දියතලාව අනතුරේ live රෙකෝඩින්. සංවේදී අය බලන්න එපා.⚠️⚠️

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.

    සිරාවට. ඕකේ SLGT කියන රේස් එකේ විතරයි පොඩ්ඩක් හරි "හොඳ" වාහන දෙකක් තුනක් දුවන්නෙ. ඒවත් ඉතින් ලංකාවේ standard එකට අනුව තමයි හොඳයි කියන්න පුළුවන්. වැඩි හරියක් තියෙන්නෙ හද්ද පරණ පෙට්ටි වගේ කාර් කටු. ඔය එහෙ මෙහෙ ගරාජ් කරන අන්කල්ලා සෙට් එකක් තමයි ඕවා අටවන් ඇවිල්ලා දුවන්නෙ ඕකේ. සමහර රේස් වල වාහන වලට වඩා වේගෙන් පයින් දුවන්න පුළුවන්.

    • Haha
    Reactions: negombokollo

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.
    randomly ලෝකේ කොහෙත් සිද්ද වෙන දේවල් මේවා 😂
    ලොකු පඬි ටෝක් දෙන්න තරම් දේවල් නෙවෙයි මේවා:p
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ⁣බලපං මැරෙන මොහොතෙ උන්ට අල්ලාහුක්බර් ගාන්න තරම් මොන තරම් ආගමික බත්තියක් තියේද...බෞද්ධ එකෙක්ට පුළුවන් ද බුද්ධං සරණං ගච්ඡාමී කියල කට ඇරල කියන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    randomly ලෝකේ කොහෙත් සිද්ද වෙන දේවල් මේවා 😂
    ලොකු පඬි ටෝක් දෙන්න තරම් දේවල් නෙවෙයි මේවා:p
    අවුරුදු 8ට පොඩි එකෙකුත් මැරිලලු. මේවා ඉල්ලන් කන ඒවා. තොපි වගේ මෝඩයො තමයි හයක් හතරක් නොදන්න දරුවොන්ව උස්සගෙන මේවගේ ඒවට යන්නෙ.
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    මාත් බලන්න ගිහින් හිටියේ, army එකෙන් දාලා තිබ්බ barriers නොතකා ඉස්සරහට ගිය අයට තමයි කෙල වෙලා තිබ්බේ.

    පට්ට cars ටිකක් තිබ්බ race ටිකකුත් තිබ්බ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මාත් බලන්න ගිහින් හිටියේ, army එකෙන් දාලා තිබ්බ barriers නොතකා ඉස්සරහට ගිය අයට තමයි කෙල වෙලා තිබ්බේ.

    පට්ට cars ටිකක් තිබ්බ race ටිකකුත් තිබ්බ...
    සිංහලු නාන්නෙම ඉල්ලගෙන කාල .
    මතකනේ 2019 ඉල්ලං කෑව 🤣
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මුන්ට ජීවිතේ වෙන වැඩ නැද්ද. ආතල් ගන්න ගිහින් දැන් සැප ඇතිනෙ. ආතල් එකේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව ඉරිදට පයියක් බලන්න යනව. ඔය විකාර බැලුව කියලා තමන්ට ලැබෙන දෙයක් තියෙනවද.
    😂 සෝෂල් නැති ගොබ්බ හැත්ත, උන් මැරිලා හරි ආතල් ගන්නව
     
    • Like
    Reactions: War Fighter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    යකඩ හීන.
    මිනිස්සුන්ට නිසි අවවාද දෙන්න තිබුනා ඔයවගේ අවස්ථාවකදි ක්‍රියා කලයුතු ආකාරය ගැන තරඟ පටන්ගන්න පෙර.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    😂 සෝෂල් නැති ගොබ්බ හැත්ත, උන් මැරිලා හරි ආතල් ගන්නව
    ගන්න ආතල් එක ඔතන මැරිච්ච උන්ගෙ මල ගෙදරකට ගිහින් බලපන්
     
    • Haha
    Reactions: vito
    Jan 13, 2024
    6
    8
    3
    ⁣බලපං මැරෙන මොහොතෙ උන්ට අල්ලාහුක්බර් ගාන්න තරම් මොන තරම් ආගමික බත්තියක් තියේද...බෞද්ධ එකෙක්ට පුළුවන් ද බුද්ධං සරණං ගච්ඡාමී කියල කට ඇරල කියන්න
    මට තේරෙන විදිහට නං මුන් එහෙම කියන්නේ ආගමික නිසාම නෙවේ. එක නිකන් අපි බුදු අම්මෝ කියනවා වගේ පුරුද්දට අව එකක්.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ⁣බලපං මැරෙන මොහොතෙ උන්ට අල්ලාහුක්බර් ගාන්න තරම් මොන තරම් ආගමික බත්තියක් තියේද...බෞද්ධ එකෙක්ට පුළුවන් ද බුද්ධං සරණං ගච්ඡාමී කියල කට ඇරල කියන්න
    ඇයි බං බුදු අම්මෝ කියල කෑගහන්නෙ :eek:
     
    • Like
    Reactions: GobbaSira

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    නියම මෝල් කැරියෝ ඉන්න රටක් කියන්නේ නිකන්ද...

    ඇක්සිඩන්ට් විඩීයෝ එකක් උස්සලා දාලා තඩි වොටර් මාක් එකකුත් එක්ක...මිනිස්සු මැරුණ ඇක්සිඩන්ට් එකෙන් හරි වයිරල් වෙන්න ඕනි

    මළගෙවල් 7ක් වෙලා තියෙද්දි, තව 20කට වැඩිය තුවලා වෙලා ඉද්දි - විඩියෝ එක වයිරල් වෙන නිසා, ඒකෙන් සල්ලි හම්බ කරන අමුගව රැලක් ඉන්න රටක්. මේ සක්කලින්ට මිහිපිටදිම ෂෙට් එක හම්බ වෙනවා.. ස්භාධර්මය දෙන දඩුවම ගොඩක් දරුණියි...

    මුන් වගේ උන් තමයි ගැනිගේ මුන වහලා වැල හදලා pornhub කේ දාලා සල්ලි හොයන වුන්.

    Dhanuka-Janith-Dilan-Sachintha-Facebook-mp4-snapshot-00-21-2024-04-21-15-03-39.jpg