දියවන්නා කුමාරියේ Original

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    හැමෝම දියවන්නා කුමාරියේ සින්දුව අහලා ඇති..ගොඩක් අය දන්නේ මේක නාද Band එකෙන් කරපු එකක් කියලා..නමුත් මේ සිංදුව ඇත්තටම හදලා තියෙන්නේ ඉරේෂ් වන්නකුකොරාළ කියන කෙනා..එයා කරපු තවත් නිර්මාණයක් තමයි මේ..ඔයාලත් මේක අහලා බලන්න..
    රැල්ලෙන් පිට යන සිංදු ..හොඳයි නම් චැනල් එකත් subscribe කරන්න..දියවන්නා කුමරියේ එයාගේ version එකත් මේකේ තියෙනවා. ;)
    .
    .
    .
    .
    .