දින 19කදී ජනපතිගේ ඡන්ද ප්‍රතිශතය 31% කින් බසී

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අයියෝ මචන් මොනවද මේ දාලා තියන්නේ
විද්වතුන්ගෙන් 93% ක් කියල තියන්නෙ මහින්ද විශිෂ්ට ජයක් ලබනව කියලා :)

උඹ එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලනෙ දාල තියන්නේ...:baffled:

අනිත් එකේ කියල තියන්නේමහින්ද 62% ක ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා කියල...:)
:lol: hariyata kiya wan na

widwathun kare samikshanaya janathawagen

university wela aya

(mahinda supporters ITN-Dinamina)
 

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    :lol: hariyata kiya wan na

    widwathun kare samikshanaya janathawagen

    university wela aya

    (mahinda supporters ITN-Dinamina)

    mama hariyata kiyawala therum gaththa.. oyane weradiyata kiywala thiyanne :rofl::rofl: :baffled:

    ok widwathun ekathuwela janathawagen sameekshanayak kala... hari..

    eyalagen 93% k kiyala thiyanne mahindata wishishta jayak labenawa kiyala....
    naththam 93% ka chanda gannawa kiyala newe.... :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හිකිස් දැන් ඔය කියන විදියට ජනාධිපතිවරණය තියෙන දවසෙ 2% වගේ ගානක් තමා ඉතිරිවෙන්නෙ:rofl::P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    93% ප්‍රකාශ කරති කියන එකෙයි
    62% ප්‍රතිශතයක් ගන්නව කියන එකෙයි වෙනසක් තියනවනෙ....:)
    owa kohe dannawada yaluwa,
    bari welawath 93% kin dinanawa kiyala 62% kiwwa nam mehema post ekak ena ekak na.
    thawa dawas 37 k thyenawalu...
    dan me dude la balan inne ithuru dawas 37 asse 0% wei kiyala.:lol::lol::lol:
    eluwage lbba watenakan passe giya ekata una de thamai wenne.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    machan lkdood mama ubawa hodata observe karala thiyenawa
    uba machan sri lankan flag ekath daagena maara sellam neda natanney
    uba eka paarak ara palli walalata gahala kiyala lokuwata thread dala budda darmaya kanna giya
    aaaka ekak thawa uba dammoth danney suddanata kadey yana ungey hari suddangey mokak hari
    eeta passe dan lagaka idan dan ape president ta wiruddawa danawa
    aaka hari kiyala kiyamu aaka ube kamatta
    uba kohomada mahcan UK idan lankawe badu milai okkoma dannawa
    ubata wena wadak atteyma nadda
    eka paarak ara ayyandi kiyala member kenek uben ahuwa neda qustions tikak aawata uba uttara dunnada naha ney nda
    ??
    ay banz aa aawata ubata uttara nadda
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    හිකිස් දැන් ඔය කියන විදියට ජනාධිපතිවරණය තියෙන දවසෙ 2% වගේ ගානක් තමා ඉතිරිවෙන්නෙ:rofl::P
    මේ විදියට ගියොත් ඉතින් එකම තමා වෙන්නේ...