දියගම හන්දියෙ පූසා

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    @AVES

    පූස හිටියෙ නෑ මචන්
    මන් උදෙත් බැලුව, දැන් ආයෙ බත් අරන් ගියා.

    පොර නෑ, කමත ගාව වටෙම, වටෙ කඩවල් වල බැලුව .

    මිසින්.
    Ehmda, thnks macho. Passe welawaka aye puluwan unoth balanna 🙏

    ඔය වගේ සත්තු හොයල වෙදකම් කරන ගෘප් ඉන්නවා.. fb හොයල බලන්න
    Apeth community ekk thiyenawa. Me thel case eka hinda issra wge saththu gana balanna amarui. Basuth nane :(
    ------ Post added on Jul 9, 2022 at 10:25 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ehmda, thnks macho. Passe welawaka aye puluwan unoth balanna 🙏


    ------ Post added on Jul 9, 2022 at 10:25 PM

    හන්දිය පාලුවට ගියාම ඌත් කොහෙට හරි යන්න ඇති, අද මොකෙක්වත් හිටියෙ නෑ, කඩවලුත් වහල, පරන බලු සෙට් එක විතර්‍යි හිටියෙ
    මන් හෙටත් දවල් වෙල ගිහින් බලන්නන් (y)