දිඹුලාගල කියන්නේ සිදුහත් කුමාරයා හිටපු කිඹුල්වත්පුර...
ආලොක නෑවිත් තියෙයියෑ ඉතින්. 

@maxtalker @පෝරිසාදයා
පේන්නේ නැද්ද කිඹුලෙක්ගේ හැඩයක් තියන කඳුවැටියක්?

"විවිධ වර්ණයන්ගෙන් යුත් විශාල ආලෝක ධාරාවන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වළල්ලේ අහස් මාලිගාව පිහිටි ප්‍රදේශයේ 31 වෙනිදා අළුයම් කාලයේ උඩුගුවනේ සිට පහත්වූ බව එම ප්‍රදේශයේ රාත්‍රී පැල් රකින ගොවීහු සඳහන් කළහ.
විනාඩි කිහිපයක කාලයක් එම ආලෝක ධාරාවන් පැවැති බවත් නිල්, කහ, රතු, දම් වර්ණ වලින් එම ආලෝක ධාරාවන් අහස් මාලිගාව දෙසට පහත් වී එක්වරම නැති වී ගිය බවත් ගොවියෝ කියා සිටිති.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේ ආලෝක ධාරාවන් එම ප්‍රදේශයට පැමිණ තිබූ බව ඔවුන් සඳහන් කරති.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා පවසන්නේ අහස් මාලිගය දෙසට සෑම වර්ෂයක ම පාහේ මේ ආකාරයේ විවිධ ආලෝක ධාරාවන් මෙන්ම පිටසක්වල ජීවීන් බවට සැලකෙන පාවෙන පීරිසි වැනි දේ ඉහළ අහසේ සිට රාත්‍රී සහ අලුයම් කාලයේ පහත් වන බවට තමන් වහන්සේලාද ඇසින් දැක ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරන උතුරුමැද පළාතේ උප ප්‍රධාන සංඝනායක මාදුරුඔය විජිතාලංකාර හිමියන් සඳහන් කරන්නේ මීට වසර කිහිපයකට පෙර තමන් ද මෙම ආරණ්‍ය සේනාසනයේ දී මෙම ආලෝක ධාරාවන් ට ඇති බවයි.
පිටසක්වල ජීවීන් අහස් මාලිගාවට පැමිණෙන බවට ජනප්රවාදයේ පැවැත එන බව ද උන්වහන්සේ සඳහන් කළහ."
- lankacnews-
රජයේ මාධ්යකක හැම පෝයටම සිවුරට මුවාවෙලා බටහිර ඩොකියක් එක්ක ඩෙඟා නටන බටහිර සුද්දන්ගේ භෞතිකවාදේ කරපින්නා ගත් විද්‍යාකුලපති අසරණ වෙන තව සිද්දියක්...