මෙන්න මෙක තමයි අපිටත් වෙලා තියන්නෙ. මෙදවස්වල ප්‍රෙෂ් මිල්ක් පැකට් තමයි ඉතින්.මම දැනට අවුරුදු 10 ක ඉදන් බොන්නේ හයිලන්ඩ් . ඒ යකෝ රට ගැන හිතලා. තොපිලා පිට රට කිරි උඩ දාගෙන බොද්දී කඩවල් ගානේ හොය හොයා අපි ඒ කාලේ බීවෙත් හයිලන්ඩ් රටේ කිරි ගොවියා ගැන හිතලා.
දැන් මේ දවස් වල පිට රට කිරි බොන්න හොද නෑ කියලා කියන නිසා හයිලන්ඩ් හොයන උබලට දැන් තමයි ජාත්‍යාලය ඇති වෙලා තියෙන්නේ...
ඒකෙන් උනේ ඉස්සර ඉදන් හයිලන්ඩ් බීපු අපිට ආසවට කිරි පැකට් එකක් හොයාගන්න නෑ....
ඒ තොපිලා හින්දායි..
තොපිලාත් ඒ කාලේ ඉදන් ටික ටික හයිලන්ඩ් බොන්න පටන් ගත්තා නම් උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරන නිසා මෙහෙමෙ හිගයක් ඇතිවෙන්නේ නෑ යකෝ
fresh milk ....... ane manda.මෙන්න මෙක තමයි අපිටත් වෙලා තියන්නෙ. මෙදවස්වල ප්‍රෙෂ් මිල්ක් පැකට් තමයි ඉතින්.
කිරි බීමෙන් වැඩිහිටියන්ට අතිරේක පෝෂණයක් ලබාදීමට යාම අණුවන කමක්.
කිරි යනු වැඩිහිටියන්ගේ ආහාරයේ අත්‍යවශ්‍ය අංගයක් නෙවෙි.
වැඩෙන දරැවන්ගේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් ලබාදීමට තමයි විද්‍යනුකූල පදනම.

anika machan thiyenne 500ml-1000ml wagene manage karanna amarui wadi e bottle eka
time kochara kal puluwanda machan fridge eke ?

මම දැනට අවුරුදු 10 ක ඉදන් බොන්නේ හයිලන්ඩ් . ඒ යකෝ රට ගැන හිතලා. තොපිලා පිට රට කිරි උඩ දාගෙන බොද්දී කඩවල් ගානේ හොය හොයා අපි ඒ කාලේ බීවෙත් හයිලන්ඩ් රටේ කිරි ගොවියා ගැන හිතලා.
දැන් මේ දවස් වල පිට රට කිරි බොන්න හොද නෑ කියලා කියන නිසා හයිලන්ඩ් හොයන උබලට දැන් තමයි ජාත්‍යාලය ඇති වෙලා තියෙන්නේ...
ඒකෙන් උනේ ඉස්සර ඉදන් හයිලන්ඩ් බීපු අපිට ආසවට කිරි පැකට් එකක් හොයාගන්න නෑ....
ඒ තොපිලා හින්දායි..
තොපිලාත් ඒ කාලේ ඉදන් ටික ටික හයිලන්ඩ් බොන්න පටන් ගත්තා නම් උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරන නිසා මෙහෙමෙ හිගයක් ඇතිවෙන්නේ නෑ යකෝ

ona nam masayak tiyagannath puluwan fridge eke...
kisi awlak na..
1l genalla dawas 5k tiyaganna puluwan kisima prashnayak na..
දැනට අපේ ගෙදර බාවිතා වෙන්නේ anchor milk poweder එක 2013 වුන DCD සීන්
https://www.nytimes.com/2013/08/12/business/global/new-zealand-dairy-giant-pulls-milk-powder-from-sri-lanka.html
එකෙන් පස්සේ බොන එක නවත්තලා යේ පටන් ගත්තා 2014 වගේ නමුත් දැන් අයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන නිසා සම්පුර්ණයෙන් anchor milk වලින් අයින් වෙන්න හිතුනා.
නමුත් අද මම local stores වල බලද්දී කිසිම කඩේක Highland වත් පැලවත්ත කිරි වත් ගන්න තිබුනේ නෑ fresh milk ගන්න හැදුවා ඊට පස්සේ but තියෙන්නේ 500ml -1000ml ඒවා Highland එකේ නමුත් ඒවා bottle එක open කරලා 24hr තියෙන්න බැ එක ගන්න එක පාඩුයි
මේකට තියෙන විකල්ප මොනවද?
සිරාවටම, හයිලන්ඩ් ,පැලවත්ත නෑ හොයාගන්න.. කීල්ස් එකේ ඒවා තියෙන රැක් එක හිස්, ඇන්කර් එහෙම පුරෝවල තියෙනවා...
තව ටික දවසක් බලල නාරාහේන්පිට හයිලන්ඩ් ෆැක්ටරි එකෙන්වත් බලනවා...එකේ ඇති නේද කවුන්ටර් එකක්?