දියර කිරි හා ශ්‍රී ලාංකීය කිරිපිටි

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම දැනට අවුරුදු 10 ක ඉදන් බොන්නේ හයිලන්ඩ් . ඒ යකෝ රට ගැන හිතලා. තොපිලා පිට රට කිරි උඩ දාගෙන බොද්දී කඩවල් ගානේ හොය හොයා අපි ඒ කාලේ බීවෙත් හයිලන්ඩ් රටේ කිරි ගොවියා ගැන හිතලා.
    දැන් මේ දවස් වල පිට රට කිරි බොන්න හොද නෑ කියලා කියන නිසා හයිලන්ඩ් හොයන උබලට දැන් තමයි ජාත්‍යාලය ඇති වෙලා තියෙන්නේ...

    ඒකෙන් උනේ ඉස්සර ඉදන් හයිලන්ඩ් බීපු අපිට ආසවට කිරි පැකට් එකක් හොයාගන්න නෑ....
    ඒ තොපිලා හින්දායි..

    තොපිලාත් ඒ කාලේ ඉදන් ටික ටික හයිලන්ඩ් බොන්න පටන් ගත්තා නම් උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරන නිසා මෙහෙමෙ හිගයක් ඇතිවෙන්නේ නෑ යකෝ
    මෙන්න මෙක තමයි අපිටත් වෙලා තියන්නෙ. මෙදවස්වල ප්‍රෙෂ් මිල්ක් පැකට් තමයි ඉතින්.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    oya jarawa bona eka danwat nawattapalla. laga gedaraka elaharak innawanam aragena bipalla.
    danwat hedenna balapalla.etakota ilaga paramparawawat hadei.
     
    Last edited:

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මෙන්න මෙක තමයි අපිටත් වෙලා තියන්නෙ. මෙදවස්වල ප්‍රෙෂ් මිල්ක් පැකට් තමයි ඉතින්.
    fresh milk ....... ane manda.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    කිරි බීමෙන් වැඩිහිටියන්ට අතිරේක පෝෂණයක් ලබාදීමට යාම අණුවන කමක්.
    කිරි යනු වැඩිහිටියන්ගේ ආහාරයේ අත්‍යවශ්‍ය අංගයක් නෙවෙි.
    වැඩෙන දරැවන්ගේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් ලබාදීමට තමයි විද්‍යනුකූල පදනම.
    :):):)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මම දැනට අවුරුදු 10 ක ඉදන් බොන්නේ හයිලන්ඩ් . ඒ යකෝ රට ගැන හිතලා. තොපිලා පිට රට කිරි උඩ දාගෙන බොද්දී කඩවල් ගානේ හොය හොයා අපි ඒ කාලේ බීවෙත් හයිලන්ඩ් රටේ කිරි ගොවියා ගැන හිතලා.
    දැන් මේ දවස් වල පිට රට කිරි බොන්න හොද නෑ කියලා කියන නිසා හයිලන්ඩ් හොයන උබලට දැන් තමයි ජාත්‍යාලය ඇති වෙලා තියෙන්නේ...

    ඒකෙන් උනේ ඉස්සර ඉදන් හයිලන්ඩ් බීපු අපිට ආසවට කිරි පැකට් එකක් හොයාගන්න නෑ....
    ඒ තොපිලා හින්දායි..

    තොපිලාත් ඒ කාලේ ඉදන් ටික ටික හයිලන්ඩ් බොන්න පටන් ගත්තා නම් උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරන නිසා මෙහෙමෙ හිගයක් ඇතිවෙන්නේ නෑ යකෝ

    anna ekai.. :dull:

    mama nam wadiya piti kiri bonne na.. genawat highland,kotmale,palwatta tamai genne...
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Stop consuming milk for a month see what happens. Nothing happens to us. It’s just addiction.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    kiri ekak nogahuwoth tikak awul wage thamai udeta , , Frsh milk bonawa sathiyak ara sathiyak , , kadala fridge danna puluwan awulak na , , wade gedara un okkoma biiwama oka dawas deken iwarai , ,
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දැනට අපේ ගෙදර බාවිතා වෙන්නේ anchor milk poweder එක 2013 වුන DCD සීන්

    https://www.nytimes.com/2013/08/12/business/global/new-zealand-dairy-giant-pulls-milk-powder-from-sri-lanka.html

    එකෙන් පස්සේ බොන එක නවත්තලා යේ පටන් ගත්තා 2014 වගේ නමුත් දැන් අයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන නිසා සම්පුර්ණයෙන් anchor milk වලින් අයින් වෙන්න හිතුනා.

    නමුත් අද මම local stores වල බලද්දී කිසිම කඩේක Highland වත් පැලවත්ත කිරි වත් ගන්න තිබුනේ නෑ fresh milk ගන්න හැදුවා ඊට පස්සේ but තියෙන්නේ 500ml -1000ml ඒවා Highland එකේ නමුත් ඒවා bottle එක open කරලා 24hr තියෙන්න බැ එක ගන්න එක පාඩුයි

    මේකට තියෙන විකල්ප මොනවද?

    Nespray. Its made in Sri Lanka in Pannala Factory
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    සිරාවටම, හයිලන්ඩ් ,පැලවත්ත නෑ හොයාගන්න.. කීල්ස් එකේ ඒවා තියෙන රැක් එක හිස්, ඇන්කර් එහෙම පුරෝවල තියෙනවා...
    තව ටික දවසක් බලල නාරාහේන්පිට හයිලන්ඩ් ෆැක්ටරි එකෙන්වත් බලනවා...එකේ ඇති නේද කවුන්ටර් එකක්?

    Factory outlet ( Narahenpita ) - Infront of NLDB, Police Hospital
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මම දැනට අවුරුදු 10 ක ඉදන් බොන්නේ හයිලන්ඩ් . ඒ යකෝ රට ගැන හිතලා. තොපිලා පිට රට කිරි උඩ දාගෙන බොද්දී කඩවල් ගානේ හොය හොයා අපි ඒ කාලේ බීවෙත් හයිලන්ඩ් රටේ කිරි ගොවියා ගැන හිතලා.
    දැන් මේ දවස් වල පිට රට කිරි බොන්න හොද නෑ කියලා කියන නිසා හයිලන්ඩ් හොයන උබලට දැන් තමයි ජාත්‍යාලය ඇති වෙලා තියෙන්නේ...

    ඒකෙන් උනේ ඉස්සර ඉදන් හයිලන්ඩ් බීපු අපිට ආසවට කිරි පැකට් එකක් හොයාගන්න නෑ....
    ඒ තොපිලා හින්දායි..

    තොපිලාත් ඒ කාලේ ඉදන් ටික ටික හයිලන්ඩ් බොන්න පටන් ගත්තා නම් උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරන නිසා මෙහෙමෙ හිගයක් ඇතිවෙන්නේ නෑ යකෝ

    ඇත්ත යකෝ, හිතට දුකයි. බුඩ්දික පතිරණ කියන්න කලින් ඕක ආරියශීල කිව්වා, තවත් උගත්තු කීවා. එකෙක් වත් ගනන් ගත්තේ නෑ ..

    දැන් බබාලට බොන්න milk powder එකක් නෑ....
    හිතට දුකයි