දිඹුලාගලට පිටසක්වල ජීවීන්....... රාත‍්‍රියේ ආලෝක ධාරා....... 😳😳😳😳😳😳😳😳

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,977
    8,757
    113
    In Your Heart
    Lankawe kalakanni kiyana dewal wishwasa karanna epa. Patta boru kiyanne ..

    Pena dakina de wishwasa karanna lankawe innawa nam ..

    Pyramid karala kela wenneth oka nisai..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    පිටසක්වල ජීවීන්ගේ එල්ලිල්ලා හරි කමක් නෑ ගොඩයන්න පුළුවන් නම් මාලිමා ජෙප්පෝ ඒකත් කරයි
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අර කොහෙදෝ රටක පාර්ලිමේන්තුවෙ පිටසක්වල ජීවීන්ගෙ සිරුරු ප්‍රදර්ශනය කරලා චාටර් වුණා වගේ එකක් තමයි වෙන්න යන්නෙ
     
    • Haha
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මම එදා කියපුවා අද ඔප්පු වෙලා.. මාලිමාවෙන් බුදුන්ගේ ඉතිහාසය සෙවිය යුතුයි.. 🤗 🤗 🤗 @Hankook @Hasistranger @monson @KDH @nidarsha91 @Mahesh Wanasinghe @jay-shan @shenat @weer 11 @Asmodeus @warwickuni @Rasika212 @topkollek @Sonique @Stimulus mind @dilann @maxtalker @පෝරිසාදයා



    උඹත් එක්ක වාද කරන්න තරම් මම ඒ ගැන අධ්‍යයනය කරල නෑ මචන්. නමුත්, මට තියෙන ප්‍රශ්නය - ඡන්දෙන් පස්සෙත් මේ කියන ප්‍රොජෙක්ට්ස් වෙයිද? මොකද මේ ජනාධිපති, පාර්ලිමේන්තුව, අටව ගන්න ගහපු සහ අටවන් යන්න ගහන ගේම දිහා බලපුවාම ඕන හරකෙක්ට තේරෙනවනෙ වෙන්නෙ මොකක්ද කියල.