දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?

මාලිමාව බහුතරයක් ගනීද

  • ඔව් තනියම බහුතරය ගනී

  • සන්දානයක් හදලා බහුතරය ගනී

  • බහුතරයක් නෑ

Results are only viewable after voting.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේ ගත්තු චන්ද ටිකෙන් නම් ආසන 90ක් වත් ගන්න බෑනේ. කලා වැවේ සොරොව්ව ඇරිය කතව අවලංගුයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    they won't have enough to gain a majority
    plus unlike akd these jepi candidates running for parliament will have a hard time being liked by the people
    for all i know they r still the same old goons who hate the wealthy
    Exactly man.People don't like සහෝදරයාස්.

    එතකොට පුරුදු විදියට පුද්ගලික අවශ්‍යතාවයක් කරගන්නෙ කාට කියල ද?
    කින්ඩිටට කිව්වට ඕක තමා වෙන්නෙ.😂
    ------ Post added on Sep 22, 2024 at 5:50 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,310
    21,911
    113
    මේ වගේ ප්‍රතිඵලයක් මහ මැතිවරණයක ආවා නම් කැඳ හැලියක් වෙනවා. බහුතරය ගනියි. හේතුව පොහොට්ටුවේ, ගුපියේ, සජබේ ආසන සංවිධායකයෝ බහුතරය හොරු නිසා උන්ට චන්දයක් ගන්න අමාරු වෙයි. අනුර ජනාධිපති වෙලා හරියට ගේම ගැහුවොත් මාලිමාවට ගොඩ යන්න බැරිවෙන එකක් නෑ. 2/3 වගේ නම් බැරි වෙයි

    මේ ගත්තු චන්ද ටිකෙන් නම් ආසන 90ක් වත් ගන්න බෑනේ. කලා වැවේ සොරොව්ව ඇරිය කතව අවලංගුයි
    halo cudda komada?
    ------ Post added on Sep 22, 2024 at 5:54 PM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    අනුර GE එකට කලින් කරන වැඩත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    they won't have enough to gain a majority
    plus unlike akd these jepi candidates running for parliament will have a hard time being liked by the people
    for all i know they r still the same old goons who hate the wealthy

    Yes, they have to let go their "traditional socialist" mindset and also give a chance to progressive and more educated individuals during the General Election.
    This is their best chance to come back and stay strong as a powerful party if they build a "strong and capable group of leaders" for the future.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,558
    113
    New Zealand
    දෙමළ සන් ධානය එක්ක සන් ධානගත වෙන්නම වෙනවා. ඒවගේම රනිල් යාලුවා නිසා එයා එක්ක එකතු උනාමත් තව ඡන් ද ටිකක් එකතු කර ගනන්බැරි නෑ. තනියම ඉල්ලුවොත් නම් 113ක් හදාගන්න බැරි වෙනවා

    https://election.adaderana.lk/presidential-election-2024/
     
    • Like
    Reactions: Lovtus

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉලංගයේත් තමෙල් අරුසුකච්චි එකේ එවුන් ඡන්දයට කලින් ඉඳන්ම කිව්වා අනුර එක්ක වැඩ කරන්න කැමතියි කියල. අනුරයා සීට් සීයක් විතර ගනී. උන් ටික සෙට් කර ගත්තම වැඩේ ඉවරයි
     
    • Like
    Reactions: tas

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,310
    21,911
    113
    දෙමළ සන් ධානය එක්ක සන් ධානගත වෙන්නම වෙනවා. ඒවගේම රනිල් යාලුවා නිසා එයා එක්ක එකතු උනාමත් තව ඡන් ද ටිකක් එකතු කර ගනන්බැරි නෑ. තනියම ඉල්ලුවොත් නම් 113ක් හදාගන්න බැරි වෙනවා

    https://election.adaderana.lk/presidential-election-2024/
    ඔව් ජනාධිපතිවරණ සෙල්ලම් මහ මැතිවරණයක දාන්න බෑ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බහුතරේ ගන්නෙ නෑ.
    තනියම ගන්න බෑ. අනෙක් පක්ෂ එකතු කරන් බහුතරේ හදන්න වෙන්නෙ.

    ජනාදිපති වෙන්න කලින් කිව්වෙ බහුතරය හදන එක ගැන.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    වැඩි ගානක් හිතන්නෙ බහුතරය ගනී කියලා මේකෙ අය
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඡන්දෙට කලින් මාස 2ක් තියෙනවා.මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කලොත් 2/3 කෙසේවෙතත් 113 වඩා ගන්න පුලුවන් වේවි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඡන්දෙට කලින් මාස 2ක් තියෙනවා.මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කලොත් 2/3 කෙසේවෙතත් 113 වඩා ගන්න පුලුවන් වේවි.

    මොනවද දැනෙන දේවල්. ?