දියකිඳුරියක් ද? cvsXiryu8jA sy-ZtF2aB4Y
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Oct 13, 2015 #7 මචන් ලා, අපි මාලුවගෙන් පරිනාමනය ආරම්භ උනානම් සිරාවට ම ඔය වගේ ජීවින් උනත් ඉන්න බැරි කමක් නැහැ නේද? ඒ කියන්නේ පරිනාමනයේ මැද අවස්තාවක් වගේ? මම නිකන් අහන්නේ...මට හිතෙනවා එහෙම ඉන්න පුලුවන් කියල...හැබැයි ඔහොම සෙක්සි විදිහේ උන් නෙමෙයි, ඔය ස්වරූපයට සමානව ඉන්න පුළුවන්...දිය කිදුරියෝ වගේ දිය කිදුරොත් ඇති...
මචන් ලා, අපි මාලුවගෙන් පරිනාමනය ආරම්භ උනානම් සිරාවට ම ඔය වගේ ජීවින් උනත් ඉන්න බැරි කමක් නැහැ නේද? ඒ කියන්නේ පරිනාමනයේ මැද අවස්තාවක් වගේ? මම නිකන් අහන්නේ...මට හිතෙනවා එහෙම ඉන්න පුලුවන් කියල...හැබැයි ඔහොම සෙක්සි විදිහේ උන් නෙමෙයි, ඔය ස්වරූපයට සමානව ඉන්න පුළුවන්...දිය කිදුරියෝ වගේ දිය කිදුරොත් ඇති...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 13, 2015 #8 බයිලා මල්ලි..
udsic Well-known member Mar 16, 2008 3,102 1,035 113 Oct 13, 2015 #9 crazybuddy said: බයිලා මල්ලි.. Click to expand...
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Oct 13, 2015 #10