දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ubata hodatama ridila wage tamai penne :D
    uba kiyapu katawa waradiy kiyala piliganin. ubata tiyenne pahat manasikatwayak. chater talk dala dan anit minissunta baninawa. balapan thread eke ubata kee denek banalada kiyala. ubata dala tiyena tags tika balapan. ekenma penawa ube talk eka samajayata galapenne naha kiyala. mata nam hitenne uba loke gana kata karata taama lin madiyek kiyala.

    haha eka lankawe unge thiyena moda kama.pade wedilla karaganna eka ape unge hatiyakne.mama ubata kiwwane.mama kiyapu de dan kiyala iwarai.nikan hoda hoda made danna epa.uba mahaloku porak nam deyak kiyanna widihak thiyenawa.uba mahaloku talk dunnata uba balan inne kawuruhari amaruwe watenakan unta hina wenna.anika ona minihekge waradi thiyenawa.eka ubatath podui.api ewa hoyannaenne nahane..eka hinda danwath anunta kelawanna hadana eka nathara karapan.oya inna rataka idan thamange wadak balaganin.deyak thiyenawanam eka wadagath widihata kiyapan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    anna ehema kiyapan,. uba kiyapu de waradiy kiyala. :yes::D
    mama ek enne podi atal ekak ganna anit wada ewara wela, itin me thread eke uba post karala tiyena dewal dakkama bite ekak daanna hituwa. ewa personal attack nevei. :P:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hot hot news...
    ape akkage hodama yaluwek lu me kella.... akkath me wedimata yanna hitiye... ahagatha seen eka..
    aran thiyana bankuwa seylan bankuwa... hithanne bankuwen othuwa dila kollla kawuwa kiyala......

    කියන්න බෑ. මොකද හොර මූල්‍ය ආයතනවල නම් ඔය තත්වෙ දරුනුවටම තිබ්බා, ලොකු ගානක් එලියට යනකොටම මන්කොල්ලකාරයොන්ට ඔත්තුව දීලා පැහැරගෙන සල්ලි ආපහු ගන්නව, මේ ගැන මහ බැන්කුව ටෙලිනාට්‍යකුත් කරලා තිබුනා. මහ බැන්කුවෙ රෙජිස්ටර් වුන බැන්කුවක් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි, ඒත් හොරකම් කරපු සල්ලිවල අන්ක හොයාගන්න බැරිවුනොත් බැන්කුව ගැන සැකකෙරෙන එක අනිවාර්යයි,,

    ithin ubata moko?:P
    උඹට රිදිලා බන්. උඹ ගැනයි උඹෙ තාත්තා ගැනයි හිතලා බලපන්. උඹගෙ වෙඩින් එකට වියදම් කරන්න තියෙන සල්ලි මොකෙක් හරි මේ විදියට මන්කොල්ල කෑවොත් උඹලගෙ තාත්තට මොකද වෙන්නෙ, මේ විදියටම තාත්තා නැතිවුනොත් උඹට මොකද හිතෙන්නෙ? වෙනවට නෙමෙයි කිව්වෙ ඒත් උඹට හිතලා බලන්න තිබුනා, මොකද උඹෙ තාත්තට මෙහෙම දෙයක් වුනත් මමනම් උඹ මේ ත්‍රෙඩ් එකේ දාපු කමෙන්ට් එක දාන්නෙ නෑ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    Mericcha miniha ta apahasa karanne nethuwa indapan
    umba nam kisi charayak nethi ekek
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    e kathawath ettha :D
    mara ideas ne enne

    eka waradiy bn.

    minissu hama dema karanne tamange satuta wenuwen. itin e manussayata ee gana wedding ekakata spend karala satutu wenna puluwan nam it is worthy.
    anit eka mcn godak welawata oya salli ganna atte dowry ekata wenna ati. hotels walata kalin gewanna one mama danna widiyata.

    father kenekge responsibility eka terenne father kenekta witarai. iskole yana, university yana, awurudu 20,21,22 kollonta ewa gana terumak na. un parents lagen kaala beela inna dial nisa.
     
    • Like
    Reactions: suchakamo

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    aiyo. Paw wade. e pawulata anthimata thathath nathi una. horakan karapu unta hondak wenda epa. oya horakan karapu salli unwa panna panna passen awith unta wada denawa. sure.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹ කියපු කතාවට හිතක් පපුවක් තියෙන ඕන එකෙක්ට රිදෙනව,:P

    ayi mama kiwwada maruna eka hodai kiyala.ubanam ithin math ekka kohomath mala ne.e wage thama anith unuth.oya -rep dapu comment ekata reply dapu ekek wath mama dana thread ekakata bump ekakwath deela naha.kuhaka hathikare.enawa metahna manussakama ugannanna
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ayi mama kiwwada maruna eka hodai kiyala.ubanam ithin math ekka kohomath mala ne.e wage thama anith unuth.oya -rep dapu comment ekata reply dapu ekek wath mama dana thread ekakata bump ekakwath deela naha.kuhaka hathikare.enawa metahna manussakama ugannanna
    උඹ හොඳයි කිව්වෙ නෑ, ඒත් මන්කොල්ලකෑමයි දුවගෙ වෙඩින් එකයි සමාන කරලා තිබුනා

    ඇත්තටම උඹට මන්කොල්ල කාලා සල්ලි නැතිවෙන එකයි ඒ සල්ලි දුවගෙ වෙඩින් එකට වියදම් කරන එකෙයි වෙනසක් පේන්නෙම නැද්ද?:frown:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹ හොඳයි කිව්වෙ නෑ, ඒත් මන්කොල්ලකෑමයි දුවගෙ වෙඩින් එකයි සමාන කරලා තිබුනා

    ඇත්තටම උඹට මන්කොල්ල කාලා සල්ලි නැතිවෙන එකයි ඒ සල්ලි දුවගෙ වෙඩින් එකට වියදම් කරන එකෙයි වෙනසක් පේන්නෙම නැද්ද?:frown:

    wenasa kese wethath meke un mawa kanna hadanne hariyata mama e manussayage salli mankolla kawa wage.balamuko issarahata.ubatth oya magula nawaththapan dan.heta ona nam mama wena thread ekakath comment ekak dannam.:P