e umbata
different regions and cultures got different beliefs,
if you cant respect them, whats the purpose of humanity?
වැලලුවාම පැතිරෙනවා කිව්වේ කවුද?
වැලලුවාම පැතිරෙන්නේ නෑ කිව්වේ කවුද?
වැලලුවාම දින 27 දක්වා තියෙනවා කියල ඕස්ට්‍රේලියාවේ කට්ටියක් පරීක්ශනකින් හොයා ගත්තා කියල තිබ්බා...
පරීක්ශන අමතක කරමු...
බටහිර රටවල පුච්චන්න බැරි ඇයි කියන එක හිතමු...
ලංකාවේ මැරෙන්නේ දවසකට 2-3 (10 මැරුනා කියල කතාවකුත් ගියා වගේ මතකයි )
විදේශ රටවල මැරෙන්නේ කොහොමද? එක රෝහලක 100, අනිත් එකේ 50, තව එකක තවත් විශාල ගනනක්... සමස්ථ රටේ දෛනික මරණ ගණන සෑහෙන්න ගණනක්...
එහෙම අවස්ථාවක ටිපර් එකකින්/ ලොරියකින් මිනී ටික ගෙනිහින් ගැඹුරු වලක් හාරලා දානවා ඇරෙන්න කොහොමද පුච්චන්නේ..
අධික රස්නයකින් යුතුව එකදිගට කීයක් කියල පුච්චන්න ද? බර්නර් එක විනාශ වෙන එක වළක්වන්න සැරින් සැරේ නතර කර කර පිච්චීම කරත් කොහොම ඉවරයක් කරන්නද? කීයක් නම් මිනී එකතු වෙනවද දින පතා... වෙන කරන්න දෙයක් නෑනේ
නිවැරදි ක්‍රමය මම දන්නේ නෑ.. මේකේ ඉන්න එවුන් ඇයි පුච්චන්නේ, ඇයි වළලන්නේ ආදී තර්ක ගොඩ නගන කොට පේන්න තියෙන තත්වයයි මම කිව්වේ...
කවුරු මොනව කිව්වත් තමන්ගේ කෙනාගේ මිනිය අවසන් වතාවට දැකල තමන්ගේ ක්‍රමය අනුව ඒ කටයුතු කරන්න නොලැබීම මහා අභාග්‍යක්.. ඒක නිසා පුළුවන් තරම් ලෙඩේ සෑදීමට ඇති ඉඩකඩ අවම කරගන්න එකයි ප්‍රතිශක්තිය වැඩි කරගන්න එකයි ගැන අවධානය යොමු කරන්න බලන්න
මචං රටේ එක නිතියක් හැමෝටම තියෙන්න ඕනාමයි. දැන් මෙහෙම ගිහින් අපේ ආගමට අනුව අරක මේක අදාල නැත කියලා අනිත් නිති වලටත් විරුද්ද වෙන්න හේතු කරගන්නනවා.
මේ වෙලාවේ කතෝලිකයන් තේරුම් අරන් තියනවා පිච්චිම ගැන , ඒකට හැට් ඔෆ් කරන්න ඕනා.
දැනට හැමෝම පුච්චන්න ඕනා කියලා තිරණයක් තියනවානම් ඒක කරාම ඇති. ආයිත් ආයිත් පොදු නිතිය වයලේට් කරන එක සාදාරනය කරන්න එපා.
okata permission dunnoth vediyenma sathutu venneth catholic un. bayyo koheda ban owa danneමල්ලි supreme court එකෙ petitions කවුද දැම්මේ කියලා හොයලා බැලුවද ? හම්බ කීයක්ද කතෝලික කීයද දෙමල කීයද කියලා ?
මල්ලි supreme court එකෙ petitions කවුද දැම්මේ කියලා හොයලා බැලුවද ? හම්බ කීයක්ද කතෝලික කීයද දෙමල කීයද කියලා ?
හැම එකාම මෝඩයි බන්. දේශපාලනයෙන් කරන්නේ divide and conquer. උන්ගේ අන්තිම තුරුම්පුව ජාතිවාදය, ආගම්වාදය. බලපන් ඔය තියන රටවල් කවදද ගොඩ ගියේ. සිංගා වල වගේ නීතී තදයි නම්. වැඩක් නෑ කතා කරලා.okata permission dunnoth vediyenma sathutu venneth catholic un. bayyo koheda ban owa danne
E minissungeth ehema ekak thiyenawa ne... Habai hmm kiyala saddayak damme nane... Diya yatin gindara
Muslim ewunuth hariyata baiyo wage... Modai![]()
උඹ හිතපන් උඹට ළමයෙක් හම්බෙනවා
ඒ ළමය දවස් 20කින් නැතිවෙනවා
මන් එකේ අමාරුව දන්නවා, මොකද මාත් බබෙක් එක්ස්ප්ක්ට් කරනවා.
ඒ ළමයට covid කියමුකෝ , හරි
ඒ ලමයව වලලන්න ඉල්ලන්නේ ආගම හින්ද නෙවෙයි
දවස් 20 කිරිසප්පක් හින්ද.
මොන හිතකින්ද බං පුච්චන්නේ ඒ කිරි සප්පයව .
පුලුවන්ද බං එහෙම දෙයක් කරන්න
මේ ඒක නෙවෙයි. ඇයි බන් උබලගේ දෙයියෝ ඔහොම? මවලා දවස් 21 මරවන්නේ? මොකුත් නොතෙරෙන කිරිසප්පයෙක් නේ? මොකටද ඔය මවනකොට ලෙඩ පිටින් මවල මරවන්නේ? ඔය උපන් ලෙඩ තියෙන්නේ? මොකුත් නොතේරෙන නොදන්න අහින්සකයෙක් මරල උට විදවන්න අරින්නේ ඇයි?ithin pako, ehe walanawa nam, mehe walalnna beri ei
e muslim hinda witharak nevei.
eken kisima impact ekak nethi hinda.