එක තමයි මටත් ප්‍රශ්නේ බං........
මමත් කාලයක් හැමදාම උදේට කරපිංචා කැද බිව්වා එකදිගට මාස දෙකක් විතර
හැබැයි පාරේ විකුනන්න තියෙන කැද ගෙදර හදන ඒවා තරම් කොලිටියක් නෑ බං
පට්ට මචන්.. Rep+9
රහස් වට්ටෝරුවක්
රහස් වට්ටෝරුවක් නම් නෙවෙයි බං.
හොයා ගත්ත බෙහෙතක්
![]()
maru


මම බොන පොට් එකේ කරපින්චා ටේස්ට් එක එහෙම සැරට එනවා මචන්. ඉස්සර ඔෆිස් එකේ අම්බානක නිදමතෙන් හිටියේ. මේවා බොන්න ගත්තට පස්සේ නිදිමත කොහෙන් ගියාද නෑ. ඉස්සර පැය 8ක් නිදාගෙන නැගිට්ටත් අමරුයි.
Rep ++++


TFS Bro.+rep


Thanks Machan
BUMP
Bump
Thanks mcn


deeshiya deewal