශ්‍ර ක්‍රමයකට යාවි කියල අනුමාන කරන්න පුලුවන්. මෙතනදි චන්දෙට ආසන මට්ටමින් අපේක්ෂකයො ඉදිරිපත්වුනොත් ඒ අය තමන්ගෙ දේශපාලන සංස්කෘතිය අනුව තම ආසනයම වුනත් මුදල් වලින් මිලදී ගැනීමෙ හැකියාවක් තියෙනව. අන්න ඒක නිසා තමයි මෙතන චන්ද ක්‍රමයට වඩා සංස්කෘතික පිරිහීම බලපාන බව මුලින්ම කිව්වෙ. ඒවගෙම හුදු චන්ද ක්‍රමය වෙනස් කිරීමකින් විතරක් දේශපාලනේ හදන්න පුලුවන් කියල හිතනවනම් ඒක ලොකු මෝඩකමක්, මේ නිසා චන්ද ක්‍රමය අල්ලන් දැඟලීම අතීසාරයට අමුඩෙ ගැසීමක් හැටියට නම් කරන්න වෙනව.

    අවසාන වශයෙන් වෙනස් කිරීමක් සිදුවුවහොත් ඒ තුලින් ලොකු කුඩා සියලු පක්ෂවලට තම බලය අනුව ජනතා නියෝජනයක් ලැබිම අත්‍යාවශ්‍යයි.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මචන් මම නම් හිතන්නෙ මෙක ලන්කවෙ ස්වර්නමය අවස්තවක්

    SLFP UNP දෙක එකට හිටගෙන ජාතික අන්ඩුවක් හදන්න ඔනා...

    එතකොට තම්බින්ට දෙමලුන්ට නවෙන්නෙ නැති නායකයො බිහි වෙයි.
    ජාතික ආන්ඩු හදනවනම් හදන්න ඕන මහමැතිවරණෙන් පස්සෙ. ඊට කලින් එහෙම කරන එක වැරදියි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඔය මහින්ද කියන මහ හොරාගෙ පුටුව නැතිවුනා කියන්නේ ලංකාවෙ සිදුවෙච්ච අකටයුතුකම් වලින් 90%ක් විතරම block උනා කියන එක තමයි. කවුරුහරි තාම කියනවනම් මහින්ද ඕව කිසි දෙයක් දන්නෙ නැ. වටේ හිටපු උන් තමයි ඔක්කොම කලේ කියල, දාන්න ඔයාගෙ සිගිති මොලේ ඇලේ. ලංකාවෙ මිනිස්සු දැන් ඕව දන්නව බන්. තවත් හංගන්න විදියක් නැ. ඕව ඉවසගන්න බැරි කාලකණ්ණි තමයි ඔය පැරදිච්ච ජයග්‍රාහකයාව ආයිත් දාගෙන තමන්ගෙ හෙලුව වහගන්න දගලන්නේ. :lol::lol:

    ඔය හිටපු අතිගරු තුමාට කඩේ යන උන් බොහොමයක් කඩේ යන්නේ රට ජාතිය ගැන කැක්කුමටකටවත් මේ අහවල් විදේශ කුමන්ත්‍රණයකට එරෙහි වෙන්න වත් නෙවේ.

    • [*]ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
      [*]වැලි පර්මිට් එකක් ගන්න,
      [*]දර ටික පටවගන්න,
      [*] කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
      [*]තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
      [*]ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
      [*]අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
      [*]පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
      [*]ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
      [*]මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
      [*]ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න
      :frown::frown:
    ඕවට තමයි

    දැන් ඕව කොරගන්න බැරි නිසා පස්ශාත් බාගෙ ඉරාගෙන උදේ ඉදන් රෑ වෙනකන් ගෙවල් වල ඉන්න බල්ලන්ට පයින් ගහනවා. බත් ටික පොලොවෙ ගහනවා. ගැනුන්ගෙ කොණ්ඩෙන් අල්ලන් ගහනවා. අහල පහල මිනිස්සු එක්ක වලි දාගන්නවා. ආතතිය බන් ආතතිය . අපිට නම් පට්ට ආතල් බන්
    :lol::lol:

    මම කියන්නේ නැ UNP කාරයෝ හෙන සුද්ධවන්තයි කියල. හැබැයි මහින්ද පාලනය යටතේ නීතිය සෑහෙන්න වල් වැදුනා මචන්ලා. ඒකට කිසි තර්කයක් නැහැ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ අන්න ඒක නැතිකරන්නත් එක්ක

    මේ කතාව නම් ඇත්ත :lol::lol::lol::lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හා යහපාලනය හරහා ඔය මිනිස්සුන්ට හඩක් දෙන්නෙ කොහොමද කියපන්කො බලන්න?

    කලින් තිබ්බට වඩා ටිකක් තියෙනව ....... හැබයි පිලි ගන්න පුළුවන් ප්‍රමානයක් නෙමේ.... ඔය ඔක්කොම දේශපාලුවෝ එකයි
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය මහින්ද කියන මහ හොරාගෙ පුටුව නැතිවුනා කියන්නේ ලංකාවෙ සිදුවෙච්ච අකටයුතුකම් වලින් 90%ක් විතරම block උනා කියන එක තමයි. කවුරුහරි තාම කියනවනම් මහින්ද ඕව කිසි දෙයක් දන්නෙ නැ. වටේ හිටපු උන් තමයි ඔක්කොම කලේ කියල, දාන්න ඔයාගෙ සිගිති මොලේ ඇලේ. ලංකාවෙ මිනිස්සු දැන් ඕව දන්නව බන්. තවත් හංගන්න විදියක් නැ. ඕව ඉවසගන්න බැරි කාලකණ්ණි තමයි ඔය පැරදිච්ච ජයග්‍රාහකයාව ආයිත් දාගෙන තමන්ගෙ හෙලුව වහගන්න දගලන්නේ. :lol::lol:

    ඔය හිටපු අතිගරු තුමාට කඩේ යන උන් බොහොමයක් කඩේ යන්නේ රට ජාතිය ගැන කැක්කුමටකටවත් මේ අහවල් විදේශ කුමන්ත්‍රණයකට එරෙහි වෙන්න වත් නෙවේ.

    • [*]ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
      [*]වැලි පර්මිට් එකක් ගන්න,
      [*]දර ටික පටවගන්න,
      [*] කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
      [*]තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
      [*]ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
      [*]අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
      [*]පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
      [*]ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
      [*]මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
      [*]ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න
      :frown::frown:
    ඕවට තමයි

    දැන් ඕව කොරගන්න බැරි නිසා පස්ශාත් බාගෙ ඉරාගෙන උදේ ඉදන් රෑ වෙනකන් ගෙවල් වල ඉන්න බල්ලන්ට පයින් ගහනවා. බත් ටික පොලොවෙ ගහනවා. ගැනුන්ගෙ කොණ්ඩෙන් අල්ලන් ගහනවා. අහල පහල මිනිස්සු එක්ක වලි දාගන්නවා. ආතතිය බන් ආතතිය . අපිට නම් පට්ට ආතල් බන්
    :lol::lol:

    මම කියන්නේ නැ UNP කාරයෝ හෙන සුද්ධවන්තයි කියල. හැබැයි මහින්ද පාලනය යටතේ නීතිය සෑහෙන්න වල් වැදුනා මචන්ලා. ඒකට කිසි තර්කයක් නැහැ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ අන්න ඒක නැතිකරන්නත් එක්ක

    ඕනේ ටික ඔක්කොම එහෙම්මම තියෙනවා කඩේ යාම සම්බන්ධව. මට ඒත් තියෙන ප්‍රශ්නේ ඇයි බං මේ ෆේස් බුක් එකේ එහෙම පොටෝ එඩිට් කර කරා කඩේ යන්නේ සමහර උන්. දැන් අලුතින් මතයක් යනවා මමත් දුන්නේ මෛත්‍රීට තමයි ඒ උනාට මීලඟ මහ මැතිවරණයෙදි මහින්දට ආයේ දෙන්නෙ කියලා. මම නම් කියන්නේ මහින්ද මහත්තයා ආයේ එන්නේ නැතුව ඉන්න තරමට හොඳයි. එතකොට වෙන්නේ බං ශ්‍රී ලංකා එක දෙකට කැඩෙන එක සහ විපක්ෂය නන්නත්තාර වීම. රටක විපක්ෂයක් කඩා වැ‍ටුනම ඊලඟට තියෙන පක්ෂේ විපක්ශේ වෙනවා වගේ JVP එක විපක්ශේ උනත් 88 -89 කාලේ සිද්ධි ඇස්දෙකෙන් දැකපු මිනිස්සු ඉන්නකම් ලොකු දෙයක් වෙන්නේ නෑ. එතකොට ආණ්ඩුවේ ඉන්න උන් ආයේ පිස්සු කෙලින්න ගන්නවා විපක්ෂේ දුර්වලයි කියලා දැක දැකා. ඒකත් හරියට පහුගිය කාලේ UNP එකේ ගොඩක් උන් චන්දේ නොදී ඉද්දී සන්ධානේ එක දිගට දිනපු සීන් එක වගේ තමයි. කලින් මහින්ද කලෙත් විපක්ෂේ කෑලි වලට කඩන්න හදපු එකනේ. අද ඒකේ කර්මේ අනික් අතට කැරකිලා. UNP එකේ උනත් කිරෙන් පෙරපු මිනිස්සුම නැහැනේ බං රවී වගේ හොරුත් ඉන්නවා ඒවා ලංකාවේ මිනිස්සු තේරුම් අරගෙන මීලඟ මහ මැතිවරණයෙන් හරි එකාට චන්දේ දෙන්න ඕනේ පෞද්ගලික වාසි වලට නැමෙන්නේ නැතුව බං.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කෝ අර පොන්න රෝසන ගෙවලයා එහෙම මේවට කතා නෑ ඔකුන් අර වීරවන්සගේ අයිස්කිරිම කන්න ගිහින් :lol::lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඕනේ ටික ඔක්කොම එහෙම්මම තියෙනවා කඩේ යාම සම්බන්ධව. මට ඒත් තියෙන ප්‍රශ්නේ ඇයි බං මේ ෆේස් බුක් එකේ එහෙම පොටෝ එඩිට් කර කරා කඩේ යන්නේ සමහර උන්. දැන් අලුතින් මතයක් යනවා මමත් දුන්නේ මෛත්‍රීට තමයි ඒ උනාට මීලඟ මහ මැතිවරණයෙදි මහින්දට ආයේ දෙන්නෙ කියලා. මම නම් කියන්නේ මහින්ද මහත්තයා ආයේ එන්නේ නැතුව ඉන්න තරමට හොඳයි. එතකොට වෙන්නේ බං ශ්‍රී ලංකා එක දෙකට කැඩෙන එක සහ විපක්ෂය නන්නත්තාර වීම. රටක විපක්ෂයක් කඩා වැ‍ටුනම ඊලඟට තියෙන පක්ෂේ විපක්ශේ වෙනවා වගේ JVP එක විපක්ශේ උනත් 88 -89 කාලේ සිද්ධි ඇස්දෙකෙන් දැකපු මිනිස්සු ඉන්නකම් ලොකු දෙයක් වෙන්නේ නෑ. එතකොට ආණ්ඩුවේ ඉන්න උන් ආයේ පිස්සු කෙලින්න ගන්නවා විපක්ෂේ දුර්වලයි කියලා දැක දැකා. ඒකත් හරියට පහුගිය කාලේ UNP එකේ ගොඩක් උන් චන්දේ නොදී ඉද්දී සන්ධානේ එක දිගට දිනපු සීන් එක වගේ තමයි. කලින් මහින්ද කලෙත් විපක්ෂේ කෑලි වලට කඩන්න හදපු එකනේ. අද ඒකේ කර්මේ අනික් අතට කැරකිලා. UNP එකේ උනත් කිරෙන් පෙරපු මිනිස්සුම නැහැනේ බං රවී වගේ හොරුත් ඉන්නවා ඒවා ලංකාවේ මිනිස්සු තේරුම් අරගෙන මීලඟ මහ මැතිවරණයෙන් හරි එකාට චන්දේ දෙන්න ඕනේ පෞද්ගලික වාසි වලට නැමෙන්නේ නැතුව බං.
    Sirawata ban lankawata prabala wipakshayak one !! Nahtham mahindaya kala wage UNP ekath natanna gani tawa aurudu ganakin..eka nisa mahinda paththkata wela hitiyoth hodai ratata
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕනේ ටික ඔක්කොම එහෙම්මම තියෙනවා කඩේ යාම සම්බන්ධව. මට ඒත් තියෙන ප්‍රශ්නේ ඇයි බං මේ ෆේස් බුක් එකේ එහෙම පොටෝ එඩිට් කර කරා කඩේ යන්නේ සමහර උන්. දැන් අලුතින් මතයක් යනවා මමත් දුන්නේ මෛත්‍රීට තමයි ඒ උනාට මීලඟ මහ මැතිවරණයෙදි මහින්දට ආයේ දෙන්නෙ කියලා. මම නම් කියන්නේ මහින්ද මහත්තයා ආයේ එන්නේ නැතුව ඉන්න තරමට හොඳයි. එතකොට වෙන්නේ බං ශ්‍රී ලංකා එක දෙකට කැඩෙන එක සහ විපක්ෂය නන්නත්තාර වීම. රටක විපක්ෂයක් කඩා වැ‍ටුනම ඊලඟට තියෙන පක්ෂේ විපක්ශේ වෙනවා වගේ JVP එක විපක්ශේ උනත් 88 -89 කාලේ සිද්ධි ඇස්දෙකෙන් දැකපු මිනිස්සු ඉන්නකම් ලොකු දෙයක් වෙන්නේ නෑ. එතකොට ආණ්ඩුවේ ඉන්න උන් ආයේ පිස්සු කෙලින්න ගන්නවා විපක්ෂේ දුර්වලයි කියලා දැක දැකා. ඒකත් හරියට පහුගිය කාලේ UNP එකේ ගොඩක් උන් චන්දේ නොදී ඉද්දී සන්ධානේ එක දිගට දිනපු සීන් එක වගේ තමයි. කලින් මහින්ද කලෙත් විපක්ෂේ කෑලි වලට කඩන්න හදපු එකනේ. අද ඒකේ කර්මේ අනික් අතට කැරකිලා. UNP එකේ උනත් කිරෙන් පෙරපු මිනිස්සුම නැහැනේ බං රවී වගේ හොරුත් ඉන්නවා ඒවා ලංකාවේ මිනිස්සු තේරුම් අරගෙන මීලඟ මහ මැතිවරණයෙන් හරි එකාට චන්දේ දෙන්න ඕනේ පෞද්ගලික වාසි වලට නැමෙන්නේ නැතුව බං.

    බොරුනේ බන්. මහින්දට දීපු උන් ගොතන කතානේ. මට ඉයන්න පුළුවන් මම මහින්දට දුන්නේ අයිත දෙන්නේ නැහැ කියල. විකල්ප බලවේගයල්ක්ක් අවශයි ප්‍රදාන පක්ෂ 2 ම රටට හොදක් කරයි ඉකියල බලපොරෝත්තුවෙන්න් අමාරුයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ජාතික ආන්ඩු හදනවනම් හදන්න ඕන මහමැතිවරණෙන් පස්සෙ. ඊට කලින් එහෙම කරන එක වැරදියි

    :yes: ජාතික අන්ඩුවක් හඩනවා කියන target එකෙන් චන්දෙට යන්න ඔන.

    හොරුන්ට නාම යොජනා නොදි ඉන්න එක නායකයන්ගෙ වගකිම
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කිව්වේ ලාමක කතාවක් .. උබ ජිවත් වෙන්නේ මනොලෝක වල එකයි අවුල ...

    ඇමරිකාවෙන් කියනවාද දෙමල්ලුන්ට රට දෙන්න කියලා එහෙම කියන්න කොහෙද අයිතියක් ලෝකේ පිළිගත් නිතිරමුවක් තියෙනවා අපි කිසිම රටකට වහල් වෙලා ගැතිවෙලා නැ නමුත් ලෝකයා යුද්ද අපරාද පිළිබද වාර්ථාවක් ඉල්ලනවා නම් මානව හිමිකම් සම්බන්දව එක රට ලියලා දීමක් නෙවේ අපේ තියෙන නිර්දෝෂී පිරිසිදුබවය ලෝකයාට පෙන්වන්න තියෙන අවස්ථාවක් .

    මම උඹෙන් ඇහුවෙ බොහොම සරල ප්රස්නයක්. ඒක‍ට උත්තර දෙන් නැතුව වෙන වෙන වැල්වටාරම් දොඩවලා තේරැමක් නැහැ. මම අහපු දේට කෙලින් උත්තර දීපන්. නැත්තන් අද මෙතන රෙදි ‍ගැලවෙන්නෙ උඹෙයි.

    ඔන්න මම ආයෙ අහනවා ප්රස්නය. "හෙට ඇමරිකාව ලන්කාවෙන් කෑල්ලක් දෙමලුන්ට දෙන්න කියල ඉල්ලුවොත් ලන්කාව ඇමරිකන් සම්බාධක වලට බයේ ලන්කාව දෙකඩ කරන්න ඉඩ දෙන්න ඔිනිද?"

    පැහැදිලි උත්තරයක් දියන්.. නැත්තන් උඹ ‍මොන තර්ක දැම්මත් වැඩක් නැහැ උ‍ඹේ නපුන්සක බව මෙතනදි පේන එක විතරයි වෙන්නෙ.

    එහෙම වෙනකොට තමයි විදේශ රටවලට තේරුම් යන්නේ ලංකාව කියන්නේ නීතිගරුක යහපාලනය සුරකින රටක් කියලා එතකොට ඔහුන් වැඩි වැඩියෙන් ලංකාව සමග ආයෝජන කටයුතුවලට එලබෙනවා මොකද විශ්වාසයක් තියෙනවා නීතිගරුක මානවහිමිකම් සුරකින රටක් කියලා ...

    එතකොට ආයෝජක‍යො චීනෙට යන්නෙ එහෙ නීතිගරුක මානවහිමිකම් සුරකින රටක් නිසාද?

    අනිත් එක වාර්තාවක් ඉදිරිපත් කිරීම රටක් විකුනවා කැල්ලක් ලියලා දෙනවා ඒ ගානට සමාන කරන්න එපා මේ ලෙඩේ දාගෙන තියෙන්නෙත් උබලාගේ මහා එකාමයි මිනිහා තමයි පොරොන්දු වෙලා තියෙන්නේ යුද අපරාද පිළිබද වාර්ථාවක් සපයනවා කියලා දැන් එකට උබ වර්තමාන ආණ්ඩුවට අත දික්කරනවා නම් කල්පනා කරලා බලපන් දේශපාලනය නිසා උබ මොනතරම් දුෂණය වෙලාද මහින්දගේ වහල් සේවනයට ඇබ්බැහි වෙලාද කියලා ...

    හැම අවස්ථාවකම තර්ක වලින් බේරෙන්න මහින්ද මවපු රට බෙදනවා ලියනවා කැලි කරනවා දෙමළා කොටියා මේ වගේ පිල්ලි ඉස්සරහාට දාලා මිනිස්සු බයකරන්න උස්සහා ගන්න එපා .. ලැජ්ජයි ..

    මහින්දයා චීනට දෙන්නෙ රටේ කොතැන කෑල්ලද කියල ලන්කා සිතියමක් අරන් පෙන්නපන් බලන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගණිකාව වගේ වටේ යන්නේ නැතුව අහන එකට උත්තර දීපන්කො. දැන් මම කොහෙද සුද්දෙක් ගැන කියල තියෙන්නේ. යහපාලනයෙන් නිෂ්පාදනය වැඩිවෙනව කියාලා කොහෙද කියල තියෙන්නේ. දාපන්කෝ සවිසතර්ත්ම විවේචනයක් ගමවැටේ යාබ ගනී වගේ නැතුව.

    තමුසෙ මේ මොනවද කියන්නෙ? යහපාලනයෙන් නිෂ්පාදනය වැඩිවෙනව අපි කොහෙ හරි කතා උනාද මේ නූලෙ? කතාවෙන් පිට පනින්නෙපා හරිය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි වැඩිපුරම අපනයනය කරන්නේ ඇමරිකාවට යුරෝපයට. චිනේ අපෙන් මුකුත් ගන්නේ නැහැ. මහින්ද චිනෙත් එක්ක එකතුවෙලා කලේ රට නය උගුලක හිරකිරිම පමණයි රටක රදා පවතින්නේ ආර්ථික ශක්තිය මත කියල අමුතුවෙන් කියල දෙන්න ඕනි නැනේ. රටක ආර්ථිකය දියුණු වෙනවා කියනන් තියන සරල පැහැදිලි කිරීම තමයි විදේශ අදායම් වැඩිවීම හා විදේශ වියදම් අඩුවීම. ඒ නිසා අපේ ඇගලුම් තේ කුලබඩු විකුණා ගන්න බටහිර රටවල් ප්‍රයෝජනවත් වෙන්ව. ඒ නිසා චිනේ විතරක් හොදින් තියාගෙන බටහිර රටවල් තරහ කරගන්න එක හොද දෙයක් නෙමයි. අනික ලේකයේ කොන්ද කෙලින් තියාගෙන් ඉන්නවයි කියන්නේ චිඑනෙට පුක දීලා ඇමරිකාවට බනින එක නෙමයි. සුහදහ වරදනය කරගන්න එක උපක්‍රමශිලිව. නැතුව පුළුවන් තරම් නය අරන් මුදල් කබසිනය කරන ප්‍රොජෙට් කරලා උබට හැමදාම පොලිය ගෙවන එක නෙමයි.

    මහින්දය දැන් ලනකාවෙන් කල්ල කැල්ල දීල තියෙන්නේ අක්කරගණන් සමබදක දානවා කියන්නේත් නැතුව. පොත සිටි එක හැදුවම ලනකවේ මුදුදේ කොටසක් උන්ට අයිතිවෙනවා. කොයි රටේද යකෝ දුපත් හදන්න දීලා ඒවා සින්නකාරව දෙන්නේ අනිත් රටවල් වලට :lol::lol::lol: නිකම් බුරුවෙක් වගේ කියවන්නේ නැතුව කලපන කරලා බලපන්

    අපි මෙතන මූලිකව තේරැන් ගන්න ඔිනි කාරණාව බටහිර රටවල් ලන්කාව එක්ක තරහ උනේ කොටි විනාස කරපු නිසා කියල. මොකද කො‍ටි විනාස කරන කන් ඔය කියන සම්බාධක, මානව හිමිකම් නඩු මොකවත් ලන්කාවට විරැද්ධව නොතිබිච්ච නිසා.

    අනික් කාරණාව තමයි අපේ ආර්තිකය රදා පවතින්නෙ සුද්දන්ගෙ රටවල් නිසා කියන එක. ඒක එක්තරා විදියට ඇත්ත කතාවක්. ඒත් අපි තේරැන් ගන්න ඔිනි ඇමරිකාවටයි, යුරෝපය‍ටයි හැමදාම අප‍ේ බඩු ගන්න විදියක් නැහැ කියන කාරනාව. හදිසි අාපදාවක් නැත්තන් යුද්ධයක් ව‍ගේ දෙයක් නිසා සුද්දන්ගේ ආර්තිකේ කඩන් වැටිලා අපෙන් බඩු ගන්න එක නතර කලොත් අපි හාමතේ මරෙනවද? නැත්තන් ජීවත් වෙන්න වෙන විදියක් හොයා ගන්නවද? ඒවගේම තමයි සුද්දන්ට බයේ අපේ ආර්තිකේ වැටෙයි කියල අපි සුද්දන්ට ඔලුව නමන් ඉන්න ඔිනිද?

    ඔවු ඔවු බලන් හිටපන් සුහදතාවය වර්ධනය‍ වෙනකන්. ඇමරිකාව සදාම් එක්කත් සුහද තාව වර්ධනය කර ගත්‍තනෙ. උන් කියුබාව එක්කත් මෙච්චර කාලෙකට සුහදතාව වර්ධන‍ේ කර ගත්තනෙ. හීන ලෝක වල අතරමන් වෙන්න එප‍ා. ඇත්ත ලෝකෙට වරෙන්.

    දැන් ඔය පෝට් සිටි එකෙන් ලන්කාවෙ කොටසක් චීනෙට දෙනව‍ා නන් ඇයි සිරිසේනගෙ ආන්ඩුව ඒක හදන එක පටන් ගත්ත‍ෙ? ඕක නතර කරන්න උවමනාව තියෙන්නෙ රනිල‍ාට විතර‍‍නේ?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කෙසේ වෙතත් නේවි සම්පත්ගේ කතාවේ ආරම්භයේ සිට අද සිදුවන සීඅයිඩී පරීක්‍ෂණය දක්‌වා විමසීමෙන් බලන කල පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ මේ මොහොත වන විට නාවික හමුදාවේ රණවිරුවන් පිරිසක්‌ නිකරුණේ අත්අඩංගුවට ගෙන නීතියට මුවා වී දඬුවම් කිරීමට කිසියම් බලගතු හස්‌තයක බලපෑමක්‌ තිබෙන බවය. යහපාලන ආණ්‌ඩුවේ මහත්වරුනි මේ සිදු වන්නේ ජාතයන්තරයට කී අභ්‍යන්තර පරික්‍ෂණයද?

    http://www.divaina.com/2015/03/08/feature13.html