දියවදියාවට කකුල් ඉදිමෙනවද, දන්න එක්කෙනෙක් වරෙන්කො බ්ම්

Psychotics

Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මොකෝ නැත්තෙ දියවැඩියාව එක්ක cellulitis ආවහම ඉදිමෙනවා.
    මේ මට හැමදාම කටේ උෂ්ණ බිබිලි දානවා බෙහෙතක් කියපන්කෝ
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Liver heart kidney case waladi kakul dekama idimenawa methana eka kakulak hinda arthritis tyenwda
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    kidney awul giyamat wenawa.
    infection ekak unamat wenawa
    blood... etc
    ikmanata pennapan oka digatama idimenawa. injection ekak tiye eka gahala dawasak dekak giyama normal.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මගේ කකුල නිසා හදිස්සියක් නෑ. වැඩිවුනොත් කාටහරි පෙන්නපන්.

    උඹේ කකුල නම් අද හෙටම පෙන්නපන්.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,672
    113
    අම්මගේ කකුල නිසා හදිස්සියක් නෑ. වැඩිවුනොත් කාටහරි පෙන්නපන්.

    උඹේ කකුල නම් අද හෙටම පෙන්නපන්.
    සිරාවට. අම්බ ගං කබර තැරිදාර බුජ්ජිමට් ඩයල් ඉන්නවා කිරියේ.. :lol: