දියර කිරි හා ශ්‍රී ලාංකීය කිරිපිටි

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ෆ්රේෂ් මිල්ක් ගන්නවානම් කොත්මලේ / අඹේවෙල / රිච් ලයිෆ් වගේ එව්වා ගැන මොකද හිතන්නේ.. දවස් 4න් ඉවරකරගන්න ඕනේ හැබැයි 1 Ltr

    highland walata wada shops wala available neda.hodaida product eka?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    • Like
    Reactions: miyuruds

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    Highland fresh milk එකක් තියනවා දවස් 4න් කල්ඉකුත් වන එක තම තියන හොදම milk එක.
    pas%20imgel.jpg


    දෙවැනි එක මේක
    Pic110200.jpg


    third එක මේක
    100358--01--1549455387.jpeg


    NLDB එකේ එකක් තියනවා
    Pic118340.jpg
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    හයිලන්ඩ පැලවත්ත ඒවගෙ ඔය අවුල් නැද්ද බන්...අපිත් මේ පාවිච්චි කරන්නෙ Maliban ඇන්කර් අවුල් නිසා...ඒත් ඒකත් අවුල් වගේ ... :(

    pita ratin genath lankawe packet karanne bn MALIBAN eka
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    බොහොම අමාරුවෙන් හයිලන්ඩ් එකක් හොයාගත්තා.
    රටක් රාජ්‍යක් ලැබුනා වගේ සතුටුයි.:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හයිලන්ඩ් හොයන්න යන්න වෙයි වගේ නාරාහේන්පිටම..... ගිය පාරත් එහෙම ගත්තෙ.... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    සිරාවටම, හයිලන්ඩ් ,පැලවත්ත නෑ හොයාගන්න.. කීල්ස් එකේ ඒවා තියෙන රැක් එක හිස්, ඇන්කර් එහෙම පුරෝවල තියෙනවා...
    තව ටික දවසක් බලල නාරාහේන්පිට හයිලන්ඩ් ෆැක්ටරි එකෙන්වත් බලනවා...එකේ ඇති නේද කවුන්ටර් එකක්?

    ඔව්.... නාරාහේන්පිට තියෙනවා ලොකු අවුට්ලට් එකක්...... පැලවත්ත නම් තියෙනවා සමහර කීල්ස් වල..... හයිලන්ඩ් නම් කොහෙවත් නෑ.....!! :dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම දැනට අවුරුදු 10 ක ඉදන් බොන්නේ හයිලන්ඩ් . ඒ යකෝ රට ගැන හිතලා. තොපිලා පිට රට කිරි උඩ දාගෙන බොද්දී කඩවල් ගානේ හොය හොයා අපි ඒ කාලේ බීවෙත් හයිලන්ඩ් රටේ කිරි ගොවියා ගැන හිතලා.
    දැන් මේ දවස් වල පිට රට කිරි බොන්න හොද නෑ කියලා කියන නිසා හයිලන්ඩ් හොයන උබලට දැන් තමයි ජාත්‍යාලය ඇති වෙලා තියෙන්නේ...

    ඒකෙන් උනේ ඉස්සර ඉදන් හයිලන්ඩ් බීපු අපිට ආසවට කිරි පැකට් එකක් හොයාගන්න නෑ....
    ඒ තොපිලා හින්දායි..

    තොපිලාත් ඒ කාලේ ඉදන් ටික ටික හයිලන්ඩ් බොන්න පටන් ගත්තා නම් උන්ගේ නිශ්පාදන දාරිතාව වැඩි කරන නිසා මෙහෙමෙ හිගයක් ඇතිවෙන්නේ නෑ යකෝ

    සිරාවට බං.... මට නම් හයිලන්ඩ් ඇර වෙන එකක් සෙට් වෙන්නෙම නෑ.... එක පාරක් නිකමට හයිලන්ඩ් නැති නිසා රත්ති එකක් අරන් ආවා.... හයිලන්ඩ් එකේ පිටි හැදි හයෙන් එන රස එන්න..... රත්ති එකෙන් දාන්න ඕනා හැදි දොලහක්වත්..... මල ජරාව.....!! :angry:

    දැන් ඌරු තෙල් සීන් එක නිසා, හම්බයො පිස්සු හැදිලා වගේ හයිලන්ඩ් / පැලවත්ත හොයනවා ඇති..... :lol:

    මම නම් එක පාර අහු වෙන තැනකින් ගන්නවා කිරි පැකට්..... කරුමේ කියන්නෙ.... තව එකයි ඉතුරු..... හොයනවා හොයනවා.... බඩු නෑ නෙ....!! :baffled:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,056
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඉතින් කිරි නොබී හිටපල්ලකො ඕක බිව්වේ නෑ කියල මැරෙන්නේ නෑ ඕයි . මමනම් කිරි එකක් බීපු කාලයක් මතක නෑ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉතින් කිරි නොබී හිටපල්ලකො ඕක බිව්වේ නෑ කියල මැරෙන්නේ නෑ ඕයි . මමනම් කිරි එකක් බීපු කාලයක් මතක නෑ


    True. Drink herbal drinks.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොලේ තියන එකෙක් හරි ඉන්නවනම් උදේ පාන්දර චූන් පාන් කාරයා වගේ කිරිකාරයෙකුත් ගෙවල්ගානේ යන විදිහට දීපව්යාප්ත බිස්නස් එකක් කරනවා.:yes:මල්ල කරේ....මට ඔවා කරන්න හයියක් නෑ .නැත්තම් කිය කිය ඉන්නේ නෑ ..කරලා...:(