දින 15 ක් ලෝකෙම අඳුරේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මොනවද ඔට්ටු මේක වෙන්නෙ නැහැ
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    බොරුවක් උනත් දාද්දි ටිකක් විස්වාස කරන්න පුළුවන් විදිහට දාපන් බන් :D

    බොරුද කියලා දන්නෑ බන්. රස එකේ ඔහොමයි තිබ්බේ. :oo:

    It’s fake! NASA never said the Earth will go dark for 15 days in November 2017​

    Don't know bn? check the link මෙතනින්... :rolleyes:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඇයි බන් උඹ ඔය තරම් ගොන් ?

    දැන් මන් ඕක විස්වාසකලයි කියලා කිව්වද එහෙම අහන්න? ඒක අහපන් ගොසිප් කාරයාගෙන්!!! :oo:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    දැන් මන් ඕක විස්වාසකලයි කියලා කිව්වද එහෙම අහන්න? ඒක අහපන් ගොසිප් කාරයාගෙන්!!! :oo:

    ලියන්නා කෙසේ ලීවත්, කියවන්නා සිහි බුද්දියෙන් කියවිය යුතුයි.:rolleyes:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    සිකුරුගේ දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බ්‍රහස්පති විසින් අභ්‍යවකාශයට හයිඩ්‍රජන් වායුව අධික ප්‍රමාණයක් නිකුත්කිරීමට පටන් ගන්නවා.

    අත අරින්න එපා මචන් බ්‍රහස්පුතී....Hydrogen වලින්ම ඇරපන් සිකුරගෙ CO2 වගේද​ Hydrogen