දියවැඩියාව පහත තුනේ මොන එකද කියලා වෙන් කර හදුනාගන්නේ කොහොමද ?
1. Pre diabetes
2. Type 2 diabetes
3.type 1 diabetes
දියවැඩියාව පහත තුනේ මොන එකද කියලා වෙන් කර හදුනාගන්නේ කොහොමද ?
1. Pre diabetes
2. Type 2 diabetes
3.type 1 diabetes
මචන් මුලින් ම Hba1c එකක් චෙක් කරලා බලන්න. එකෙන් තමයි කියන්න පුළුවන්. 4% - 5.6% Normal Range 5.7% - 6.4% Pre diabetic 6.5% උඩ Diabetic කියල තමයි කියන්නේ.
Type 1 නම් කියන්නේ ලෙඩක් ඉන්සියුලින් ඇතුළෙන්ම නිපද වන්නේ නෑ.. එකටනම් අනිවා පිටින් ඉන්ජෙක්ට් කරගන්න ඕනේ.
Type 2 කියන්නේ Too much insulin. meka reversible.
machan mage fasting blood sugar 115 thibba. passe mama sugar intake adukala. ita passe 90 bassa. eye blood sugar meter eken kala paye dekakin withara baluwa 108 thibba. machan me ganan wadidada? issarahata riskida? exercise karanawa. hoda kama gannawa.මචන් මටත් සීනී වැඩි වෙලා හොස්පිටල් හිටිය.. මුලින් චෙක් කරපු වෙලේ 400ට විතර ගිහිල්ල තිබ්බ.. Hba1c 12.5mg/dl පස්සේ මම ඩොක්ටර් ප්රසාද් කටුලන්ද ගාවට ගිහිල්ල බෙහෙත් අරන් කෑම පාලනය කරලා 6.5ට ආඅවා.. ලංකාවේ ඉන්න හැම දොස්තරලම කියන්නේ පුළුවන් තරම් කෙටි කෑම වේල්3 ගන්න ප්රධාන කෑම වලට අමතර කියල.. පස්සේ මමම යූටියුබ් එකේ හොයා ගත්ත ඩොක්ටර් ල දෙන්නෙක් කරන විඩියෝස් ටිකක්.. එකෙන් තමයි ඉගෙන ගත්තේ Type 2 Diabetic කියන්නේ Dietary Disease එකක් කියල. Insulin Resistanceවෙන නිසා තමයි Blood sugar එක වැඩි වෙන්නේ කියල.. මේකට බෙහෙත් නෑ කියන කතාව ඇත්ත බන්. මොකද මේ රෝගයේ රෝග ලක්ෂණයක් තමයි ලේ වල සීනි මට්ටම ඉහල යෑම. බෙහෙත් තියෙන්නේ රෝග ලක්ෂණය පාලනය කරන්න විතරයි.. මොකද මෙට්ෆෝමින් කියන්නේ ලොකු බිස්නස් එකක් ලෝකේ පුරා පැතුරුණු.. කියන්න දේවල් ගොඩයි... මේ ලෙඩේ හැදෙන්නේ අවිධිමත් කෑම රටාවක් නිසා.. ඉතින් මේක රිවස් කරන්නත් පුළුවන් කෑමෙන්මයි... මුලින්ම කරන්න ගත්තේ Intermittent Fasting 16/8 පස්සේ OMAD වලට සෙට් වෙනවා.... මේ ලඟදි Hba1c එකක් අරන් බැලුව 5.9(බෙහෙත් ගන්නේ නැතුව )... ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේක නිසා.
machan mage fasting blood sugar 115 thibba. passe mama sugar intake adukala. ita passe 90 bassa. eye blood sugar meter eken kala paye dekakin withara baluwa 108 thibba. machan me ganan wadidada? issarahata riskida? exercise karanawa. hoda kama gannawa.
ටහුඩු... උඹට ද.... ? කොහොමද මචං හොයාගත්තෙ... රෝග ලක්ෂණ මොනවාද?![]()



Hithuwoth karanna bari na ban, mage weight eka thibune 91Kg dan 68Kg, within 4 months, api ganna kama thamai mulikama de, kata control karaganna puluwannam godak leda adu karaganna puluwan, anika hoda foods walata spend karana eka future investment ekak anisa puluwan tharam hoda dewal kanna, fasting kiyanne body ekata patta hoda deyak...!!!
Awiddi klante wage enawa.visiwenawa wage wenawa.kisima dekata mind eka concentrate karanna ban.saratama urine pass wenawa.watura tibaha enawa.oluwa bara gatiya tiyanawa.mat wela wage oluwa barayi.es peneema avul.bonda wela penne .etc etc
Exam stress walata awe.dan poddakwath stress ganna ba.300+ yanawa
Check karaddi 600+ tibba.dan inculin gannawa .![]()








උබ ඉස්සර ඉදන්ම සීනි ජාති කඩේ කෑම වර්ග පිටි එහෙම හෙනට කෑවද