දින 100යි රට හදන තැන ජල්තර්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තමුසෙ මේ මොනවද කියන්නෙ? යහපාලනයෙන් නිෂ්පාදනය වැඩිවෙනව අපි කොහෙ හරි කතා උනාද මේ නූලෙ? කතාවෙන් පිට පනින්නෙපා හරිය.

    :rofl::rofl: උබනේ කතාවෙන් පිට පාන්නේ සුද්දෙක්ගේ කතාවක් දාගෙන :rofl:චිනේ බරද්දක් කිඋව කියන්න සුද්දට දෙන එකද ?? චීනෙට දුන්නත් වැරදි සුද්දට දුන්නත් වැරදි. උබට චීනෙට දුන්නම් හරි සුද්දට දුන්නම් වැරදි :rofl::rofl:. තමුසේ තමුසේ කියුවේ න්නේ මම නිකම් කරතත්ත කරය වගේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් ඔය සුද්දටයි චීනෙටයි මොනවද දෙන්නෙ? පොඩ්ඩක් සිවිල් විදියට පැහැදිලි කරල කියනව බලන්න ත‍ේැරැන් ගන්න. පු* දෙනව කිව්වට තමුසෙ ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල පැහැදිලි නැහැනෙ?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    cartoon017gossiplankanews.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක ඇත්ත එත් දෙන්න කෙනෙක් නැනේ මචන් .. ජෙෂ්ටයන්ට තැන දෙන්න වෙනවා එත් මේපාර සෙල්ලම කරන්න බැ ප්‍රථිපල අත්දැකලා අපු නිසා යම්කිසි මට්ටමකට හැදිලා ඇති කියලා විශ්වාස කරනවා එත් බලමු ඉස්සරහාට අවුල් යනවා නම් ...
    මචං කිව්වට තරහ වෙන්න එපා ඔය ජ්‍යෙස්ඨත්වය අරක මේක ලොල් කතා. වැඩේ හරියට කරන එකාටයි තැන දෙන්න ඕන. එය ජෙෂ්ඨත්වයට කියල දීල මතකනේ අර කට ඇද කිරල අගමැති කරල නේහ් මහින්ද ඔය කෙලෝ ගත්ත හරිය කෙලෝ ගත්තේ......

    මේ වැඩේ එච්චර හරි යන විදියකට නෑ කියල මට තෙරෙන්නේ. ඩොක්ටර් රජීව් විජේසිංහ ඉල්ලා අස්වීම ඒ මතයට සෑහෙන හේතුවක් මට......
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය මොකා උඩ පැන්නත් මොකා ලොරි ටෝක්ස් දුන්නත් පොන්න රනිල්ටනම් අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ... ඉඩ තියන්නෙත් නෑ... දරුවෙක් හදාගන්න බැරි පොන්නයා කොහොමද රටක් හදන්නේ...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය මොකා උඩ පැන්නත් මොකා ලොරි ටෝක්ස් දුන්නත් පොන්න රනිල්ටනම් අගමැති වෙන්න ඉඩ දෙන්නේ නෑ... ඉඩ තියන්නෙත් නෑ... දරුවෙක් හදාගන්න බැරි පොන්නයා කොහොමද රටක් හදන්නේ...
    මේ ත්‍රේඩ් එක මූ වැදගත් විදියට දාල තියෙනවා උඹත් වැදගත් විදියට හැසිරියන් ඊයෙත් උඹට කීව උඹ ගොන් විදියට හැසිරෙන නිසා අපි මේ ආණ්ඩුවට අකමැති වුනත් අපිට මතයක් පලකරගන්න බැහැ... ගයාන්ල පවා කතා අහගන්නව උඹගෙ මේ විදියෙන් :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පහුගිය කාලේ කල දේවල් ගැන සතුටුයි නමුත් පොරොන්දු වූ දේවල් ඒ අයුරින්ම ඉටු වීමේ අඩුපාඩුවක් තියනවා. බලාපොරොත්තු වූ තරම් කාර්යක්‍ෂමව ඒවා සිදු වුයේ නැහැ. [ඒවාට හේතු ඇති.]

    නව ජනාධිපති ගේ වැඩ පිළිවෙල ගැන පැහැදීමක් තියනවා. රටේ ධනය විනාශ නොකරමින්, විධිමත්ව යොදවමින් තුන්වන ලෝකයේ දුප්පත් රටක් වන ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් පරිපාලන කටයුතු කරයි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්.

    රනිල් ගැන කියනවා නම්, මේරට දැනට වැටි ඇති ආර්ථික පරිහානිය, ආර්ථික අගාදයෙන් ගොඩ ගන්න පුළුවන් මිනිහා විදිහට මම සලකන්නේ රනිල්. රනිල්ගෙන්, ජනාධිපති ගෙන් මම බලාපොරොත්තු වෙන්නෙත් කරුණු 2ක් විතරයි.

    1. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම.
    2. රටේ ආර්ථිකය/පැවැත්ම නගා සිටුවීම.

    සියලු ජනවාර්ගික ප්‍රශ්න, සියලු ආගමික ගැටළු, දුෂණය, භිෂණය, වංචාව, අපරාධ, දුෂිත ආකල්පමය ගැටළු සියල්ල "ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම" යන කරුණ තුල ලඝු වෙනවා.

    නව සංවර්ධන සැලසුම්, විදේශ විනිමය වැඩි කරන කර්මාන්ත ඇති කිරීම, රටේ අදායම වැඩි කිරීම, රට තුල නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටේ මුදල් පිටට ගලා යෑම අවම කිරීම, එක් පුද්ගලයෙක් ලබන සාමාන්‍ය අදායම ඉහල නැංවීම, රැකියා අවස්ථා වැඩි කිරීම, ජාත්‍යන්තර ආයෝජකයන් මෙරටට ගේනවා ගැනීම, මේරට අදායම ඉහල නැංවීම මඟින් රටේ ඇති ණය ගෙවා දැමීම, ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැනි බොහෝ කරුණු "රටේ ආර්ථිකය නගා සිටුවීම" යන්නට ලඝු වෙනවා.

    ඔය කරුනු දෙක සාර්ථකව කර ගැනීමට රනිල් අග්‍රාමාත්‍ය ව සිටිය යුතු බවයි මගේ අදහස. විශේෂයෙන්ම 2 වැනි කරුණ සම්බන්ධයෙන් රනිල් අගමැතිව සිටීමෙන් තරම් සාර්ථකව වෙනත් අයෙක් අගමැතිව සිටීමෙන් සිදු කරගත නොහැකි වෙන බවයි මගේ මතය.

    දින 100 න් කරනවා කියූ දේවල්, ප්‍රධාන දේවල් නොවුනත් මම ඒ හැටි කලබල වෙන්නේ නැහැ. ඉදිරි වසර 5 ඇතුලත ඔය කරුණු දෙක සම්බන්ධව සතුටුදායක මට්ටමකට ලඟා වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔය ඇතැම් චන්ද පොරොන්දු වසරක් දෙකක් කල් ගියත් මට ගැටළුවක් නැහැ.

    ඊට සමගාමිව රටේ සංස්කෘතිය, සදාචාරය, බුද්ධ සාසනයේ උන්නතිය වැනි කරුණු දේශපාලකයන් සිදුකරන තුරු නොසිට, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හානියක් නොවන අයුරින් , යෝජනා'/චෝදනා ඉදිරිපත් කරමින්, සුදුසු නීති සම්මත කර ගනිමින්, ආකල්පමය වශයෙන් ප්‍රවර්ධනයක් ඇති කරගනිමින් ගිහි/පැවදි දෙපාර්ශවයම ක්‍රියාකාරීව, සක්‍රියව, වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියා කල යුතු බවයි මගේ අදහස.

    ++++++++++++++++++++++++++

    මගේ අදහස්/ආකල්ප වල අඩුපාඩු ඇති. මේ මම දකින විදිහ. :nerd:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම උඹෙන් ඇහුවෙ බොහොම සරල ප්රස්නයක්. ඒක‍ට උත්තර දෙන් නැතුව වෙන වෙන වැල්වටාරම් දොඩවලා තේරැමක් නැහැ. මම අහපු දේට කෙලින් උත්තර දීපන්. නැත්තන් අද මෙතන රෙදි ‍ගැලවෙන්නෙ උඹෙයි.

    රෙදි ගැලවීම ගැන උබට කතා කරන්න අයිතියක් නැ මම හිතන්නේ දැනටමත් උබ අමු නිරුවතින් ඉන්නේ ..

    ඔන්න මම ආයෙ අහනවා ප්රස්නය. "හෙට ඇමරිකාව ලන්කාවෙන් කෑල්ලක් දෙමලුන්ට දෙන්න කියල ඉල්ලුවොත් ලන්කාව ඇමරිකන් සම්බාධක වලට බයේ ලන්කාව දෙකඩ කරන්න ඉඩ දෙන්න ඔිනිද?"

    මේකද උබේ මහා ලොකු උත්තර නොලැබුන ප්‍රශ්නය ? :lol::lol::lol:
    ඇමරිකාව හෝ වෙනත් කිසියම් බලවත් රජයකින් කිව්වාත් රට දෙකඩ කරන්නේ නැ ..එහෙම ඉඩ දෙන්න අවශ්‍යතාවයක් නැ මොකද කවුරුවත් එහෙම කියන්නෙත් නැ , ඇමරිකාවට එහෙම කියන්න අවශ්‍යතාවයකුත් නැ මෝඩ ප්‍රශ්න අහලා උබලාගේ මහා එකා මවපු පිල්ලි එලියට ඇදපාන්න එපා

    පැහැදිලි උත්තරයක් දියන්.. නැත්තන් උඹ ‍මොන තර්ක දැම්මත් වැඩක් නැහැ උ‍ඹේ නපුන්සක බව මෙතනදි පේන එක විතරයි වෙන්නෙ.

    කවුද නපුංසකයා කියලා දන්නෝ දනිති උබ යන හැම ත්‍රෙඩ් එකකම ශරීරයේ කොටසක් හලලා පැනලා යන බව රහසක් නෙවේ, මේ ලගදී උබ කිව්වා - ගුනේ පැවසුවා :-" මහින්ද අගමැති කරන්න අපිට (ගුනේ සහා සහෝදර කැලට )අවශ්‍යතාවයක් නැ කියලා" එහෙම කිව්වා නේද ?

    එතකොට ආයෝජක‍යො චීනෙට යන්නෙ එහෙ නීතිගරුක මානවහිමිකම් සුරකින රටක් නිසාද?

    චිනේයේ ශ්‍රම දායකත්වය අඩු පිරිවැයකින් ලබා ගන්න පුළුවන් වීම ,
    බාල බඩු ඉතා ඉක්මනට නිපදවන නිසා .

    විදේශ නය ලබා ගන්න බැරි මානවහිමිකම් උල්ලංගයකරලා පජාත වෙලා ඉන්න රටවල් චීනයෙන් වැඩි පොලියට ණය ලබා ගන්නවා එක මුළු ලෝකයම දන්නවා ..

    චීනය හරහා ඇතිකරගන්නා මුල්‍ය ගනුදෙනු වලින් ගසා කෑමට පහසුයි ඔහුන්ගේ ණය ලබා ගන්න රාජ්‍ය නායකයන් සදහා පවා ඔහුන් විශේෂ කොමිස් මුදල් ලබා දෙන බවත් මුළු ලෝකෙම දන්නා රහසක් පොඩක් සච් කරලා බලපන් චිනේ ණය ගැන ..

    චීනය යනු ඕනෑම බලු වැඩකට ණය වැඩි පොලියට නයලබා දෙන පාලකයන් හිතකර රටක් එක කවුරුත් දන්නවා ... මහින්ද චිනෙත් එක්ක ආතල් ගත්තේ තමන්ගේ මල්ල පුරවගන්න පහසු නිසා මතක ඇති ච්න්දිකාවක් උඩ ඇරියා මහින්දගේ පොඩි එකා උකුන්ද පුකුන්ද මුලික කරගෙන චීනයේ ගේ‍්‍රට් වෝල් ඉන්ඩ‍්‍රස්ටීස් ආයතනයෙන් , ලංකාවේ නම විතරයි වගේ අන්තිමට.

    මහින්ද අතගහපු හැම මගුලක්ම චීනය මුල්කරගෙන කලේ අධික පොලියට ණය ගන්න විට ඒ සදහා වෙනම කොමිස් මුදලක් මහින්දගේ ස්විස් ගිණුම් වලට වැටෙන නිසා ...
    දැන් ඊළගට ගුනේගේ ප්‍රශ්නය වෙන්නේ "කෝ මහින්දගේ සුවිස් ගිණුම් තවම සොයාගන්න බැරි උනාද ? කොහෙද තියෙන්නේ පෙන්වපන් බලන්න "

    මහින්දයා චීනට දෙන්නෙ රටේ කොතැන කෑල්ලද කියල ලන්කා සිතියමක් අරන් පෙන්නපන් බලන්න.
    දිගටම අහලා තියෙන්නේ ***ප්‍රශ්න .. ලංකාවේ වාරය සහා ගෝල පෙස් එක අතර මුහුද හෙටියාර් 128ක් ගොඩකරලා 99ම අවුරුදු බද්දට හෙටියාර් 108 සහා හෙටියාර්20ක් නොමිලේ ලබා දීම රටේ කොටසක් විකිණීමක් නෙවේද බන් ?

    උබ හිතාගෙන ඉන්නවා ඇති ලංකාවේ කොටසක් කියන්නේ භුමිය විතරයි කියලා .. නමුත් ලංකාව අවට මුහුදු සීමාවත් ලංකාවට අයිති:yes: ...

    ලංකාවේ ගල් ටික කඩලා පුරවලා මුහුද ගොඩකරලා ආතල් සිටි හැදුවාට පස්සේ වෙන පරිසර දුෂණය ධීවරයන්ට වෙන හානිය එවගේද වෙනම රජයකින් ලංකාවේ අගනගරය අසන්න මුහුදු සීමාව හෙටියාර් 128ක් අයිතිකරගැනීම ලංකාවට තර්ජනයක් නෙවේද ? අනිත් එක මේ චීනෙන් මේ වැඩේට අතගහන්නේ නොයෙකුත් යටි අරමුණු තියාගෙන ...

    පොට සිටි නිසා ඉන්දියාව වගේ තවත් ප්‍රභල රාජ්‍ය වලට පවා ලොකු තර්ජනයක් තියෙනවා මේ මගින් රටේ විදේශ සම්බන්දතා අඩාල වෙනවා, හදිසියේ හරි වෙන රටකින් චීනෙට කෙලියොත් උන් මුලින්ම ගහන්නේ අපේ මුහුදු සිමාවේ තියෙන ඔය හදන්න යන මොකද්ද මගුලට මේක හාස්‍ය ජනක වෙන්න පුළුවන් නමුත් ලොකු තර්ජනයක් තියෙනවා ..

    චින්නුගේ කසල ගොඩක් උනත් අගයන ගුනෙට මේවා පෙන්නේ නැ:angry: වෙනත් රටකින් අපේ රටේ ප්‍රධාන නගරය කොලබ අවට මුහුදු සිමාව අයිතිකරගැනීම සුළුවන් තකන්න පුළුන්ද ? හොදටම පැහැදිලි මහින්ද සල්ලි වෙනුවෙන් රට විකුනන පසුබට වෙන එකෙක් නෙවේ කියලා මේ පොට සිටි රටේ මුහුද විකිණීමේ ගනුදෙනුවෙන් අඩු ගානේ ලංකාවේ බහුතරයක් මේ ගැන දැනගෙන හිටියෙත් නැ කිසිම පරිසර වාර්තාවක් කැදවන්නේ නැතුව හරි විමර්ශනයක් කරන්නේ නැතුව සල්ලි වලට තියෙන කුණු පෙරේත කමට හොර රහසේ පොසිටි කියලා ලංකාවේ මුහුදත් විකුණුවා චීන්නුන්ට ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රෙදි ගැලවීම ගැන උබට කතා කරන්න අයිතියක් නැ මම හිතන්නේ දැනටමත් උබ අමු නිරුවතින් ඉන්නේ ..

    මේකද උබේ මහා ලොකු උත්තර නොලැබුන ප්‍රශ්නය ? :lol::lol::lol:
    ඇමරිකාව නෙවේ මොකා කිව්වාත් රට දෙකඩ කරන්නේ නැ ... ඇමරිකාවට එහෙම කියන්න අවශ්‍යතාවයකුත් නැ මෝඩ ප්‍රශ්න අහලා උබලාගේ මහා එකා මවපු පිල්ලි එලියට ඇදපාන්න එපා
    ඔය මෝඩ චුන් වලට දැන් ජනතාව රැවටෙන්නේ නැ ..

    කවුද නපුංසකයා කියලා දන්නෝ දනිති උබ යන හැම ත්‍රෙඩ් එකකම ශරීරයේ කොටසක් හලලා පැනලා යන බව රහසක් නෙවේ, මේ ලගදී උබ කිව්වා - ගුනේ පැවසුවා :-" මහින්ද අගමැති කරන්න අපිට (ගුනේ සහා සහෝදර කැලට )අවශ්‍යතාවයක් නැ කියලා" එහෙම කිව්වා නේද ?

    චිනේයේ ශ්‍රම දායකත්වය අඩු පිරිවැයකින් ලබා ගන්න පුළුවන් වීම ,
    බාල බඩු ඉතා ඉක්මනට නිපදවන නිසා .

    විදේශ නය ලබා ගන්න බැරි මානවහිමිකම් උල්ලංගයකරලා පජාත වෙලා ඉන්න රටවල් චීනයෙන් වැඩි පොලියට ණය ලබා ගන්නවා එක මුළු ලෝකයම දන්නවා ..

    චීනය හරහා ඇතිකරගන්නා මුල්‍ය ගනුදෙනු වලින් ගසා කෑමට පහසුයි ඔහුන්ගේ ණය ලබා ගන්න රාජ්‍ය නායකයන් සදහා පවා ඔහුන් විශේෂ කොමිස් මුදල් ලබා දෙන බවත් මුළු ලෝකෙම දන්නා රහසක් පොඩක් සච් කරලා බලපන් චිනේ ණය ගැන ..

    චීනය යනු ඕනෑම බලු වැඩකට ණය වැඩි පොලියට නයලබා දෙන පාලකයන් හිතකර රටක් එක කවුරුත් දන්නවා ... මහින්ද චිනෙත් එක්ක ආතල් ගත්තේ තමන්ගේ මල්ල පුරවගන්න පහසු නිසා මතක ඇති ච්න්දිකාවක් උඩ ඇරියා මහින්දගේ පොඩි එකා උකුන්ද පුකුන්ද මුලික කරගෙන චීනයේ ගේ‍්‍රට් වෝල් ඉන්ඩ‍්‍රස්ටීස් ආයතනයෙන් , ලංකාවේ නම විතරයි වගේ අන්තිමට.

    මහින්ද අතගහපු හැම මගුලක්ම චීනය මුල්කරගෙන කලේ අධික පොලියට ණය ගන්න විට ඒ සදහා වෙනම කොමිස් මුදලක් මහින්දගේ ස්විස් ගිණුම් වලට වැටෙන නිසා ...
    දැන් ඊළගට ගුනේගේ මෝඩ ප්‍රශ්නය වෙන්නේ "කෝ මහින්දගේ සුවිස් ගිණුම් තවම සොයාගන්න බැරි උනාද ? කොහෙද තියෙන්නේ පෙන්වපන් බලන්න "

    දිගටම අහලා තියෙන්නේ අමු මොංගල් ප්‍රශ්න .. ලංකාවේ වාරය සහා ගෝල පෙස් එක අතර මුහුද හෙටියාර් 128ක් ගොඩකරලා 99ම අවුරුදු බද්දට හෙටියාර් 108 සහා හෙටියාර්20ක් නොමිලේ ලබා දීම රටේ කොටසක් විකිණීමක් නෙවේද බන් ?

    උබ මන්ද බුද්දික නිසා හිතාගෙන ඉන්නවා ඇති ලංකාවේ කොටසක් කියන්නේ භුමිය විතරයි කියලා .. එහෙම අවුලක් තියෙනවා නම් මුලින් ප්‍රථමික අධ්‍යාපනය ලබාගෙන වරෙන් ...

    ලංකාවේ ගල් ටික කඩලා පුරවලා මුහුද ගොඩකරලා ආතල් සිටි හැදුවාට පස්සේ වෙන පරිසර දුෂණය ධීවරයන්ට වෙන හානිය එවගේද වෙනම රජයකින් ලංකාවේ අගනගරය අසන්න මුහුදු සීමාව හෙටියාර් 128ක් අයිතිකරගැනීම ලංකාවට තර්ජනයක් නෙවේද ? අනිත් එක මේ චීනෙන් මේ වැඩේට අතගහන්නේ නොයෙකුත් යටි අරමුණු තියාගෙන ...

    පොට සිටි නිසා ඉන්දියාව වගේ තවත් ප්‍රභල රාජ්‍ය වලට පවා ලොකු තර්ජනයක් තියෙනවා මේ මගින් රටේ විදේශ සම්බන්දතා අඩාල වෙනවා, හදිසියේ හරි වෙන රටකින් චීනෙට කෙලියොත් උන් මුලින්ම ගහන්නේ අපේ මුහුදු සිමාවේ තියෙන ඔය හදන්න යන මොකද්ද මගුලට මේක හාස්‍ය ජනක වෙන්න පුළුවන් නමුත් ලොකු තර්ජනයක් තියෙනවා ..

    චින්නුගේ කසල ගොඩක් උනත් අගයන ගුනෙට මේවා පෙන්නේ නැ:angry: වෙනත් රටකින් අපේ රටේ ප්‍රධාන නගරය කොලබ අවට මුහුදු සිමාව අයිතිකරගැනීම සුළුවන් තකන්න පුළුන්ද ? හොදටම පැහැදිලි මහින්ද සල්ලි වෙනුවෙන් රට විකුනන පසුබට වෙන එකෙක් නෙවේ කියලා මේ පොට සිටි රටේ මුහුද විකිණීමේ ගනුදෙනුවෙන් අඩු ගානේ ලංකාවේ බහුතරයක් මේ ගැන දැනගෙන හිටියෙත් නැ කිසිම පරිසර වාර්තාවක් කැදවන්නේ නැතුව හරි විමර්ශනයක් කරන්නේ නැතුව සල්ලි වලට තියෙන කුණු පෙරේත කමට හොර රහසේ පොසිටි කියලා ලංකාවේ මුහුදත් විකුණුවා චීන්නුන්ට ..

    උඹ මගේ ප්රස්නෙට උත්තර දෙන් නැති හින්දා උඹෙ ප්ර්සන වලටත් උත්තර දෙන්නෙ නැත.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ ත්‍රේඩ් එක මූ වැදගත් විදියට දාල තියෙනවා උඹත් වැදගත් විදියට හැසිරියන් ඊයෙත් උඹට කීව උඹ ගොන් විදියට හැසිරෙන නිසා අපි මේ ආණ්ඩුවට අකමැති වුනත් අපිට මතයක් පලකරගන්න බැහැ... ගයාන්ල පවා කතා අහගන්නව උඹගෙ මේ විදියෙන් :dull:

    :yes::yes::yes:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උඹ මගේ ප්රස්නෙට උත්තර දෙන් නැති හින්දා උඹෙ ප්ර්සන වලටත් උත්තර දෙන්නෙ නැත.

    උබේ ප්‍රශ්නයට පැහැදිලිවම උත්තර දීලා තියෙනවා කොමෙන්ට් එක කියවලා බලන්න ...
    සමහර විට උබ බලාපොරොත්තු වෙන උත්තරයම මට දෙන්න පුළුවන් වෙන්නේ නැ ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පහුගිය කාලේ කල දේවල් ගැන සතුටුයි නමුත් පොරොන්දු වූ දේවල් ඒ අයුරින්ම ඉටු වීමේ අඩුපාඩුවක් තියනවා. බලාපොරොත්තු වූ තරම් කාර්යක්‍ෂමව ඒවා සිදු වුයේ නැහැ. [ඒවාට හේතු ඇති.]

    නව ජනාධිපති ගේ වැඩ පිළිවෙල ගැන පැහැදීමක් තියනවා. රටේ ධනය විනාශ නොකරමින්, විධිමත්ව යොදවමින් තුන්වන ලෝකයේ දුප්පත් රටක් වන ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් පරිපාලන කටයුතු කරයි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්.

    රනිල් ගැන කියනවා නම්, මේරට දැනට වැටි ඇති ආර්ථික පරිහානිය, ආර්ථික අගාදයෙන් ගොඩ ගන්න පුළුවන් මිනිහා විදිහට මම සලකන්නේ රනිල්. රනිල්ගෙන්, ජනාධිපති ගෙන් මම බලාපොරොත්තු වෙන්නෙත් කරුණු 2ක් විතරයි.

    1. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම.
    2. රටේ ආර්ථිකය/පැවැත්ම නගා සිටුවීම.

    සියලු ජනවාර්ගික ප්‍රශ්න, සියලු ආගමික ගැටළු, දුෂණය, භිෂණය, වංචාව, අපරාධ, දුෂිත ආකල්පමය ගැටළු සියල්ල "ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම" යන කරුණ තුල ලඝු වෙනවා.

    නව සංවර්ධන සැලසුම්, විදේශ විනිමය වැඩි කරන කර්මාන්ත ඇති කිරීම, රටේ අදායම වැඩි කිරීම, රට තුල නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටේ මුදල් පිටට ගලා යෑම අවම කිරීම, එක් පුද්ගලයෙක් ලබන සාමාන්‍ය අදායම ඉහල නැංවීම, රැකියා අවස්ථා වැඩි කිරීම, ජාත්‍යන්තර ආයෝජකයන් මෙරටට ගේනවා ගැනීම, මේරට අදායම ඉහල නැංවීම මඟින් රටේ ඇති ණය ගෙවා දැමීම, ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැනි බොහෝ කරුණු "රටේ ආර්ථිකය නගා සිටුවීම" යන්නට ලඝු වෙනවා.

    ඔය කරුනු දෙක සාර්ථකව කර ගැනීමට රනිල් අග්‍රාමාත්‍ය ව සිටිය යුතු බවයි මගේ අදහස. විශේෂයෙන්ම 2 වැනි කරුණ සම්බන්ධයෙන් රනිල් අගමැතිව සිටීමෙන් තරම් සාර්ථකව වෙනත් අයෙක් අගමැතිව සිටීමෙන් සිදු කරගත නොහැකි වෙන බවයි මගේ මතය.

    දින 100 න් කරනවා කියූ දේවල්, ප්‍රධාන දේවල් නොවුනත් මම ඒ හැටි කලබල වෙන්නේ නැහැ. ඉදිරි වසර 5 ඇතුලත ඔය කරුණු දෙක සම්බන්ධව සතුටුදායක මට්ටමකට ලඟා වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔය ඇතැම් චන්ද පොරොන්දු වසරක් දෙකක් කල් ගියත් මට ගැටළුවක් නැහැ.

    ඊට සමගාමිව රටේ සංස්කෘතිය, සදාචාරය, බුද්ධ සාසනයේ උන්නතිය වැනි කරුණු දේශපාලකයන් සිදුකරන තුරු නොසිට, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හානියක් නොවන අයුරින් , යෝජනා'/චෝදනා ඉදිරිපත් කරමින්, සුදුසු නීති සම්මත කර ගනිමින්, ආකල්පමය වශයෙන් ප්‍රවර්ධනයක් ඇති කරගනිමින් ගිහි/පැවදි දෙපාර්ශවයම ක්‍රියාකාරීව, සක්‍රියව, වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියා කල යුතු බවයි මගේ අදහස.

    ++++++++++++++++++++++++++

    මගේ අදහස්/ආකල්ප වල අඩුපාඩු ඇති. මේ මම දකින විදිහ. :nerd:

    අගය කරන්න ඕන කොමෙන්ට් එකක් මචන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ..:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචං කිව්වට තරහ වෙන්න එපා ඔය ජ්‍යෙස්ඨත්වය අරක මේක ලොල් කතා. වැඩේ හරියට කරන එකාටයි තැන දෙන්න ඕන. එය ජෙෂ්ඨත්වයට කියල දීල මතකනේ අර කට ඇද කිරල අගමැති කරල නේහ් මහින්ද ඔය කෙලෝ ගත්ත හරිය කෙලෝ ගත්තේ......

    මේ වැඩේ එච්චර හරි යන විදියකට නෑ කියල මට තෙරෙන්නේ. ඩොක්ටර් රජීව් විජේසිංහ ඉල්ලා අස්වීම ඒ මතයට සෑහෙන හේතුවක් මට......

    ඔව් මටත් විවේචනයක් තියෙනවා ඒ ගැන නමුත් මචෝ මේ දින 100යෙ සුළුතර ආණ්ඩුවටක්
    මටත් කලකිරීමක් තිබුනා Harsha de Silva ට ආර්ථික කටයුතු ඇමතිකම නොලැබීම ගැන
    ඒවගේම තව අඩුපාඩු රැසක් තියෙනවා 100% නිවැරදි කියලා මම කොයිම මොහොතකවත් කියන්නේ නැ නමුත් පසු ගිය ආණ්ඩුවෙන් ලද අත්දැකීම් අනුව මේවා සැලකිය යුතු ගැටළු විදිහට පෙන්නේ නැ .
    අකිලට අධ්‍යාපන ඇමතිකමක් සුදුසු නැ ඔහු බොලද ලාමක චරිතයක් . වැරදි තියෙනවා මචන් ආණ්ඩුවේ ඇමතිකම් දෙන්න තරම් පිරිසක් හිටියේ නැ ..මේ ජන්දෙන් පස්සේ ඇමතිකම් දරන අය එලියට විසික් වෙන්නත් ඉඩ තියෙනවා ඒවගේම අමත්‍ය මණ්ඩලය වෙනස් වේ .. දින 100යෙන් ඔය ඇමතිලාට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැ බන් රනිල් අතේ දින 100යෙ වැඩසටහන දුවන්නේ .අධ්‍යාපන ඇමතිට අඩුම කර්තුවක්වත් ඇමතිකම් කරන්න බැනේ ජන්දේ එනවා අපි එක නිසා පොඩ්ඩක් ඉවසලා බලමු දින 100ය සාර්ථක කරගන්න පුලුවන්ද කියලා ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පහුගිය කාලේ කල දේවල් ගැන සතුටුයි නමුත් පොරොන්දු වූ දේවල් ඒ අයුරින්ම ඉටු වීමේ අඩුපාඩුවක් තියනවා. බලාපොරොත්තු වූ තරම් කාර්යක්‍ෂමව ඒවා සිදු වුයේ නැහැ. [ඒවාට හේතු ඇති.]

    නව ජනාධිපති ගේ වැඩ පිළිවෙල ගැන පැහැදීමක් තියනවා. රටේ ධනය විනාශ නොකරමින්, විධිමත්ව යොදවමින් තුන්වන ලෝකයේ දුප්පත් රටක් වන ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් පරිපාලන කටයුතු කරයි කියලා විශ්වාසයක් තියන්න පුළුවන්.

    රනිල් ගැන කියනවා නම්, මේරට දැනට වැටි ඇති ආර්ථික පරිහානිය, ආර්ථික අගාදයෙන් ගොඩ ගන්න පුළුවන් මිනිහා විදිහට මම සලකන්නේ රනිල්. රනිල්ගෙන්, ජනාධිපති ගෙන් මම බලාපොරොත්තු වෙන්නෙත් කරුණු 2ක් විතරයි.

    1. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම.
    2. රටේ ආර්ථිකය/පැවැත්ම නගා සිටුවීම.

    සියලු ජනවාර්ගික ප්‍රශ්න, සියලු ආගමික ගැටළු, දුෂණය, භිෂණය, වංචාව, අපරාධ, දුෂිත ආකල්පමය ගැටළු සියල්ල "ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම" යන කරුණ තුල ලඝු වෙනවා.

    නව සංවර්ධන සැලසුම්, විදේශ විනිමය වැඩි කරන කර්මාන්ත ඇති කිරීම, රටේ අදායම වැඩි කිරීම, රට තුල නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටේ මුදල් පිටට ගලා යෑම අවම කිරීම, එක් පුද්ගලයෙක් ලබන සාමාන්‍ය අදායම ඉහල නැංවීම, රැකියා අවස්ථා වැඩි කිරීම, ජාත්‍යන්තර ආයෝජකයන් මෙරටට ගේනවා ගැනීම, මේරට අදායම ඉහල නැංවීම මඟින් රටේ ඇති ණය ගෙවා දැමීම, ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැනි බොහෝ කරුණු "රටේ ආර්ථිකය නගා සිටුවීම" යන්නට ලඝු වෙනවා.

    ඔය කරුනු දෙක සාර්ථකව කර ගැනීමට රනිල් අග්‍රාමාත්‍ය ව සිටිය යුතු බවයි මගේ අදහස. විශේෂයෙන්ම 2 වැනි කරුණ සම්බන්ධයෙන් රනිල් අගමැතිව සිටීමෙන් තරම් සාර්ථකව වෙනත් අයෙක් අගමැතිව සිටීමෙන් සිදු කරගත නොහැකි වෙන බවයි මගේ මතය.

    දින 100 න් කරනවා කියූ දේවල්, ප්‍රධාන දේවල් නොවුනත් මම ඒ හැටි කලබල වෙන්නේ නැහැ. ඉදිරි වසර 5 ඇතුලත ඔය කරුණු දෙක සම්බන්ධව සතුටුදායක මට්ටමකට ලඟා වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔය ඇතැම් චන්ද පොරොන්දු වසරක් දෙකක් කල් ගියත් මට ගැටළුවක් නැහැ.

    ඊට සමගාමිව රටේ සංස්කෘතිය, සදාචාරය, බුද්ධ සාසනයේ උන්නතිය වැනි කරුණු දේශපාලකයන් සිදුකරන තුරු නොසිට, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට හානියක් නොවන අයුරින් , යෝජනා'/චෝදනා ඉදිරිපත් කරමින්, සුදුසු නීති සම්මත කර ගනිමින්, ආකල්පමය වශයෙන් ප්‍රවර්ධනයක් ඇති කරගනිමින් ගිහි/පැවදි දෙපාර්ශවයම ක්‍රියාකාරීව, සක්‍රියව, වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියා කල යුතු බවයි මගේ අදහස.

    ++++++++++++++++++++++++++

    මගේ අදහස්/ආකල්ප වල අඩුපාඩු ඇති. මේ මම දකින විදිහ. :nerd:

    100% agreed :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ ප්‍රශ්නයට පැහැදිලිවම උත්තර දීලා තියෙනවා කොමෙන්ට් එක කියවලා බලන්න ...
    සමහර විට උබ බලාපොරොත්තු වෙන උත්තරයම මට දෙන්න පුළුවන් වෙන්නේ නැ ..

    අන්න හරි මොකද ඒ උත්තරේ දුන්නොත් උඹට යහපාලනය සාධාරණීයකරණය කරන්න තියන පදනම නැතිවෙනව. උඹත් ඉතින් බ‍ඩගෝසතරේ හොයන්න‍‍ෙ යහපාලනේට කඩ‍ේ යන්නෙ... ඒ නිසා අවුලක් නැහැ... දිගටම පලයන් කඩ‍ේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මටත් විවේචනයක් තියෙනවා ඒ ගැන නමුත් මචෝ මේ දින 100යෙ සුළුතර ආණ්ඩුවටක්
    මටත් කලකිරීමක් තිබුනා Harsha de Silva ට ආර්ථික කටයුතු ඇමතිකම නොලැබීම ගැන
    ඒවගේම තව අඩුපාඩු රැසක් තියෙනවා 100% නිවැරදි කියලා මම කොයිම මොහොතකවත් කියන්නේ නැ නමුත් පසු ගිය ආණ්ඩුවෙන් ලද අත්දැකීම් අනුව මේවා සැලකිය යුතු ගැටළු විදිහට පෙන්නේ නැ .
    අකිලට අධ්‍යාපන ඇමතිකමක් සුදුසු නැ ඔහු බොලද ලාමක චරිතයක් . වැරදි තියෙනවා මචන් ආණ්ඩුවේ ඇමතිකම් දෙන්න තරම් පිරිසක් හිටියේ නැ ..මේ ජන්දෙන් පස්සේ ඇමතිකම් දරන අය එලියට විසික් වෙන්නත් ඉඩ තියෙනවා ඒවගේම අමත්‍ය මණ්ඩලය වෙනස් වේ .. දින 100යෙන් ඔය ඇමතිලාට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැ බන් රනිල් අතේ දින 100යෙ වැඩසටහන දුවන්නේ .අධ්‍යාපන ඇමතිට අඩුම කර්තුවක්වත් ඇමතිකම් කරන්න බැනේ ජන්දේ එනවා අපි එක නිසා පොඩ්ඩක් ඉවසලා බලමු දින 100ය සාර්ථක කරගන්න පුලුවන්ද කියලා ..

    දින 100 සාර්තක නැහැ කියන්නෙ යහපාලන අාන්ඩුව ජනතාවට දැන දැන බොරැ කිව්ව බව ඔප්පු වීම විතරයි.... අද මෙහෙම කිව්ව නන් මුන් කියන කිසිම දෙයක් විස්වාස කරන්න පුලුවන්ද?