comment :
දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකය තුළට වී ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම් ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකයේ ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම් ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් කියවේ..පාලකයන් හා පාලකයන්ගේ වන්දි බට්ටයන් අතින් දූෂණය වෙන මල් කැකුලු ඔහේ පරවෙද්දී ලෝකයට පේන්නට පමණක් සංඟයා වහන්සේලා ඉදිරියේ පාද නැමැද නිවන් යන්නට පාර සොයන මේ ජඩයන් අප සියලු දෙනාම හඳුනයි.මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න..මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න.