තමුසෙ මේ මොනවද කියන්නෙ? යහපාලනයෙන් නිෂ්පාදනය වැඩිවෙනව අපි කොහෙ හරි කතා උනාද මේ නූලෙ? කතාවෙන් පිට පනින්නෙපා හරිය.

උබනේ කතාවෙන් පිට පාන්නේ සුද්දෙක්ගේ කතාවක් දාගෙන
චිනේ බරද්දක් කිඋව කියන්න සුද්දට දෙන එකද ?? චීනෙට දුන්නත් වැරදි සුද්දට දුන්නත් වැරදි. උබට චීනෙට දුන්නම් හරි සුද්දට දුන්නම් වැරදි 
. තමුසේ තමුසේ කියුවේ න්නේ මම නිකම් කරතත්ත කරය වගේ

ai itin 10years muala wela ne hitiye..


...
වෙනත් රටකින් අපේ රටේ ප්රධාන නගරය කොලබ අවට මුහුදු සිමාව අයිතිකරගැනීම සුළුවන් තකන්න පුළුන්ද ? හොදටම පැහැදිලි මහින්ද සල්ලි වෙනුවෙන් රට විකුනන පසුබට වෙන එකෙක් නෙවේ කියලා මේ පොට සිටි රටේ මුහුද විකිණීමේ ගනුදෙනුවෙන් අඩු ගානේ ලංකාවේ බහුතරයක් මේ ගැන දැනගෙන හිටියෙත් නැ කිසිම පරිසර වාර්තාවක් කැදවන්නේ නැතුව හරි විමර්ශනයක් කරන්නේ නැතුව සල්ලි වලට තියෙන කුණු පෙරේත කමට හොර රහසේ පොසිටි කියලා ලංකාවේ මුහුදත් විකුණුවා චීන්නුන්ට ..