මාත් අහම්බෙන් දැක්කා ඔයිට වඩා ලොකු එවුන් මෙහෙ ඉන්නවා.
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka Oct 1, 2016 #41 මාත් අහම්බෙන් දැක්කා ඔයිට වඩා ලොකු එවුන් මෙහෙ ඉන්නවා.
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Oct 1, 2016 #42 Chamath2015 said: කාටවත් කරදරයක් නෑ කියන්නේ කරදරයක් වෙනකම්ද ඉන්නේ? උනාට පස්සේ මොකුත් කරලා වැඩක් තියෙයිද බන්. ඔය එකෙක් කාව හරි ඇදගෙන ගිහින් කෑවාට පස්සේ, මැරුණ මිනිස්සුන්ට පණ දෙන්න බෑනේ. එක්කෝ ඔතන සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට යන්න බැරි වෙන්න වහන්න ඕනේ, නැත්නම් කිඹුලන්ව වෙන තැනකට ගිහින් දාන්න ඕනේ. කිඹුලා කියන්නේ සෙල්ලම් සතෙක් නෙවෙයි, වෙන පැත්තක් බලාගෙන ඉන්නකම් ඉදලා ඇගට පනින්නේ. Click to expand...
Chamath2015 said: කාටවත් කරදරයක් නෑ කියන්නේ කරදරයක් වෙනකම්ද ඉන්නේ? උනාට පස්සේ මොකුත් කරලා වැඩක් තියෙයිද බන්. ඔය එකෙක් කාව හරි ඇදගෙන ගිහින් කෑවාට පස්සේ, මැරුණ මිනිස්සුන්ට පණ දෙන්න බෑනේ. එක්කෝ ඔතන සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට යන්න බැරි වෙන්න වහන්න ඕනේ, නැත්නම් කිඹුලන්ව වෙන තැනකට ගිහින් දාන්න ඕනේ. කිඹුලා කියන්නේ සෙල්ලම් සතෙක් නෙවෙයි, වෙන පැත්තක් බලාගෙන ඉන්නකම් ඉදලා ඇගට පනින්නේ. Click to expand...
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Oct 1, 2016 #43 Charlie_Online said: ඔය කිඹුලා අහිංසක මනුස්සයෙක්ගේ ඇගට පැනලා කරදරයක් කරන්නේ නැතුව , ඔය කදයි බඩයි තියන මෙලෝ වැඩකට නැති ඒත් කොහොන් කැපුවාත් කිලෝ 5ක් 6ක් සෙට් වෙන ඇමතියෙක්ව වත් ඇදගෙන යනවා නම් ඒකත් එකක් Click to expand... සිරාවට, රනිලව හරි, රවියව හරි අල්ලගෙන ගියානම් රටම ගොඩ තමයි.
Charlie_Online said: ඔය කිඹුලා අහිංසක මනුස්සයෙක්ගේ ඇගට පැනලා කරදරයක් කරන්නේ නැතුව , ඔය කදයි බඩයි තියන මෙලෝ වැඩකට නැති ඒත් කොහොන් කැපුවාත් කිලෝ 5ක් 6ක් සෙට් වෙන ඇමතියෙක්ව වත් ඇදගෙන යනවා නම් ඒකත් එකක් Click to expand... සිරාවට, රනිලව හරි, රවියව හරි අල්ලගෙන ගියානම් රටම ගොඩ තමයි.
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Oct 1, 2016 #44 dath kimbula said: අපේ උන්ට නිදහසේ ඉන්න දීපියව්. ගිහින් බලන්නේ ප**ය ද? තොපිට වගේම අපේ වරුගෙ උන්ටත් මේ මහ පොළවේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන. යකෝ මේ මොන ඇටංපහුරක් ද, දැක්ක ගමන් මායං වෙලා අල්ලන්න හදන්නේ? අපේ උන්ට ඉන්න දීපියව් රෙද්ද.....ඉන්න විදියට......... Click to expand...
dath kimbula said: අපේ උන්ට නිදහසේ ඉන්න දීපියව්. ගිහින් බලන්නේ ප**ය ද? තොපිට වගේම අපේ වරුගෙ උන්ටත් මේ මහ පොළවේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන. යකෝ මේ මොන ඇටංපහුරක් ද, දැක්ක ගමන් මායං වෙලා අල්ලන්න හදන්නේ? අපේ උන්ට ඉන්න දීපියව් රෙද්ද.....ඉන්න විදියට......... Click to expand...
~Hades~ Active member May 25, 2014 446 32 28 39 UnderWorld Oct 2, 2016 #45 ekek newei bung ...3k 4k innawa... danata nan karadarayak une na .. Navy eke kattiya rowing practice karaddi thmai mulinma dakala apitath kiwee ... dawasak dakka awwa thapinawa gangen ehapatte .. heta wage daannam pics mama
ekek newei bung ...3k 4k innawa... danata nan karadarayak une na .. Navy eke kattiya rowing practice karaddi thmai mulinma dakala apitath kiwee ... dawasak dakka awwa thapinawa gangen ehapatte .. heta wage daannam pics mama
udsic Well-known member Mar 16, 2008 3,102 1,035 113 Oct 2, 2016 #46 blue_in_rio said: අම්මට සිරි කිව්වලු !! Click to expand... Kumara456 said: wtf කිව්වලු.. මෙන්න මූ කඩුව වනනවා.. Click to expand... පෝන් එකෙන් වේසියේ කෙටුවේ.. Last edited: Oct 2, 2016
blue_in_rio said: අම්මට සිරි කිව්වලු !! Click to expand... Kumara456 said: wtf කිව්වලු.. මෙන්න මූ කඩුව වනනවා.. Click to expand... පෝන් එකෙන් වේසියේ කෙටුවේ..
C Charlie_Online Member Apr 24, 2016 195 15 0 Oct 2, 2016 #47 Chamath2015 said: සිරාවට, රනිලව හරි, රවියව හරි අල්ලගෙන ගියානම් රටම ගොඩ තමයි. Click to expand...