දියවන්නා කුමාරියේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දියවන්නා කුමාරියේ

    දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ
    දෙරණට සඳ පලුව එබෙනවා
    හීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලා
    මගේ පුතා අකුරු කරනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා

    හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා
    දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා

    පත්තිනියේ නුඹ නාඩන් ඇය එතෙරක කාසි සොයයි
    ඒ කාසි රජුන් තනනවා
    රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා
    නිවන් යන්න පාර අහනවා
    සුවට නිදන්නේ සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා
    නුඹව රකිනවා

    ///////////////////////////////////////////////////////////////////////////////

    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,438
    113
    Mokak genda ban me sinduwen kiyawenne

    comment :

    දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකය තුළට වී ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකයේ ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි..ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි.දෙරණට එබෙන සඳපලුව වනාහි එක්තරා ජාතියක් නිහඬව අපේ රට තුළ අයිතිය අල්ලාගන්නා ආකාරයයි.සිංහලයන් විනාශ කිරිමට ඒ ජාතියට අයත් රටවලින් අපේ රටට ටොන් පිටින් එන මත්කුඩු ඇතුලු රස කැවිලිවලට මුසුකල මත්ද්‍රව්‍යය සියලු පාසල් වටකරගෙන නිහඬවම නමුත් මහ උජාරුවට විකිණෙන නමුත් මේවා රටින් අතුගා දැමීමට තරම් හැකියාවක් කිසිදු පාලකයෙකුට නැත.හේතුව නම් ඔවුන්ගේ සාක්කුවලට සල්ලි පොදි ගැසෙන්නේ රටේ විනාශය වැඩිවන තරමට බැවිනි.කව්ද මේ වාමනයා..පන්සල් වල ධර්මාගාරවල නිදන් ආරක්ෂා කරන මේ වාමනයින්ට (බහිරවයන්) යමක් ආරම්භ කිරිමට ප්‍රථම පූජා ආදිය ඔප්පු කල යුතුයි.එසේනම් රටේ තිබෙන වටිනා දේ නිදන් වස්තු ආදිය ආරක්ෂා කරන වාමනයා කව්ද කියා සිතාගැනීම ඔබ සියල්ලන්ට භාරකරමි.ඔවුන් දියවන්නා කුමාරියට සුවසේ නිදන්නට ඉඩහැර පවන් සලන්නේ ඔවුන්ට පූජාවන් ඔප්පු කර කටවස්සවා ඇති නිසාද?විල්පත්තුවට කල මහා අපරාධය නොදන්නා කිසිවකු නැතිතරම්‍ ය.නමුත් මේ ගැන දියවන්නා කුමාරියගේ ඇකයේ සිටිනා පාලකයින් නම් කතා කලේවත් නැත.රටේ හුස්ම රකින ගස් කපා විකුණා ඇතමුන් කෝටිපතියන් වී හමාරය.මේ පාලකයන් මෙතරම් ජඩ පාලනයක් ගෙනයන අතරම දේශගුනික කාලගුනික වෙනස්කම ගැන ජනතාවට බයිලා ගසමින් නීති දමයි.ගජ මුතු,ඇත් දල,හස්ති යාගයන්ට අලි ඇතුන් මරාදමා යහමින් ස්වර්ගයට යන්න පාර හදාගන්නා අපේ රටේ පාලක පිරිසක් ගැනයි මේ කියවෙන්නේ.රටේ කාන්තාවන් ගෘහ සේවයට ගොස් හාම්පුතුන් අතින් අනේක දුක් විඳ දූෂණයට ලක් වෙද්දී ඔවුන්ට අහිමි වන පතිවත,ඔවුන්ට අහිමිවන ඔවුන්ගේ ජීවිතය ගැන කතා නොකරම රටට ලැබෙන විදේශ විනිමය ගැන කතා කරයි.රජුන් තනන්නට දියවෙන ජීවිත ගැන පාලකයන්‍ට කිසිම කැක්කුමක් නැතිබවද ව්‍යාංගාර්ථයෙන් කියවේ..පාලකයන් හා පාලකයන්ගේ වන්දි බට්ටයන් අතින් දූෂණය වෙන මල් කැකුලු ඔහේ පරවෙද්දී ලෝකයට පේන්නට පමණක් ස‍‍ංඟයා වහන්සේලා ඉදිරියේ පාද නැමැද නිවන් යන්නට පාර සොයන මේ ජඩයන් අප සියලු දෙනාම හඳුනයි.මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න..මේ සියලු විනාශයන් සිදුවෙද්දී පවන් සලන වාමනයා ඔබද?මම ද? වෙනත් පාර්ශවයක් ද? ඔබම සිතන්න.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    මට නම් හිතෙන්නෙ ලංකාවේ දෙශපාලනය ගැන කියන්නේ

    දියවන්නා වන්නා_කුමාරියේ ගීතයට තේරුමක් 👇
    *දියවන්නා කුමාරියේ..
    නුඹ නිඳනා නිසොල්මනේ
    දෙරණට සඳ පලුව එබෙනවා...

    දියවන්නා කුමරියනි.. නුබේ තුරුලෙ ඉන්න රට කරන උදවිය.. සද්ද බද්ද නැතුව මර නින්දෙ වගේ රට පාලනය කරනකොට..
    සඳ පලු උදවිය ඇවිත්🌙 මේ රටට එබිලා ජාති භේද ඇති කරල මේ රට උන්ගෙ කරගන්න හදනවා. (තේරෙනවනෙ අදහස් කරපු දේ.හැමෝම නෙමෙයි..)

    *හීන පේන සීනි බෝල
    තක්ශිලාව වට කරලා
    මගේ පුතා අකුරු කරනවා...

    වර්තමානෙ හෙරොයින්,අයිස්,ඈශ්,KG,tablets,මත් ටොෆි,ගුලි වගේ එකී මෙකී නොකී මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගෙ ප්‍රධාන ඉලක්කෙ අහිංසක පාසල් ලමයි. අද වෙනකොට ඔවුන් ඒවට ඇබ්බැහි වෙලා.. ළමයි ඒව පාවිච්චි කරල අධ්‍යාපනය,ජීවිතය,අනාගතය විනාශ කරගෙන ෆැන්ටසි ලෝකෙ ඉදන් ආතල් ගන්නව.. අහෝ දෙවියනේ.. ඉස්සර පාසල් ලමයිට විකුණුවෙ සීනි බෝල. අද විකුණන්නෙ Drugs.. 😢

    *සුවට නිඳන්නේ.. සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා..
    නුඹව රකිනවා....

    රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුනු ලෝකෙක සැපට නිදාගෙන ඉන්නකොට වහල්ලු දූෂිත දේශපාලකයන්ට ආවඩනවා... ඔවුන්ව ආරක්ෂා කරනවා..එයයි යථාර්තය..🤣

    *හුස්ම බෙදන රූස්ස ගස්
    යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා...

    සොබාදහමේ හදවත බඳු වනාන්තර යාය පිටින් කපලා විනාස කරල. 😓ගිවිසුම් ගහල, කොමිස් ගහලා.. පස්සෙ බොන්න වතුර නැති උනහම.කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැති උනහම.. ඒවට හේතු හොයනවා. අද ඉන්නෙ ඔක්සිජන් ඕනි නෑ කැලෑ එළි කරල පිට්ටනි හදන්න කියන ජනතාවක් 🤣

    *දළ දිලිසෙන හස්ති රජුන්
    හෙමින් හෙමින් නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා...

    රටේ වටිනා සම්පතක් වන දළ ඇතුන්ව එකා එකා මරල තමන්ගෙ අපල දුරු වෙන්න පූජා තියන, දළ විකුණල සල්ලි හොයන මිත්‍යා දෘෂ්ටික පාලකයො ඉන්න රටක්නෙ මේක.. ජනතාවට අබසරණයි 😢

    *පත්තිනියේ නුඹ නාඬන්
    ඇය එතෙරක කාසි සොයයි
    ඒ කාසිය රජුන් තනනවා...

    පත්තිනි මෑණියනි. නුඹ නාඬා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගෙ දරුමල්ලො මෙහෙ තනි කරල පිටරටවලට ගිහින් අපා දුක් විදලා ලංකාවට වැඩිම විදේශ විනිමය උපයල දෙනව.. 😓. ඒ සල්ලි වලින් පාලකයො රජවරු වගේ වැජඹෙනවා...

    *රේණු තලා මල්ද තලා
    තෙල් මල් ගෙන දෝත දරා
    නිවන් යන්න පාර අහනවා....

    පීඩිතයව පාගලා.. ස්ත්‍රී දූෂණ කරල.. කුඩු විකුණල.. රටේ තරුණ පරපුර විනාස කරල.. මුකුත් නොවුන ගානට.. සුදු ඇදගෙන තෙල් මල් අතින් අරන්. කුඩු මුදලාලිලව නිදහස් කරන්න කියල බෝධි පූජා තියල. ලෝකෙට පේන්න මාහා පිංකම් කරල.. නිවන් යන්න හදනවා 🤣

    2019 මුල් කාලෙ ආපු සිංදුවක් හරියට අහන්න ලැබුණෙ ලඟදි.. ඒ voice teen එකේ කොල්ලෙක් කියන එක ඇහිලා.. ඒ ගැන දුකයි... අද රටේ පවතින තිත්ත ඇත්ත ලස්සනට වචන කරල තනුවක් දාල හදපු මේ සින්දුව.. හෙළුව market කරන youtube trending 1 වෙන දෙකයි පනහෙ සින්දු වගේ නෙමෙයි.. අනිවාර්‍යෙන් trending 1 විය යුතු Masterpiece එකක්.. ඒත් ඉතින් මෝඩ ගොන් joke තියන. කිසි තේරුමක් නැති.video trending 1 කරන රසවින්දනයක් නැති සමාජ ජාල පරිශීලකයො බහුතරයක් ඉන්න කොට පුදුමක් නෙමෙයි මේ වගේ සින්දු trending නොයන එක.. .රට පාලනය කරනවා කියමින්.සංවර්ධනය කියන සුදු රෙද්දට මුවා වී සිටින දේශපාලුවන්ගෙ හෙළුව පේන.. වහල් වෙලා ඉන්න ජනතාවගෙ ඇස් ඇරෙන වටින තේරුමක් තියෙන ගීතයක්.. 😍🔥. දුක කියන්නෙ මේකෙ තේරුමවත් හිතාගන්න බැරි නූගත්තු ටිකක් දියවන්නා කුමරියගෙ තුරුලෙ සිටීමයි.
    .
     
    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    තොත්ත බබා;25183352 said:

    :love::love::love:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,319
    16,024
    113
    Colombo

    patta :love:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    පක්ෂ දෙකක් ගැන