අද උදේ දියවන්නාවේ හිටිය කිඹුලාව දැක්කෙ කව්ද? ඒ ටරම් ලොකු එකෙක්ට ඇයි ඔහොම නිදහසේ ඉන්න දෙන්නෙ? ඌ ඉන්නෙ දියවන්නාවේ නිසාද?
එකෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා උගෙන් කාටවත් තාම කරදරයක් නැහැ
ඔය වොට්ස් එජ් එකේ හිටිය කිඹුල්ලු ටික ගංවතුරක් අපු වෙලාවක ගඟට ගියා
පොඩි කිඹුලෙක් නම් මමත් දැක්ක ලඟදි දවසක් ජෝගින් යනකොට
me sep 18 mahela dapu pic eka, eda ude mamath dakka
kattiya watawela balagena hitiye
![]()

එකෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා උගෙන් කාටවත් තාම කරදරයක් නැහැ
ඔය වොට්ස් එජ් එකේ හිටිය කිඹුල්ලු ටික ගංවතුරක් අපු වෙලාවක ගඟට ගියා
පොඩි කිඹුලෙක් නම් මමත් දැක්ක ලඟදි දවසක් ජෝගින් යනකොට

වැලි පාර්ක් ජොගින් ට්‍රැක් එක හරහා කිඹුල් පැටව් පාර මාරු වීම සුලහ දසුනකි..![]()

මරුසිරා;20734985 said:කිබුලෙක් වුනත් දියවන්නාවේ නම් උටත් ඇමති බලතල තියෙනවා .උව ඇරෙස්ට් කරන්න පොලෝසිය බයයි![]()

එකෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා උගෙන් කාටවත් තාම කරදරයක් නැහැ
ඔය වොට්ස් එජ් එකේ හිටිය කිඹුල්ලු ටික ගංවතුරක් අපු වෙලාවක ගඟට ගියා
පොඩි කිඹුලෙක් නම් මමත් දැක්ක ලඟදි දවසක් ජෝගින් යනකොට
මරුසිරා;20734985 said:කිබුලෙක් වුනත් දියවන්නාවේ නම් උටත් ඇමති බලතල තියෙනවා .උව ඇරෙස්ට් කරන්න පොලෝසිය බයයි![]()
කාටවත් කරදරයක් නෑ කියන්නේ කරදරයක් වෙනකම්ද ඉන්නේ? උනාට පස්සේ මොකුත් කරලා වැඩක් තියෙයිද බන්. ඔය එකෙක් කාව හරි ඇදගෙන ගිහින් කෑවාට පස්සේ, මැරුණ මිනිස්සුන්ට පණ දෙන්න බෑනේ. එක්කෝ ඔතන සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට යන්න බැරි වෙන්න වහන්න ඕනේ, නැත්නම් කිඹුලන්ව වෙන තැනකට ගිහින් දාන්න ඕනේ. කිඹුලා කියන්නේ සෙල්ලම් සතෙක් නෙවෙයි, වෙන පැත්තක් බලාගෙන ඉන්නකම් ඉදලා ඇගට පනින්නේ.
agreed. these are top predators, not good idea to take risks. atleast should put a protective net around. how many kids are there plying around