ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.![]()
kage unath salline yako. ee manussaya duk mahansiyen hamba karapuwane.
ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.![]()
kage unath salline yako. ee manussaya duk mahansiyen hamba karapuwane.



aewanam maha jarama jara weda ballantath wada antha wela. oka karapu ayage jathi jathi wedo wedo jiwithe sadahatama kala kanni wela pare meri meri jiwat wenna kiala kiyala mn wish karanawa. okunawa allala gal gahala hodata dasa wada deela prasiddiye jana madya genwala live show dala marawanna oonimata nam sirawatama dukai. mokada ae manussaya eyage utsaahayen hamba karamu salli eka mohothakin prayojanayata ganna beruwa hora gaththata


Sure ekatama okata ethule kenekuth sambanda ethi..
eya weda karapu place eke kenek..
hena gahana aparada![]()

paw ban 75lax nethi wenawa kiyanne...loku salli karayek newe wenna athi,75lax wedding ekatata mokatada kiyala kawuruwath danne nane...appa heta wedding eka tiyan ada tatta marunama...pissu hedenwa
පූස්;15102981 said:may be. but may be one of his cousins invlvd, who knows wht he gonna do.![]()

ලංකාවේ උන්ට දෙයක් කිව්වහම ඒක හිතල බලන්නේ නැතුව ඔහේ කියන්නන් වාලේ කියවනවා.අර flyboy කියන එකා රෙපුත් කපලා.අනේ මංදා මේ වගේ ලාමක ටින් ටින් ල ඉන්න රටක් කවදා දියුණු වෙයිද කියලා.පව් ලංකාව

umbata thama oka kiyanna one !!!!
kiyannan vale ohe kiyonava ...![]()

ලක්ෂ 75 ක් මගුලකට වියදම් කරන්නෙ ලේසි පහසු සල්ලි කාරයෙක් නෙමෙයි නේ. එච්චර සල්ලි තිබිලත් ආශාව අතහැර ගන්න බැරි කම තමයි මරණෙට හේතුව.