මචන් වේදීන් එකක් ගද්දි තේරෙයි විශේෂයෙන්ම මනමාලිගේ පාර්ශවයෙන්... සාමාන්‍ය වෙඩ් එකකට හෝල් එකයි කමටයි කියද අද ප්ලේට් එකක් 2000න උඩ, අඩුම 200ක් එනවනම් හෝල් එකට ලක්ෂ 4ක්... මන් හිතන්නේ නෑ ෆැක්ටරි එකක කලමනකරයෙක් උනාම නෝමල් කෑම වේලක් දෙයි කියල 5000ක් වත් ප්ලේට් එකක් දෙන්න වෙයි,
අපි හිතමු මිනිහ 2000 එකක් දුන්න කියල කොමද වේදීන් එකට එන මිනිස්සු අපෝ මිනිහ කුණා ඔච්චර සල්ලි තිබ්බත් හරිහමන් කැමක් දෙන්නේ නෑ කියල කියන්නේ, වේදීන් වලට එන්නේ හෝදට කන්නයි බොන්නයි මිනිහ උබේ බොස් නම් අනේ බොස් පවු ටිකක් කමු දෙන දෙයක් කාල එන්නේ නෑ නේ. මිනිහ යටතේ සේවකයෝ ඉන්නවා තව යාලුවේ නෑදෑයෝ, ඕවගේ කට්ටියට නෑදෑයොත් වැහි වහල, හැමෝටම කියන්නත් ඕනේ නොකීවොත් තරහයි, මිනිහගේ ස්ටේටස් හැටියට සැහෙන්න ප්‍රමාණයක් ඉන්න ඕනේ ඉන්වයිට් කරන්න.
ඔය කන්නම යන වියදම, දැන් බොන්න අනේ බන් ඕවගේ ලොක්කෙක්ගේ වෙඩ් එකට අපේ අමද්‍යප අයියල ගල් පාවිච්චි කරයිද... බෝතල් වල ගණන් හදල තමන් බොන ප්‍රමාණය එන ගානෙන් වැඩි කරලා ඒ ගානත් එකතු කරගන්න.
ඔහොම තව කොච්චර දේවල් වියදම්ද? පොඩි පොඩි මුදල් යන දේවල් වේඩින් කිව ගමන්ම ගණන් ඉහල යන්නේ කොමද, නිකන් කපල් එකට රුම් එකක් 2000කට දෙන එක හනිමුන් කිව්වා ගමන් කොමද රුම් එකේ ගාන අහල බලන්න කෝල් කරලා.
මේවායේ වියදම් තමන්ගේ මනමාලිය ගෙන දවසට බලාගන්න පුළුවන් වෙයි, එත් ඉතින් මනමාලිගේ පැත්තෙන් වියදම දැරුවානම් එකත් දන්නේ නැති වෙයි. මොකද ලස්සනට හදල දුන්නම බාරගන්නනේ තියෙන්නේ, දෙන්නම හම්බු කරලා ඉතුරු කරලා වෙඩ් එක ගනිද්දී තේරෙයි.
දැන් තියෙන ප්‍රශ්නේ කොමද මෙච්චර දුකක් දැනුනේ...
හා දැන් තම තමන්ගේ ගනු ළමයින්ට කෝල් කරලා අහන්න වේඩින් එක ලස්සනට ඕනෙද චාම් වට කරමුද. කියයි චාම්ව කරමු හැබැයි ඉතින් චාම් එකේ වියදම් කොහොමද කියල බලන්න. කොල්ලෙක්ට වේදීන් එක ලොකු නොවුනට කෙල්ලට වෙඩින් එක කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒක එයාල හිතන්නේ ජිවිතේ එක පාරක් කරන්න, දෙවනි පාර කරගත්තත් එක අන්තිම පාර කියල හිතන්නේ, කොහොමහරි අන්තිමේදී කෙල්ල ඒක ලස්සනට කරනවා, දැන් ඒ සතුට දෙන්නේ ඔයාද නෑ පිස්සුද ලංකාවේ බහුතරයක් මල්ලිලා වේඩින් එකට වියදම් කරන්නේ නැ. එක කරන්න ඕනේ මනලිගේ පාර්ශවයෙන්. දුවෙක්ට ගොඩක් ආදරේ තාත්ත, එක දන්නේ තමන්ට සහෝදරියක් ඉන්නවනම්, ඇයි යකෝ මන් මොක කලත් වැරදියි මෙකි මොන වැරැද්ද කලත් හරිනේ කියල කි සැරයක් ගණන් කරලා බලන්න. එක තමයි සැබෑ තත්වේ, ඉතින් මේ තාත්ත දුවගේ වේඩින් එක කරලා දෙන්න බලාපොරොත්තු තියන් ඉන්න ඇති කියල අමුතුවෙන් හිතන්න ඕනේ නැ , වැඩිය ඕනේ නෑ ඔයාලගේ සහෝදරියගේ වේදීන් එකට තියෙන සල්ලි කීය හරි කෙල්ල හැරියානම් ඒ තාත්තටත් ඔය ටිකම තම දැනෙන්නේ හර්දයබදයක් හැදෙන්නේ කම්පනයකින්. ඒ දුකට, සල්ලි නැති වෙච්චි දුකටත් වඩා දුවගේ සතුට, ඕනෙම දෙමවුපියෙක් ළමයෙක්ව උස් මහත් කරලා ඔය දේ කරන්නයි වෙහෙසෙන්නේ.
ඇයි යකෝ 1000කට ඉන්වයිට් කරලා උන් 1000ටම වේඩින් එක කල් ගියා කියල කියන්න පුලුවන්ද, අනේ ඇයි මොකෝ උනේ, ආ සල්ලි කොල්ල කවද, බලන්නකෝ අය්යෝ, ඔහොම නොකිය ඉදියිද උනුත් පොත දිග අරිද්දි ඉතින් මොන මනුස්සයටද අහන් ඉන්න පුළුවන්, ඔය මනුස්සයාගේ විතරක් නෙවි සාමාන්‍ය පවුලක උනත් වේඩින් එක කැන්සල් උනොත් වෙන දේ කියන්න ඕනෙද. මිනිස්සු කොච්චර කතා කියයිද. ප්‍රයෝගිකව හිතන්න බන්. ඕනෙම කෙනෙක්ට ඔය වගේ දෙයක් උනොත් අන්තිමේදී වෙන්නේ ඔය ටික තමයි එතන ලක්ෂ ගාන නෙවි වැදගත්.
සාරාංශය: කියවල බලල තේරුම් ගන්න, තනිකඩ මල්ලිලා තේරුම් ගන්න බැරිනම් සදාකාලික අත පමණි ඇත්තේ,