දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:

    kage unath salline yako. ee manussaya duk mahansiyen hamba karapuwane.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලක්ෂ 75 ක් මගුලකට වියදම් කරන්නෙ ලේසි පහසු සල්ලි කාරයෙක් නෙමෙයි නේ. එච්චර සල්ලි තිබිලත් ආශාව අතහැර ගන්න බැරි කම තමයි මරණෙට හේතුව.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ආයෙ පාරක් හෝටලේට ලක්ෂ 50ක් හොයල ගෙව්වනේ. ඒව පියවන්නේ කොහොමද කියල හිතන කොට අමාරුයි තමයි හිතට. :dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    oya tharam salliyak security ekak nathuwa aran awe ekatath gewanna thiyena loba kamata wenna athi...mona unath salli kiyanne jeewithe neme.

    r.i.p
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    aewanam maha jarama jara weda ballantath wada antha wela. oka karapu ayage jathi jathi wedo wedo jiwithe sadahatama kala kanni wela pare meri meri jiwat wenna kiala kiyala mn wish karanawa. okunawa allala gal gahala hodata dasa wada deela prasiddiye jana madya genwala live show dala marawanna oonimata nam sirawatama dukai. mokada ae manussaya eyage utsaahayen hamba karamu salli eka mohothakin prayojanayata ganna beruwa hora gaththata
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    aewanam maha jarama jara weda ballantath wada antha wela. oka karapu ayage jathi jathi wedo wedo jiwithe sadahatama kala kanni wela pare meri meri jiwat wenna kiala kiyala mn wish karanawa. okunawa allala gal gahala hodata dasa wada deela prasiddiye jana madya genwala live show dala marawanna oonimata nam sirawatama dukai. mokada ae manussaya eyage utsaahayen hamba karamu salli eka mohothakin prayojanayata ganna beruwa hora gaththata

    srsly man. defntly. :yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    paw ban 75lax nethi wenawa kiyanne...loku salli karayek newe wenna athi,75lax wedding ekatata mokatada kiyala kawuruwath danne nane...appa heta wedding eka tiyan ada tatta marunama...:baffled: pissu hedenwa
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    ලංකාවේ උන්ට දෙයක් කිව්වහම ඒක හිතල බලන්නේ නැතුව ඔහේ කියන්නන් වාලේ කියවනවා.අර flyboy කියන එකා රෙපුත් කපලා.:rofl:අනේ මංදා මේ වගේ ලාමක ටින් ටින් ල ඉන්න රටක් කවදා දියුණු වෙයිද කියලා.පව් ලංකාව

    umbata thama oka kiyanna one !!!!
    kiyannan vale ohe kiyonava ... :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    umbata thama oka kiyanna one !!!!
    kiyannan vale ohe kiyonava ... :P

    මම කිව්වේ මගේ මතය.උබලා තමා කිසිම හරයක් නැති දේවල් දාලා කුනුහරුපයෙනුත් බැනලා උබලගේ මෝඩ කම ප්‍රදර්ශනය කරේ.ඒකට මට කරන්න දෙයක් නැහැ.:no:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    ලක්ෂ 75 ක් මගුලකට වියදම් කරන්නෙ ලේසි පහසු සල්ලි කාරයෙක් නෙමෙයි නේ. එච්චර සල්ලි තිබිලත් ආශාව අතහැර ගන්න බැරි කම තමයි මරණෙට හේතුව.

    mee kale nikan normal wedding ekak gathath laksa 15 20 kudu karana eke laksa 75 kiyanne maha ganakda ban? kella yanakota monawa hari dawaddata denna hithan hitiyada danne nane.