දියණියට පියෙකු ලියු ලිපියක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ ලිපිය ලිව්ව පුද්ගලයා 1898 පමණ උපන් කෙනෙක්,අද වෙනකොට මේ ලිපිය ලැබුන දියණියත් ජිවතුන් අතර නැ,ඇය 87ක් පමණ ආයු වළඳලා ටික කාලයකට කලින් මියගියා ,ලියුම් කියන්නෙ මහ අරුමයක් නොවුනත් මට මේ ලියුම දාන්න හිතුනේ එ දවස් වල පවුල් වල බැඳිම් එක්කාසු කරපු ලියුම කොච්චර නම් වටිනවද කියල හිතුන නිසා...(මේක එ දියණියගේ පොතක් අස්සෙ තිබිලා හම්බවුනේ).....අනික මේ ලියුම ලිව්ව කෙනා අවුරුදු 95 දි කොතරම් අලංකාරව අකුරු ලියල තියනවද බලන්න,මොහුට පාලි,සංස්කෘත සහ ඉංග්‍රීසි චතුරව ලියන්න සහ කතා කරන්න හැකියාවක් තිබුන කෙනෙක්...ළමයි 12ස් දෙනෙක් හදපු පියෙක්,මේ පියාගේ තිබුන පොත් ගුලට 90 ගනන් වල ඔහුගේම බාල පුතෙක් ගිණි තියනවා (මානසික සිද්ධියක් හෙතුකොටගෙන) ඉතින් පෞද්ගලික ලියුමක් අපට වැදගත් නොවුනත් එ කාලයේ එ ලියුමක තිබුන රස අදටත් මේක කියනකොට දැනෙනවා නෙද ?

    ecTGBIn.jpg
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ape siyage thaththa liyapu pothak dunna ape achchi sarpa wedakama gana thibbe eke. godak watinawa. man punchi kalema ape punchi kenek hitiya sihala wedakam karana eyata dunna man. e poth wala godak watina dewal thibbe.
     
    • Like
    Reactions: 001flyD

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    e gedara podi puthata tikak manasika ledak,ekayi machan........aparade,ayi e gini thiyala thiyenne

    ehema wela hari parana danuma thibba poth walata wade wenawa godak parana poth dan naththe ekai ekko aythi kena gini thiyala natham oya wage wadak wela ohoma seen ekak una api danna thanaka podi puthata aul wela gini thiyala passe sahenna wedakam kara kiuwenam thatha awith hinen gini thiyanna kiuwa kiyala.
     
    • Like
    • Sad
    Reactions: 001flyD and kinkon

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    e gedara podi puthata tikak manasika ledak,ekayi machan........aparade,ayi e gini thiyala thiyenne

    ehema wela hari parana danuma thibba poth walata wade wenawa godak parana poth dan naththe ekai ekko aythi kena gini thiyala natham oya wage wadak wela ohoma seen ekak una api danna thanaka podi puthata aul wela gini thiyala passe sahenna wedakam kara kiuwenam thatha awith hinen gini thiyanna kiuwa kiyala.

    Oya dennama kiyanne ekama kenada danne ne.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ekiyanne wayasa 95i da liyaddi.dan manussayekta 75 withara weddi okkoma awl yanawa
    ඔව් 95 දි තමයි.ඉස්සර මේ සීයා කොයි වෙලෙත් අමුඩේ ගහගනලු ඉන්නෙ,නිකන් ඉන්නෙම නැල්ලු මොකක් හරි වැඩක් කරනවලු.....පොඩි කඩයක් කලාලු ටික කාලයක් සුද්දෝ සංවර්ධනය කරන්න ආපු පැත්තක,ඉංග්‍රීසිත් කොහොම හරි පොඩි කාලේ ඉගෙන ගන තියනවා සුද්දෝ එහෙම ආශ්‍රය කරල.......එ මිනිස්සු කාපු සහ මහන්සිවෙලා වැඩ කරපු නිසා තමයි එච්චර කල් හිටියේ අපිට ඔච්චර දෙයක් කරන්න තියා එච්චර ජිවත් වෙන්නෙත් නැ...
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Ape seeya liyala thibbe kawiyen. a kale 4 wasarata witharai iskole gihin thibbe. eth kawi liyala thibba lassanata. Seeya nethi unama thamai kawi liwwa potha hambune. :(.
     
    • Like
    Reactions: 001flyD