wakugadu neme kakula bng
ඌ කියන්නේ වකුගඩු අමාරු වලට කකුල් ඉදිමෙනවා කියලා
wakugadu neme kakula bng
මේ මට හැමදාම කටේ උෂ්ණ බිබිලි දානවා බෙහෙතක් කියපන්කෝමොකෝ නැත්තෙ දියවැඩියාව එක්ක cellulitis ආවහම ඉදිමෙනවා.
සිංහල හාලේ දියබත් කාපන් උදේට හිස් බඩ.මේ මට හැමදාම කටේ උෂ්ණ බිබිලි දානවා බෙහෙතක් කියපන්කෝ
සිරාවට. අම්බ ගං කබර තැරිදාර බුජ්ජිමට් ඩයල් ඉන්නවා කිරියේ..අම්මගේ කකුල නිසා හදිස්සියක් නෑ. වැඩිවුනොත් කාටහරි පෙන්නපන්.
උඹේ කකුල නම් අද හෙටම පෙන්නපන්.
