දියතලාව අනතුරේ live රෙකෝඩින්. සංවේදී අය බලන්න එපා.⚠️⚠️

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    https://www.facebook.com/share/p/oKeHiromN2ZRes2r/

    https://www.facebook.com/share/v/bM78xfmJDWKvhyQY/

    Screenshot-2024-04-21-15-00-22-28-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg

    Aluthma eka

    https://www.facebook.com/share/p/z4Y4m6phLGuMCCWR/
     
    Last edited:
    • Sad
    Reactions: Cenon and Asmodeus

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Ratha gaya saneepa da ? Mataka widiyata issara api podi kale Rathnapure new town eketh car race taraga thiyanna patan gatta, awurudu 3 - 4 thibba mataka widiyata, anthima para car ekak track panala lamayek maruna, aye thibbe na ita passe kawadawath
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.

    5ta labila thiyenne uda yanna

    දියතලාව අනතුරින් මියගිය පිරිස ඉහළට - ඉතිරි ධාවන තරග අත්හිටුවයි

    දියතලාව අනතුරින් මියගිය පිරිස ඉහළට - ඉතිරි ධාවන තරග අත්හිටුවයි​

    දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළගොස් තිබේ.

    පොලීසිය පවසන්නේ මෙම අනතුරත් සමග පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සියලු ධාවන තරග මේ වනවිට අත්හිටුවා ඇති බවය.
    අනතුරින් තුවාල ලබා පුද්ගලයින් 20 දෙනෙකු නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය පවසයි.
    එමෙන්ම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
    ------ Post added on Apr 21, 2024 at 6:06 PM
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Me video eke hatiyata, Kalin accident eke balanna minisssu kihipa denek track eka cross karanawa neda ?
     
    • Like
    Reactions: icewiz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.
    මේ ලෝකේ හැමෝම උබ වගේ නෙවෙයි නේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,728
    21,458
    113
    නියම මෝල් කැරියෝ ඉන්න රටක් කියන්නේ නිකන්ද...

    ඇක්සිඩන්ට් විඩීයෝ එකක් උස්සලා දාලා තඩි වොටර් මාක් එකකුත් එක්ක...මිනිස්සු මැරුණ ඇක්සිඩන්ට් එකෙන් හරි වයිරල් වෙන්න ඕනි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060
    113
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.
    Itin gedarata wela labena deyak tiyenawada.kohomath marena eke tikak kalin maruna
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Salli thiyena un padala athal gannawa, nathi bari una balala athal gannawa, ada ithin athal kudu
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    නියම මෝල් කැරියෝ ඉන්න රටක් කියන්නේ නිකන්ද...

    ඇක්සිඩන්ට් විඩීයෝ එකක් උස්සලා දාලා තඩි වොටර් මාක් එකකුත් එක්ක...මිනිස්සු මැරුණ ඇක්සිඩන්ට් එකෙන් හරි වයිරල් වෙන්න ඕනි

    heart emojis :lol:

    1713703909594.png

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,478
    36,426
    113
    මැදමහනුවර
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.
    What about Porn??
     
    • Like
    Reactions: dananjaya696