දියවදියාවට කකුල් ඉදිමෙනවද, දන්න එක්කෙනෙක් වරෙන්කො බ්ම්

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    danna ekek kiypnko bng, ammage kakulak idimela,,,,,,,,,,,,,,,, danna ekek kiypnkoooooooooooooooo
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    If your feet and ankles start to swell and you have diabetes, take note if it tends to go away overnight when your legs are raised. If it doesn't, call a healthcare provider if the swelling lasts more than a day or two. It can be a sign that your blood sugar is too high and you may need a change in treatment.

    Consult a Doctor.
     
    thanks
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කකුල ඇතුලෙන් නරක් වෙලා කපන්න උන කෙනෙක් ඉන්නවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    danna ekek kiypnko bng, ammage kakulak idimela,,,,,,,,,,,,,,,, danna ekek kiypnkoooooooooooooooo
    Cellulitis වෙන්න ඇති, දියවැඩියාව තියෙන අයට හැදෙනව ඕක. සිංහල බෙහෙත් වලින් ඉක්මනින් සනීප කරගන්න පුළුවන්
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,164
    1,593
    113
    Cellulitis වෙන්න ඇති, දියවැඩියාව තියෙන අයට හැදෙනව ඕක. සිංහල බෙහෙත් වලින් ඉක්මනින් සනීප කරගන්න පුළුවන්
    ehema rathu weemak na bn

    ehema rathu weemak na bn
    sarin sare adu weno
    ------ Post added on Nov 30, 2023 at 3:31 PM
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    bump

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. වකුගඩු, අක්මා කේස් වලටත් ඉදිමෙනවලු.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ape ammage idimuna liver case awilla, fatty liver
    sugar wadi wela kakul kettu una asaamaanya vidihata , ee wele nan siini 600 ta thibba,
    kohomath dr kenek ta pennapan soon
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කකුල ඉදිමෙනවා නම් වකුගඩ්ඩ යන්න කාලේ හරි ඇති පොඩ්ඩක් බලපන් ඉක්මනට
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    ඉක්මන් ට ඩොක්ටර් කෙනෙක් ට පෙන්වන්න.

    ඉක්මන් සුවය ලැබේවා!!!
     
    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    සීනි වලට කකුල් කපන්න වෙනව තුවාල උඩු දිව්වාම කියලා අහලා තියනවා කකුල් ඉදිමෙන්නේ නම් නෑ. ඉදිමෙන්නේ වකුගඩු අක්මා කේස් වලට කියලා අහලා තියෙන්නේ. මේකේ ඇහුවා කියලා කිසිම දෙයක් වෙන්නේ නෑ. ගිහින් doctor කෙනෙක් ට පෙන්නපන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සීනි වලට කකුල් කපන්න වෙනව තුවාල උඩු දිව්වාම කියලා අහලා තියනවා කකුල් ඉදිමෙන්නේ නම් නෑ.
    මොකෝ නැත්තෙ දියවැඩියාව එක්ක cellulitis ආවහම ඉදිමෙනවා.
    ඉදිමෙන්නේ වකුගඩු අක්මා කේස් වලට කියලා අහලා තියෙන්නේ. මේකේ ඇහුවා කියලා කිසිම දෙයක් වෙන්නේ නෑ. ගිහින් doctor කෙනෙක් ට පෙන්නපන්
     
    • Wow
    Reactions: Psychotics