දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    meka ube view eken dapu post ekk wenneati machan,,
    et hitapan a tattata ati wechcha kampane,,
    tamange duwage wedding eka..
    horu kandamayak aran gya

    machan manussayek weyan
    uba metana post krla tyenne kisima hitak papuwak nathi ganata,,
    uba muzlim da machan :rolleyes::rolleyes::rolleyes:

    hoda manussayek katahakaranne or balaganna kattiyama:P:P
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:

    facepalm.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් වේදීන් එකක් ගද්දි තේරෙයි විශේෂයෙන්ම මනමාලිගේ පාර්ශවයෙන්... සාමාන්‍ය වෙඩ් එකකට හෝල් එකයි කමටයි කියද අද ප්ලේට් එකක් 2000න උඩ, අඩුම 200ක් එනවනම් හෝල් එකට ලක්ෂ 4ක්... මන් හිතන්නේ නෑ ෆැක්ටරි එකක කලමනකරයෙක් උනාම නෝමල් කෑම වේලක් දෙයි කියල 5000ක් වත් ප්ලේට් එකක් දෙන්න වෙයි,
    අපි හිතමු මිනිහ 2000 එකක් දුන්න කියල කොමද වේදීන් එකට එන මිනිස්සු අපෝ මිනිහ කුණා ඔච්චර සල්ලි තිබ්බත් හරිහමන් කැමක් දෙන්නේ නෑ කියල කියන්නේ, වේදීන් වලට එන්නේ හෝදට කන්නයි බොන්නයි මිනිහ උබේ බොස් නම් අනේ බොස් පවු ටිකක් කමු දෙන දෙයක් කාල එන්නේ නෑ නේ. මිනිහ යටතේ සේවකයෝ ඉන්නවා තව යාලුවේ නෑදෑයෝ, ඕවගේ කට්ටියට නෑදෑයොත් වැහි වහල, හැමෝටම කියන්නත් ඕනේ නොකීවොත් තරහයි, මිනිහගේ ස්ටේටස් හැටියට සැහෙන්න ප්‍රමාණයක් ඉන්න ඕනේ ඉන්වයිට් කරන්න.
    ඔය කන්නම යන වියදම, දැන් බොන්න අනේ බන් ඕවගේ ලොක්කෙක්ගේ වෙඩ් එකට අපේ අමද්‍යප අයියල ගල් පාවිච්චි කරයිද... බෝතල් වල ගණන් හදල තමන් බොන ප්‍රමාණය එන ගානෙන් වැඩි කරලා ඒ ගානත් එකතු කරගන්න.
    ඔහොම තව කොච්චර දේවල් වියදම්ද? පොඩි පොඩි මුදල් යන දේවල් වේඩින් කිව ගමන්ම ගණන් ඉහල යන්නේ කොමද, නිකන් කපල් එකට රුම් එකක් 2000කට දෙන එක හනිමුන් කිව්වා ගමන් කොමද රුම් එකේ ගාන අහල බලන්න කෝල් කරලා.
    මේවායේ වියදම් තමන්ගේ මනමාලිය ගෙන දවසට බලාගන්න පුළුවන් වෙයි, එත් ඉතින් මනමාලිගේ පැත්තෙන් වියදම දැරුවානම් එකත් දන්නේ නැති වෙයි. මොකද ලස්සනට හදල දුන්නම බාරගන්නනේ තියෙන්නේ, දෙන්නම හම්බු කරලා ඉතුරු කරලා වෙඩ් එක ගනිද්දී තේරෙයි.
    දැන් තියෙන ප්‍රශ්නේ කොමද මෙච්චර දුකක් දැනුනේ...
    හා දැන් තම තමන්ගේ ගනු ළමයින්ට කෝල් කරලා අහන්න වේඩින් එක ලස්සනට ඕනෙද චාම් වට කරමුද. කියයි චාම්ව කරමු හැබැයි ඉතින් චාම් එකේ වියදම් කොහොමද කියල බලන්න. කොල්ලෙක්ට වේදීන් එක ලොකු නොවුනට කෙල්ලට වෙඩින් එක කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒක එයාල හිතන්නේ ජිවිතේ එක පාරක් කරන්න, දෙවනි පාර කරගත්තත් එක අන්තිම පාර කියල හිතන්නේ, කොහොමහරි අන්තිමේදී කෙල්ල ඒක ලස්සනට කරනවා, දැන් ඒ සතුට දෙන්නේ ඔයාද නෑ පිස්සුද ලංකාවේ බහුතරයක් මල්ලිලා වේඩින් එකට වියදම් කරන්නේ නැ. එක කරන්න ඕනේ මනලිගේ පාර්ශවයෙන්. දුවෙක්ට ගොඩක් ආදරේ තාත්ත, එක දන්නේ තමන්ට සහෝදරියක් ඉන්නවනම්, ඇයි යකෝ මන් මොක කලත් වැරදියි මෙකි මොන වැරැද්ද කලත් හරිනේ කියල කි සැරයක් ගණන් කරලා බලන්න. එක තමයි සැබෑ තත්වේ, ඉතින් මේ තාත්ත දුවගේ වේඩින් එක කරලා දෙන්න බලාපොරොත්තු තියන් ඉන්න ඇති කියල අමුතුවෙන් හිතන්න ඕනේ නැ , වැඩිය ඕනේ නෑ ඔයාලගේ සහෝදරියගේ වේදීන් එකට තියෙන සල්ලි කීය හරි කෙල්ල හැරියානම් ඒ තාත්තටත් ඔය ටිකම තම දැනෙන්නේ හර්දයබදයක් හැදෙන්නේ කම්පනයකින්. ඒ දුකට, සල්ලි නැති වෙච්චි දුකටත් වඩා දුවගේ සතුට, ඕනෙම දෙමවුපියෙක් ළමයෙක්ව උස් මහත් කරලා ඔය දේ කරන්නයි වෙහෙසෙන්නේ.
    ඇයි යකෝ 1000කට ඉන්වයිට් කරලා උන් 1000ටම වේඩින් එක කල් ගියා කියල කියන්න පුලුවන්ද, අනේ ඇයි මොකෝ උනේ, ආ සල්ලි කොල්ල කවද, බලන්නකෝ අය්යෝ, ඔහොම නොකිය ඉදියිද උනුත් පොත දිග අරිද්දි ඉතින් මොන මනුස්සයටද අහන් ඉන්න පුළුවන්, ඔය මනුස්සයාගේ විතරක් නෙවි සාමාන්‍ය පවුලක උනත් වේඩින් එක කැන්සල් උනොත් වෙන දේ කියන්න ඕනෙද. මිනිස්සු කොච්චර කතා කියයිද. ප්‍රයෝගිකව හිතන්න බන්. ඕනෙම කෙනෙක්ට ඔය වගේ දෙයක් උනොත් අන්තිමේදී වෙන්නේ ඔය ටික තමයි එතන ලක්ෂ ගාන නෙවි වැදගත්.
    සාරාංශය: කියවල බලල තේරුම් ගන්න, තනිකඩ මල්ලිලා තේරුම් ගන්න බැරිනම් සදාකාලික අත පමණි ඇත්තේ,

    ඇත්ත කතාව. :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඒ කෙල්ලගේ තාත්තනම් කවදාවත් wedding එකට බොරු සෝබන වලට ලක්ෂ 75ක් වියදම් කරන්නේ නැහැ.:no:
    තියෙන උන් වියදම් කරනවා අපිට ඉතින් එකට මොකවත් කියන්න බෑ
    අනික මචන් ඕනෑම තාත්ත කෙනෙක් කැමති තමන්ගේ දුවගේ විවාහය
    හොඳටම කරන්න.එක ඉතින් එයාලගේ ආසාව
    අනික අද හොටෙල් එකක් බුක් කරන්නත් කියක් යනවද බලපන්
    ලක්ෂ 70වට වඩා ඩබල් වියදම් කරන උන් ඉන්න එකේ ඕක මොකද්ද බන් ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් වේදීන් එකක් ගද්දි තේරෙයි විශේෂයෙන්ම මනමාලිගේ පාර්ශවයෙන්... සාමාන්‍ය වෙඩ් එකකට හෝල් එකයි කමටයි කියද අද ප්ලේට් එකක් 2000න උඩ, අඩුම 200ක් එනවනම් හෝල් එකට ලක්ෂ 4ක්... මන් හිතන්නේ නෑ ෆැක්ටරි එකක කලමනකරයෙක් උනාම නෝමල් කෑම වේලක් දෙයි කියල 5000ක් වත් ප්ලේට් එකක් දෙන්න වෙයි,
    අපි හිතමු මිනිහ 2000 එකක් දුන්න කියල කොමද වේදීන් එකට එන මිනිස්සු අපෝ මිනිහ කුණා ඔච්චර සල්ලි තිබ්බත් හරිහමන් කැමක් දෙන්නේ නෑ කියල කියන්නේ, වේදීන් වලට එන්නේ හෝදට කන්නයි බොන්නයි මිනිහ උබේ බොස් නම් අනේ බොස් පවු ටිකක් කමු දෙන දෙයක් කාල එන්නේ නෑ නේ. මිනිහ යටතේ සේවකයෝ ඉන්නවා තව යාලුවේ නෑදෑයෝ, ඕවගේ කට්ටියට නෑදෑයොත් වැහි වහල, හැමෝටම කියන්නත් ඕනේ නොකීවොත් තරහයි, මිනිහගේ ස්ටේටස් හැටියට සැහෙන්න ප්‍රමාණයක් ඉන්න ඕනේ ඉන්වයිට් කරන්න.
    ඔය කන්නම යන වියදම, දැන් බොන්න අනේ බන් ඕවගේ ලොක්කෙක්ගේ වෙඩ් එකට අපේ අමද්‍යප අයියල ගල් පාවිච්චි කරයිද... බෝතල් වල ගණන් හදල තමන් බොන ප්‍රමාණය එන ගානෙන් වැඩි කරලා ඒ ගානත් එකතු කරගන්න.
    ඔහොම තව කොච්චර දේවල් වියදම්ද? පොඩි පොඩි මුදල් යන දේවල් වේඩින් කිව ගමන්ම ගණන් ඉහල යන්නේ කොමද, නිකන් කපල් එකට රුම් එකක් 2000කට දෙන එක හනිමුන් කිව්වා ගමන් කොමද රුම් එකේ ගාන අහල බලන්න කෝල් කරලා.
    මේවායේ වියදම් තමන්ගේ මනමාලිය ගෙන දවසට බලාගන්න පුළුවන් වෙයි, එත් ඉතින් මනමාලිගේ පැත්තෙන් වියදම දැරුවානම් එකත් දන්නේ නැති වෙයි. මොකද ලස්සනට හදල දුන්නම බාරගන්නනේ තියෙන්නේ, දෙන්නම හම්බු කරලා ඉතුරු කරලා වෙඩ් එක ගනිද්දී තේරෙයි.
    දැන් තියෙන ප්‍රශ්නේ කොමද මෙච්චර දුකක් දැනුනේ...
    හා දැන් තම තමන්ගේ ගනු ළමයින්ට කෝල් කරලා අහන්න වේඩින් එක ලස්සනට ඕනෙද චාම් වට කරමුද. කියයි චාම්ව කරමු හැබැයි ඉතින් චාම් එකේ වියදම් කොහොමද කියල බලන්න. කොල්ලෙක්ට වේදීන් එක ලොකු නොවුනට කෙල්ලට වෙඩින් එක කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒක එයාල හිතන්නේ ජිවිතේ එක පාරක් කරන්න, දෙවනි පාර කරගත්තත් එක අන්තිම පාර කියල හිතන්නේ, කොහොමහරි අන්තිමේදී කෙල්ල ඒක ලස්සනට කරනවා, දැන් ඒ සතුට දෙන්නේ ඔයාද නෑ පිස්සුද ලංකාවේ බහුතරයක් මල්ලිලා වේඩින් එකට වියදම් කරන්නේ නැ. එක කරන්න ඕනේ මනලිගේ පාර්ශවයෙන්. දුවෙක්ට ගොඩක් ආදරේ තාත්ත, එක දන්නේ තමන්ට සහෝදරියක් ඉන්නවනම්, ඇයි යකෝ මන් මොක කලත් වැරදියි මෙකි මොන වැරැද්ද කලත් හරිනේ කියල කි සැරයක් ගණන් කරලා බලන්න. එක තමයි සැබෑ තත්වේ, ඉතින් මේ තාත්ත දුවගේ වේඩින් එක කරලා දෙන්න බලාපොරොත්තු තියන් ඉන්න ඇති කියල අමුතුවෙන් හිතන්න ඕනේ නැ , වැඩිය ඕනේ නෑ ඔයාලගේ සහෝදරියගේ වේදීන් එකට තියෙන සල්ලි කීය හරි කෙල්ල හැරියානම් ඒ තාත්තටත් ඔය ටිකම තම දැනෙන්නේ හර්දයබදයක් හැදෙන්නේ කම්පනයකින්. ඒ දුකට, සල්ලි නැති වෙච්චි දුකටත් වඩා දුවගේ සතුට, ඕනෙම දෙමවුපියෙක් ළමයෙක්ව උස් මහත් කරලා ඔය දේ කරන්නයි වෙහෙසෙන්නේ.
    ඇයි යකෝ 1000කට ඉන්වයිට් කරලා උන් 1000ටම වේඩින් එක කල් ගියා කියල කියන්න පුලුවන්ද, අනේ ඇයි මොකෝ උනේ, ආ සල්ලි කොල්ල කවද, බලන්නකෝ අය්යෝ, ඔහොම නොකිය ඉදියිද උනුත් පොත දිග අරිද්දි ඉතින් මොන මනුස්සයටද අහන් ඉන්න පුළුවන්, ඔය මනුස්සයාගේ විතරක් නෙවි සාමාන්‍ය පවුලක උනත් වේඩින් එක කැන්සල් උනොත් වෙන දේ කියන්න ඕනෙද. මිනිස්සු කොච්චර කතා කියයිද. ප්‍රයෝගිකව හිතන්න බන්. ඕනෙම කෙනෙක්ට ඔය වගේ දෙයක් උනොත් අන්තිමේදී වෙන්නේ ඔය ටික තමයි එතන ලක්ෂ ගාන නෙවි වැදගත්.
    සාරාංශය: කියවල බලල තේරුම් ගන්න, තනිකඩ මල්ලිලා තේරුම් ගන්න බැරිනම් සදාකාලික අත පමණි ඇත්තේ,
    අන්න එකනේ බන් සිදුවීම
    මගුල් ගෙයක් කරලම බලන්න ඕනේ එකේ තියෙන රඟේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.අද කාලේ පොඩි දෙයක් කරන්නත් හොඳ ගානක් යනවා එහෙම එකේ
    මගුල් ගෙයක් කරන්න සුපිරියටම ලක්ෂ 70වටත් වැඩිය යනවා ඕන තරම්

    අපි මගුල් ගෙදරකට ගියා
    එකේ ඉන්විටේෂන් එකේ ඩ්‍රෙස් කෝඩ් එකකුත් එවල තිබ්බා
    මගුල් ගෙදර ෆුල් ඉන්දියන් ක්‍රමේට තිබ්බේ
    සිංදු හිටන් හින්දි. ඒවගේ එකක් කරන්න නම් පට්ටම ගානක් යන්න ඇති
    කෑම පවා මස් මාංශ නැතුව වෙජිටේරියන් විදියට තිබ්බේ
    නැටුම් කණ්ඩායම් තුනක් විතර හිටියා
    ඉතින් ලොවෙත් නෑ නේ ඔයි
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:

    Kaata daawa ipadiccha pakekda ban uba. manussayekge jewithayaka watinakama danne nathi pahara pakaya. (dan kapapiya rep. wesige phutha). :angry::angry::angry::angry::angry::angry::angry:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඔයවගේ අනුන්ගේ දේවල් හොරකම් කරපු එවුන්..ඔය සල්ලි ගෙනියවුවට උන්ට වගක් වෙන්නෑ... අසාදරන විඩියට මුදල් හොයන කාට උනත්... හොරාගේ ගෑනිට,දරුවන්ට,උට ඕවා ආපස්සට දෙන්න ගත්තාම එපා කියයි පන.කර්මය පටිසන් දෙනකොට රගේ දැනෙයි.පාරේ හිගා කෑවත් අනුන්ගේ සල්ලි ඕනේ නෑ...

    …ඕනෙම පියෙක් ගේ හීනේ සල්ලි නෙවෙයි බූරුවනේ.තමන් ගේ දරුවගෙ විවාහය දවස...මේ සිරි ලංකාව කියන කක්කුස්සි වලේ වෙන දේවල් ගැන් මම බොහොම කල කිරිලයි ඉන්නේ.මගෙ නම් හීනේ මේ අසූචී ගොඩෙන්,වෙන රටකට යන එක... මම වැරදි ද එහෙම කියන එක?

    අනේ අම්මප ඇත්ත මචං... ධර්මෙත් ඉවරයි, සාසනෙත් ඉවරයි, රටත් ඉවරයි. ඒ මදිවට ලක්ෂ 3ක් නිකං ණයයි... අපි කාල බීල නම් කමක් නෑ