niyamai:yes:
waca Well-known member Nov 13, 2006 3,736 2,214 113 Nugegoda Aug 18, 2019 #23 Ketogenic diet කියන්නේ මේකට, මේකට දියවැඩියාව පාලනය කරන්න පුලුවන් කියල මම අහල තියෙනව ගොඩක් බටහිර රටවල ketogenic diet කරනව
Ketogenic diet කියන්නේ මේකට, මේකට දියවැඩියාව පාලනය කරන්න පුලුවන් කියල මම අහල තියෙනව ගොඩක් බටහිර රටවල ketogenic diet කරනව
ayanthamaxi Well-known member Apr 2, 2010 6,660 960 113 Mawanella Town Aug 18, 2019 #24 වටිනවා..! ජය..! Rep+
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Aug 18, 2019 #27 දියවැඩියාව ජය ගැනීම බර අඩු කිරීම +
chamara_p Well-known member Sep 13, 2007 2,748 545 113 සිංහ_ලේ! Aug 18, 2019 #28 waca said: Ketogenic diet කියන්නේ මේකට, මේකට දියවැඩියාව පාලනය කරන්න පුලුවන් කියල මම අහල තියෙනව ගොඩක් බටහිර රටවල ketogenic diet කරනව Click to expand... මෙඩිකල් සයන්ස් මචං හැමදාම එක තැන තියෙන්නේ නෑ.. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව දවසෙන් දවස වෙනස් වෙනවා...
waca said: Ketogenic diet කියන්නේ මේකට, මේකට දියවැඩියාව පාලනය කරන්න පුලුවන් කියල මම අහල තියෙනව ගොඩක් බටහිර රටවල ketogenic diet කරනව Click to expand... මෙඩිකල් සයන්ස් මචං හැමදාම එක තැන තියෙන්නේ නෑ.. නවීන බටහිර වෛද්‍ය විද්‍යාව දවසෙන් දවස වෙනස් වෙනවා...
nidarsha91 Well-known member Sep 21, 2010 6,397 5,202 113 ......පුංචි ඉතාලියේ ....... Aug 18, 2019 #29 11 years bro !
chamara_p Well-known member Sep 13, 2007 2,748 545 113 සිංහ_ලේ! Aug 19, 2019 #33 nidarsha91 said: 11 years bro ! Click to expand...
chamara_p Well-known member Sep 13, 2007 2,748 545 113 සිංහ_ලේ! Aug 19, 2019 #35 Bmp! Reactions: Oli_Vili
shameera89 Well-known member Jun 26, 2013 16,363 12,629 113 Piliyandala Aug 19, 2019 #36 මචන් මටත් සීනී වැඩි වෙලා හොස්පිටල් හිටිය.. මුලින් චෙක් කරපු වෙලේ 400ට විතර ගිහිල්ල තිබ්බ.. Hba1c 12.5mg/dl පස්සේ මම ඩොක්ටර් ප්‍රසාද් කටුලන්ද ගාවට ගිහිල්ල බෙහෙත් අරන් කෑම පාලනය කරලා 6.5ට ආඅවා.. ලංකාවේ ඉන්න හැම දොස්තරලම කියන්නේ පුළුවන් තරම් කෙටි කෑම වේල්3 ගන්න ප්‍රධාන කෑම වලට අමතර කියල.. පස්සේ මමම යූටියුබ් එකේ හොයා ගත්ත ඩොක්ටර් ල දෙන්නෙක් කරන විඩියෝස් ටිකක්.. එකෙන් තමයි ඉගෙන ගත්තේ Type 2 Diabetic කියන්නේ Dietary Disease එකක් කියල. Insulin Resistanceවෙන නිසා තමයි Blood sugar එක වැඩි වෙන්නේ කියල.. මේකට බෙහෙත් නෑ කියන කතාව ඇත්ත බන්. මොකද මේ රෝගයේ රෝග ලක්ෂණයක් තමයි ලේ වල සීනි මට්ටම ඉහල යෑම. බෙහෙත් තියෙන්නේ රෝග ලක්ෂණය පාලනය කරන්න විතරයි.. මොකද මෙට්ෆෝමින් කියන්නේ ලොකු බිස්නස් එකක් ලෝකේ පුරා පැතුරුණු.. කියන්න දේවල් ගොඩයි... මේ ලෙඩේ හැදෙන්නේ අවිධිමත් කෑම රටාවක් නිසා.. ඉතින් මේක රිවස් කරන්නත් පුළුවන් කෑමෙන්මයි... මුලින්ම කරන්න ගත්තේ Intermittent Fasting 16/8 පස්සේ OMAD වලට සෙට් වෙනවා.... මේ ලඟදි Hba1c එකක් අරන් බැලුව 5.9(බෙහෙත් ගන්නේ නැතුව )... ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේක නිසා.
මචන් මටත් සීනී වැඩි වෙලා හොස්පිටල් හිටිය.. මුලින් චෙක් කරපු වෙලේ 400ට විතර ගිහිල්ල තිබ්බ.. Hba1c 12.5mg/dl පස්සේ මම ඩොක්ටර් ප්‍රසාද් කටුලන්ද ගාවට ගිහිල්ල බෙහෙත් අරන් කෑම පාලනය කරලා 6.5ට ආඅවා.. ලංකාවේ ඉන්න හැම දොස්තරලම කියන්නේ පුළුවන් තරම් කෙටි කෑම වේල්3 ගන්න ප්‍රධාන කෑම වලට අමතර කියල.. පස්සේ මමම යූටියුබ් එකේ හොයා ගත්ත ඩොක්ටර් ල දෙන්නෙක් කරන විඩියෝස් ටිකක්.. එකෙන් තමයි ඉගෙන ගත්තේ Type 2 Diabetic කියන්නේ Dietary Disease එකක් කියල. Insulin Resistanceවෙන නිසා තමයි Blood sugar එක වැඩි වෙන්නේ කියල.. මේකට බෙහෙත් නෑ කියන කතාව ඇත්ත බන්. මොකද මේ රෝගයේ රෝග ලක්ෂණයක් තමයි ලේ වල සීනි මට්ටම ඉහල යෑම. බෙහෙත් තියෙන්නේ රෝග ලක්ෂණය පාලනය කරන්න විතරයි.. මොකද මෙට්ෆෝමින් කියන්නේ ලොකු බිස්නස් එකක් ලෝකේ පුරා පැතුරුණු.. කියන්න දේවල් ගොඩයි... මේ ලෙඩේ හැදෙන්නේ අවිධිමත් කෑම රටාවක් නිසා.. ඉතින් මේක රිවස් කරන්නත් පුළුවන් කෑමෙන්මයි... මුලින්ම කරන්න ගත්තේ Intermittent Fasting 16/8 පස්සේ OMAD වලට සෙට් වෙනවා.... මේ ලඟදි Hba1c එකක් අරන් බැලුව 5.9(බෙහෙත් ගන්නේ නැතුව )... ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේක නිසා.
Oli_Vili Well-known member Jun 11, 2017 5,382 6,343 113 Aug 19, 2019 #40 දියවැඩියාව පහත තුනේ මොන එකද කියලා වෙන් කර හදුනාගන්නේ කොහොමද ? 1. Pre diabetes 2. Type 2 diabetes 3.type 1 diabetes Reactions: shameera89
දියවැඩියාව පහත තුනේ මොන එකද කියලා වෙන් කර හදුනාගන්නේ කොහොමද ? 1. Pre diabetes 2. Type 2 diabetes 3.type 1 diabetes