දිඹුලාගල_අහසේ නාඳුනන ආකාශ වස්තුවක්

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
ehenam december wala kelaweida?

බොහො දුරට ලොකු විනාශයක් වෙන්න ඉඩ තියනව මට හිතෙන විදියට,මෙවට ඉතින් බොරු කියල කියන්න විදියකුත් නැනේ..:eek:
 

gepa

Well-known member
  • ඉක්මනට ලොකු ආතල් එකක් ගන්න වෙනවා..නැත්නම් මේ දුක් බර ජීවිතෙත් එක්කම ඒලියන් කෙනෙක්ගේ වෙඩි පාරකින් මැරෙන්නයි වෙන්නේ...අපේ ගෙදර මෝල් ගහ අරං උන් එක්ක සටං කොරන්ඩ බැරිවෙයි....අයියො
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    අඟහරු ලෝකෙන් කුරුමිට්ටො ඇවිල්ල ඇති වෙසක් බලන්න