බොරුවක් උනත් දාද්දි ටිකක් විස්වාස කරන්න පුළුවන් විදිහට දාපන් බන්![]()

It’s fake! NASA never said the Earth will go dark for 15 days in November 2017





ඇයි බන් උඹ ඔය තරම් ගොන් ?

දැන් මන් ඕක විස්වාසකලයි කියලා කිව්වද එහෙම අහන්න? ඒක අහපන් ගොසිප් කාරයාගෙන්!!!![]()

අනිවා බ්රෝලියන්නා කෙසේ ලීවත්, කියවන්නා සිහි බුද්දියෙන් කියවිය යුතුයි.![]()

සිකුරුගේ දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බ්‍රහස්පති විසින් අභ්‍යවකාශයට හයිඩ්රජන් වායුව අධික ප්‍රමාණයක් නිකුත්කිරීමට පටන් ගන්නවා.
බොරුවක් උනත් දාද්දි ටිකක් විස්වාස කරන්න පුළුවන් විදිහට දාපන් බන්![]()


