දියතාලාව - බන්ඩාරවෙල පැත්ත ............

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    දියතාලාව - බන්ඩාරවෙල පැත්ත ............

    .
    .
    .
    .දියතාලාව - බන්ඩාරවෙල පැත්ත ............

    මචං අපි
    දියතාලාව - බන්ඩාරවෙල පැත්තේ යනවා
    එහෙ බලන්න තියෙන තැන්ගැන විස්තරයක්
    දින්නකො මචෝ.........
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඇඩිෂම් බංගලාව - හපුතලේ
    රාවනා ඇල්ල
    lipton seat
    බඹරකන්ද දිය ඇල්ල
    දෝව පන්සල
    දෙමෝදර පාලම
    බෝගොඩ පාලම
    පූනගල ස්ටේට්
     
    • Like
    Reactions: magadia

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඇඩිෂම් බංගලාව - හපුතලේ
    රාවනා ඇල්ල
    lipton seat
    බඹරකන්ද දිය ඇල්ල
    දෝව පන්සල
    දෙමෝදර පාලම
    බෝගොඩ පාලම
    පූනගල ස්ටේට්

    මම බන්ඩාරවෙල වෙලත්. . .

    ඇඩිෂම් බංගලාව - හපුතලේ NO
    රාවනා ඇල්ල YES
    lipton seat NO
    බඹරකන්ද දිය ඇල්ල NO
    දෝව පන්සල YES
    දෙමෝදර පාලම NO
    බෝගොඩ පාලම YES
    පූනගල ස්ටේට් YES
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මම බන්ඩාරවෙල වෙලත්. . .

    ඇඩිෂම් බංගලාව - හපුතලේ NO
    රාවනා ඇල්ල YES
    lipton seat NO
    බඹරකන්ද දිය ඇල්ල NO
    දෝව පන්සල YES
    දෙමෝදර පාලම NO
    බෝගොඩ පාලම YES
    පූනගල ස්ටේට් YES
    thanks
     

    Mozilla

    Well-known member
  • ඇයි ගහන්නද !
    සදුදා උදේ මචෝ
    10 people
    private vehicle

    නැ බං මං නිකන් ඇහුවේ.උබලගේ ප්ලන්ස් මොනාද? :oo:
    දියළුම/උඩදියළුම වගේ යනවනම් කියපන්.ඒ හරියේ පුල් එහෙකුත් තියෙනවා.හැබැයි කලින් කියන්න ඕන සෙට් කර ගන්න.අනිට ඒ හරියේ යන්න දවසක් වගේ ඕන.පාරෙන් බැහැල ටිකක් යන්න ඕන කැලේ ඒ හරියට කව්රුත් යන්නේ නැ බං දන්නෙත් නැ වැඩිය
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    හපුතෙලන් පටන් ගන්නවානම් 1. ඒඩිසම් බංගලාව 2. ලිප්ටන් සීට් 3. බඹරකන්ද දිය අැල්ල 4. දියලුම අඅැල්ල 5. රාවණා අැල්ල 6. ෙබා්ෙගාඩ ලී පාලම 7. ෙදා්බ රජමහා විහාරය 8. දුන්හිද අැල්ල
     
    Last edited: