http://hackrish.blogspot.com/2012/03/mb-30-1600.html#.T9i5fhctjjI
mu keyana widihata me set ake tiyanawalu
Comments wala tiyanawa na keyala
Anonymous says:
March 20, 2012 4:41 AM
මෙහි ෆොන්ට් 1000ක් පමණ ඇති බව සැබෑය... ඒත් ඒ හුඟක් ඒවා එක වගේය.. මෙම පින්තුරයේ දැක්වෙන කිසිම ෆොන්ටයක් මෙහි නැත!!!
anjana says:
March 25, 2012 7:55 PM
ස්තූතියි හැකා !
ඒත් මේ collection එකේ උඩ පින්තූරෙ තියෙන fonts ටික (Isiwara fonts) නෑනෙ. ග්‍රැෆික් වලට පාවිච්චි කරන ඒ වගේ decorative fonts set එකක් දාන්න පුළුවන්නම් සෑහෙන්න ලොකු උදව්වක්......
ශම්මි සඳරුවන් says:
April 1, 2012 8:54 PM
හැකා අයියේ උඩ තියෙන screen Shot එකේ තියෙන ෆොන්ට්ස් මොකුත් නැනේ.. හාෆොයි.. හොයල හොයල එෆා උනා..
Anonymous says:
April 1, 2012 8:58 PM
උඩ පික්චර් එකේ තියෙන ෆොන්ට්ස් නැනේ හැකා අයියේ... අන්න එව ටිකක් දෙන්නකො..
Anonymous says:
April 19, 2012 2:34 AM
මන් ඩව්න්ලෝඩ් කරා.. ඔය උඩ පින්තූරේ තියන් අකරැ ටික නෑ කොල්ලෝ ... පුළුවන්නම් ඒ අකුරැ ටික දියන්කෝ..
Aruna says:
May 3, 2012 1:21 AM
අකුරු ටික නම් හොදයි හැබැයි ඉසිවර සෙට් එකේ එකක් වත් නෑ.
මේවා හැම තැනම තියෙනවනෙ බං. ඉසිවර ටික දියන්කො
sangeeth says:
May 3, 2012 11:47 PM
machan me thiyena fonts collection eke ne.please hoyala denna.
Anonymous says:
May 14, 2012 10:09 PM
ඒත් මේ collection එකේ උඩ පින්තූරෙ තියෙන fonts ටික (Isiwara fonts) නෑනෙ. ග්‍රැෆික් වලට පාවිච්චි කරන ඒ වගේ decorative fonts set එකක් දාන්න පුළුවන්නම් සෑහෙන්න ලොකු උදව්වක්......
chinthi says:
May 23, 2012 11:40 PM
මයි ඩියර් හැක්ස්....අහෝ දුකකි... පොන්ට්ස් මාස්ටර් කියන කස්ටිය මේ උඩ තියෙන අකුරු මෝස්තර
14ක් රු.32000 යි කියනවා.... 26ම රු70000 යි කියනවා... මේ කලෙක්ෂන් එකේ ඒ මෝස්තර නෑ..
නෙට් එකේ නොමිලේ දෙන පොට් 1ක් වත් නෑ මචෝ....
පොන්ට්ස් මාස්ටර් කොම්පැනිය හැක් කරල හරි මේ ටික අරන් දෙන්ටකෝ අයියන්ඩියේ...
ඒක එලොවත් මෙලොවත් 2දීම බුදු වීමට හේතු වාසනා වෙන කුසලමය හැක් කීරීමක්....
ප්ලීස්.....