යහපාලනය
දින 100 තුළ රටට කළ වටිනා වැඩකොටස ;
*ජනතා අප්‍රසාදය දිනුවෙක් අගමැති වීම.
*පාර්ලිමේන්තුවේ 2/3ක්වත් නැති කොටසක් ආණ්ඩු කිරීම.
*තිස්ස හිරේ දැමීම.
*විමලගේ බිරිය හිරේ දැමීම.
*කොහෙන්දෝ සංගීත භාණ්ඩ තොගයක් ඇල්ලීම.
*temple trees වලට කඩා වැදී ලෝකෙට පෙන්වීම සහ එහි තාප්පේ මල් පෝච්චි අයින් කිරීම.
*ලැම්බෝගිනි සෙවීම. (තවම හරි එක හමු වී නැත..)
*කොත්තමල්ලි ජාතික පානය වීම.
*5 star භාවනා ආරමයක් සොයා ගැනීම.
*චැනල් 4 මැක්‍රේ VIP එකෙන් රටට ඇතුලු වීම සහ පහසුකම් සැපයී
ම.
*ටැමිල් නෙට් තහනම ඉවත් කිරීම.
*අධිවේගි මාර්ග හා සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම.
*උතුරේ අධි ආරක්ෂිත කළාප අයින් කිරීම,කොටි සැකකරුවන් නිදහස් කිරීම.
*තහනම් කර තිබූ කොටින්ට අධාර සැපයූ ඩයස්පෝරා සන්විධාන 16ක තහනම ඉවත් කිරීමට සැළසුම.
*ජාතික ගීය දෙමළෙන් ගැයිම.
*කුඩු,එතනෝල්,දූෂකයන් ඇල්ලීමට ඔන්න මෙන්න කියා තිබීම.
*යුද්ධයෙන් රට බේරාගත් අපරාධකාරයින්ට විරුද්ධව පරීක්ෂන පැවැත්වීමට යාම හා දඩුවම් දීමට සැළසුම.
*අසල්වැසි මෝදි ගෙන්වා රටේ අනන්‍යතාවයට කටු ගසන speech තැබීමට ඉඩ සැලසීම.
*පාලකයා රැජිණ සමග පැය 1/2ක් කතා කිරීම (අත් මේස් නැතුව).

Last edited: