දින 20 දරුවා විකුනන් කන වේස හම්බ හැත්ත

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    e umbata
    different regions and cultures got different beliefs,
    if you cant respect them, whats the purpose of humanity?

    මචං රටේ එක නිතියක් හැමෝටම තියෙන්න ඕනාමයි. දැන් මෙහෙම ගිහින් අපේ ආගමට අනුව අරක⁣ මේක අදාල නැත කියලා අනිත් නිති වලටත් විරුද්ද වෙන්න හේතු කරගන්නනවා.
    මේ වෙලාවේ කතෝලිකයන් තේරුම් අරන් තියනවා පිච්චිම ගැන , ඒකට හැට් ඔෆ් කරන්න ඕනා.

    දැනට හැමෝම පුච්චන්න ඕනා කියලා තිරණයක් තියනවානම් ඒක කරාම ඇති. ආයිත් ආයිත් පොදු නිතිය වයලේට් කරන එක සාදාරනය කරන්න එපා.
     
    • Like
    Reactions: Champ HB and vito

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    වැලලුවාම පැතිරෙනවා කිව්වේ කවුද?
    වැලලුවාම පැතිරෙන්නේ නෑ කිව්වේ කවුද?

    වැලලුවාම දින 27 දක්වා තියෙනවා කියල ඕස්ට්‍රේලියාවේ කට්ටියක් පරීක්ශනකින් හොයා ගත්තා කියල තිබ්බා...

    පරීක්ශන අමතක කරමු...
    බටහිර රටවල පුච්චන්න බැරි ඇයි කියන එක හිතමු...

    ලංකාවේ මැරෙන්නේ දවසකට 2-3 (10 මැරුනා කියල කතාවකුත් ගියා වගේ මතකයි )
    විදේශ රටවල මැරෙන්නේ කොහොමද? එක රෝහලක 100, අනිත් එකේ 50, තව එකක තවත් විශාල ගනනක්... සමස්ථ රටේ දෛනික මරණ ගණන සෑහෙන්න ගණනක්...
    එහෙම අවස්ථාවක ටිපර් එකකින්/ ලොරියකින් මිනී ටික ගෙනිහින් ගැඹුරු වලක් හාරලා දානවා ඇරෙන්න කොහොමද පුච්චන්නේ..

    අධික රස්නයකින් යුතුව එකදිගට කීයක් කියල පුච්චන්න ද? බර්නර් එක විනාශ වෙන එක වළක්වන්න සැරින් සැරේ නතර කර කර පිච්චීම කරත් කොහොම ඉවරයක් කරන්නද? කීයක් නම් මිනී එකතු වෙනවද දින පතා... වෙන කරන්න දෙයක් නෑනේ

    නිවැරදි ක්‍රමය මම දන්නේ නෑ.. මේකේ ඉන්න එවුන් ඇයි පුච්චන්නේ, ඇයි වළලන්නේ ආදී තර්ක ගොඩ නගන කොට පේන්න තියෙන තත්වයයි මම කිව්වේ...

    කවුරු මොනව කිව්වත් තමන්ගේ කෙනාගේ මිනිය අවසන් වතාවට දැකල තමන්ගේ ක්‍රමය අනුව ඒ කටයුතු කරන්න නොලැබීම මහා අභාග්‍යක්.. ඒක නිසා පුළුවන් තරම් ලෙඩේ සෑදීමට ඇති ඉඩකඩ අවම කරගන්න එකයි ප්‍රතිශක්තිය වැඩි කරගන්න එකයි ගැන අවධානය යොමු කරන්න බලන්න
     
    • Like
    Reactions: bandara77 and vito

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Koo bn almighty allah nm loke palanaya karanne uta eka palanaya karanna barida?hambayi nam me loketa sapayak.unge lamaya neme sinhala lamayek marunath puchchanawa eka thamaiy agam anjwa neetgi wenas karanna hoda naa monama rataka unath.oya kagahana pake hambayo unhe palliwalin walin speaker eken haiyen sadde dana eka gana mokada kiyanne.anoth agamwala un okata kamathi nane.a unata ewa gana neethiyak na.ubalata witharak neethiya kriyathmaka wena kota hari amaruiy.wesa hamba haththa.blpn atulugama wesige puthala adath pcr test eka cut karalane
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    වැලලුවාම පැතිරෙනවා කිව්වේ කවුද?
    වැලලුවාම පැතිරෙන්නේ නෑ කිව්වේ කවුද?

    වැලලුවාම දින 27 දක්වා තියෙනවා කියල ඕස්ට්‍රේලියාවේ කට්ටියක් පරීක්ශනකින් හොයා ගත්තා කියල තිබ්බා...

    පරීක්ශන අමතක කරමු...
    බටහිර රටවල පුච්චන්න බැරි ඇයි කියන එක හිතමු...

    ලංකාවේ මැරෙන්නේ දවසකට 2-3 (10 මැරුනා කියල කතාවකුත් ගියා වගේ මතකයි )
    විදේශ රටවල මැරෙන්නේ කොහොමද? එක රෝහලක 100, අනිත් එකේ 50, තව එකක තවත් විශාල ගනනක්... සමස්ථ රටේ දෛනික මරණ ගණන සෑහෙන්න ගණනක්...
    එහෙම අවස්ථාවක ටිපර් එකකින්/ ලොරියකින් මිනී ටික ගෙනිහින් ගැඹුරු වලක් හාරලා දානවා ඇරෙන්න කොහොමද පුච්චන්නේ..

    අධික රස්නයකින් යුතුව එකදිගට කීයක් කියල පුච්චන්න ද? බර්නර් එක විනාශ වෙන එක වළක්වන්න සැරින් සැරේ නතර කර කර පිච්චීම කරත් කොහොම ඉවරයක් කරන්නද? කීයක් නම් මිනී එකතු වෙනවද දින පතා... වෙන කරන්න දෙයක් නෑනේ

    නිවැරදි ක්‍රමය මම දන්නේ නෑ.. මේකේ ඉන්න එවුන් ඇයි පුච්චන්නේ, ඇයි වළලන්නේ ආදී තර්ක ගොඩ නගන කොට පේන්න තියෙන තත්වයයි මම කිව්වේ...

    කවුරු මොනව කිව්වත් තමන්ගේ කෙනාගේ මිනිය අවසන් වතාවට දැකල තමන්ගේ ක්‍රමය අනුව ඒ කටයුතු කරන්න නොලැබීම මහා අභාග්‍යක්.. ඒක නිසා පුළුවන් තරම් ලෙඩේ සෑදීමට ඇති ඉඩකඩ අවම කරගන්න එකයි ප්‍රතිශක්තිය වැඩි කරගන්න එකයි ගැන අවධානය යොමු කරන්න බලන්න

    සරලම උදාරනය අර ලක්ෂ ගානක් මින්ක් සත්තු මරපුවා වැලලුවානේ. අන්න ආයිත් ගොඩ අරන් පුච්චනවා තොගේට.
     
    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    ඉතින් බන් ආණ්ඩුවත් බොරුවනේ කරන්නේ , හැම රටකම ඕක කරන්න දෙනවනං මොන මගුලටද නටන්නේ , තනිකර political game එකක් මේක නම් ! ආණ්ඩුවේ බොරු වහගන්න හැමදාම වගේ දැන් මේ scene එක අල්ලගෙන නටන්නේ ! කොටින්ම කිව්වොත් පට්ටම ප්ලෑන් එකක් !!
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඹලට දෙයක් කියන්නම්. හම්බ එකෙක් ආවද නිරාගමික කියාගෙන? ඒත් සිංහල කියන උන්?
    මුන් මාලදිවයිනේ, නාලන්දාවේ බෞද්ධයින් සංහාරය කරපු බව දන්නේ කීයෙන් කී දෙනයිද?
    මුන් සුළුතරය වෙලත් වධයක් කියල හිතනවා නම් බහුතරය උනාම තොපිලට තේරෙයි.
    බහුතර හොඳ තම්බි ඉන්න රටවල් තිබුණට ඒ වගේ පාලනයක් අපේ වගේ මිනිස්සු අතින් වෙයි කියල හිතන්න එපා. පේනවනේ දැන් තත්වේ.

    උඹල අඩුම ගානේ සතියකටවත් පන්සල් යනවද? පන්සිල් රකිනවද? සමහර හාමුදුරුවන්ගේ මොන අඩුපාඩු තිබ්බත් ඒත් මිනිස්සුනේ කියල හිතල තියනවද? බුදු සසුන වෙනුවෙන් මොනවා හෝ යුතුකමක් කරලා තියනවද ආණ්ඩුවට බැන බැන ඉන්න එක ඇර.
    මේ අඩුපාඩු හදාගනිල්ලා නැත්තම් දරුවොත් ශාප කරයි උඹලට.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචං රටේ එක නිතියක් හැමෝටම තියෙන්න ඕනාමයි. දැන් මෙහෙම ගිහින් අපේ ආගමට අනුව අරක⁣ මේක අදාල නැත කියලා අනිත් නිති වලටත් විරුද්ද වෙන්න හේතු කරගන්නනවා.
    මේ වෙලාවේ කතෝලිකයන් තේරුම් අරන් තියනවා පිච්චිම ගැන , ඒකට හැට් ඔෆ් කරන්න ඕනා.

    දැනට හැමෝම පුච්චන්න ඕනා කියලා තිරණයක් තියනවානම් ඒක කරාම ඇති. ආයිත් ආයිත් පොදු නිතිය වයලේට් කරන එක සාදාරනය කරන්න එපා.

    මල්ලි supreme court එකෙ petitions කවුද දැම්මේ කියලා හොයලා බැලුවද ? හම්බ කීයක්ද කතෝලික කීයද දෙමල කීයද කියලා ?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මල්ලි supreme court එකෙ petitions කවුද දැම්මේ කියලා හොයලා බැලුවද ? හම්බ කීයක්ද කතෝලික කීයද දෙමල කීයද කියලා ?
    okata permission dunnoth vediyenma sathutu venneth catholic un. bayyo koheda ban owa danne
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    මල්ලි supreme court එකෙ petitions කවුද දැම්මේ කියලා හොයලා බැලුවද ? හම්බ කීයක්ද කතෝලික කීයද දෙමල කීයද කියලා ?

    E minissungeth ehema ekak thiyenawa ne... Habai hmm kiyala saddayak damme nane... Diya yatin gindara 🤣

    Muslim ewunuth hariyata baiyo wage... Modai 😅😅🤣😅
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    okata permission dunnoth vediyenma sathutu venneth catholic un. bayyo koheda ban owa danne
    හැම එකාම මෝඩයි බන්. දේශපාලනයෙන් කරන්නේ divide and conquer. උන්ගේ අන්තිම තුරුම්පුව ජාතිවාදය, ආගම්වාදය. බලපන් ඔය තියන රටවල් කවදද ගොඩ ගියේ. සිංගා වල වගේ නීතී තදයි නම්. වැඩක් නෑ කතා කරලා.

    ලංකාවේ ගොන් උට්ටලට ටීවී එකේ පෙන්නන ලොකේට වඩා දෙයක් හොයලා බලන්න කවදාවත් හිතෙන්නේ නෑ

    E minissungeth ehema ekak thiyenawa ne... Habai hmm kiyala saddayak damme nane... Diya yatin gindara 🤣

    Muslim ewunuth hariyata baiyo wage... Modai 😅😅🤣😅

    පට්ටම මරි මෝඩ සෙට් එකක් බන්. කතාවක් ගිය ගමන් අරූන් නිකන් උන්ට දුන්නා වගේ තව්ෆික් කාරයෝ තෑම්ස් කරනවා. ඊට පස්සේ සෙට් එකක් දුන්නා නේ බ්ලා බ්ලා කියලා කැම්පේන් එකක් අරන් යනවා. රජය කියනවා අපි දුන්නේ නෑ. ශේප් එකේ දෙපැත්ත කොටවලා දේශපාලනය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    power of wiruwa.
    ubala berihan dunnata wedak ne, hambayanata ona serama ali lokka lassanata piliwelata karala denawa
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
    ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
    මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.

    ඒ ළමයට covid කියමුකෝ , හරි
    ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
    දවස් 20 කිරිසප්පක් හින්ද.

    මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
    පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න

    මේක culture එකටත් එහා ගිය exceptional case එකක්. WHO මොනවා කිවත් රකට නීතියට යටත් වෙන්න ඔනේ. මේක Pandemic situation එකක්. අපි කාවත් Risk එකක් ගන්න බෑ. මැරුන අයට වැඩිය අපි ජීවත් වෙලා ඉන්න අය ගැන හිතන්න ඔනේ. මගේ තාත්තාත් නැති උනා මාස 4 ට කලින් (Covid නිස නම් නෙමේ). ඒත් Covid situation eka නිසා මට තාත්තව ජීවිතේ අවසාන වතාවට දැක ගන්න වත් බැරි උනා. අපි හැමෝටම කැප කිරීම් කරන්න වෙනවා.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ithin pako, ehe walanawa nam, mehe walalnna beri ei

    e muslim hinda witharak nevei.
    eken kisima impact ekak nethi hinda.
    මේ ඒක නෙවෙයි. ඇයි බන් උබලගේ දෙයියෝ ඔහොම? මවලා දවස් 21 මරවන්නේ? මොකුත් නොතෙරෙන කිරිසප්පයෙක් නේ? මොකටද ඔය මවනකොට ලෙඩ පිටින් මවල මරවන්නේ? ඔය උපන් ලෙඩ තියෙන්නේ? මොකුත් නොතේරෙන නොදන්න අහින්සකයෙක් මරල උට විදවන්න අරින්නේ ඇයි?
    ගොන් ලබ්බේ ලොජික් කියවන්න කලින් මෙන්න මේවට උත්තර හොයල ඉදපන්.අනික් රටවල් වල කරපු පලියට අනික් උනුත් කරන්න ඕනිද? උබට එහෙම ඕනිනන් පලකෝ ඒ රටකට ම. උබට ඕනි විදිහට ඉන්න පුලුවන් නේ. අනික WHO එකෙන් කියපු කීයක් දේවල් වැරදුනාද? අලුත් වයිරස් එකක් තොගේ ගොබ්බ දෙයියෝ ලෝකෙට දීලා තියෙන්නේ. තාම හරියට සොලුශන් එකක් නෑ. ගොබ්බ ලොජික්
     
    • Like
    Reactions: The average guy