දියවැඩියාව ජය ගැනීම බර අඩු කිරීම

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    දියවැඩියාව පහත තුනේ මොන එකද කියලා වෙන් කර හදුනාගන්නේ කොහොමද ?
    1. Pre diabetes
    2. Type 2 diabetes
    3.type 1 diabetes

    මචන් මුලින් ම Hba1c එකක් චෙක් කරලා බලන්න. එකෙන් තමයි කියන්න පුළුවන්. 4% - 5.6% Normal Range 5.7% - 6.4% Pre diabetic 6.5% උඩ Diabetic කියල තමයි කියන්නේ.

    Type 1 නම් කියන්නේ ලෙඩක් ඉන්සියුලින් ඇතුළෙන්ම නිපද වන්නේ නෑ.. එකටනම් අනිවා පිටින් ඉන්ජෙක්ට් කරගන්න ඕනේ.

    Type 2 කියන්නේ Too much insulin. meka reversible.
     
    • Like
    Reactions: Oli_Vili

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!

    මචන් මුලින් ම Hba1c එකක් චෙක් කරලා බලන්න. එකෙන් තමයි කියන්න පුළුවන්. 4% - 5.6% Normal Range 5.7% - 6.4% Pre diabetic 6.5% උඩ Diabetic කියල තමයි කියන්නේ.

    Type 1 නම් කියන්නේ ලෙඩක් ඉන්සියුලින් ඇතුළෙන්ම නිපද වන්නේ නෑ.. එකටනම් අනිවා පිටින් ඉන්ජෙක්ට් කරගන්න ඕනේ.

    Type 2 කියන්නේ Too much insulin. meka reversible.

    I agreed with U
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් මටත් සීනී වැඩි වෙලා හොස්පිටල් හිටිය.. මුලින් චෙක් කරපු වෙලේ 400ට විතර ගිහිල්ල තිබ්බ.. Hba1c 12.5mg/dl පස්සේ මම ඩොක්ටර් ප්‍රසාද් කටුලන්ද ගාවට ගිහිල්ල බෙහෙත් අරන් කෑම පාලනය කරලා 6.5ට ආඅවා.. ලංකාවේ ඉන්න හැම දොස්තරලම කියන්නේ පුළුවන් තරම් කෙටි කෑම වේල්3 ගන්න ප්‍රධාන කෑම වලට අමතර කියල.. පස්සේ මමම යූටියුබ් එකේ හොයා ගත්ත ඩොක්ටර් ල දෙන්නෙක් කරන විඩියෝස් ටිකක්.. එකෙන් තමයි ඉගෙන ගත්තේ Type 2 Diabetic කියන්නේ Dietary Disease එකක් කියල. Insulin Resistanceවෙන නිසා තමයි Blood sugar එක වැඩි වෙන්නේ කියල.. මේකට බෙහෙත් නෑ කියන කතාව ඇත්ත බන්. මොකද මේ රෝගයේ රෝග ලක්ෂණයක් තමයි ලේ වල සීනි මට්ටම ඉහල යෑම. බෙහෙත් තියෙන්නේ රෝග ලක්ෂණය පාලනය කරන්න විතරයි.. මොකද මෙට්ෆෝමින් කියන්නේ ලොකු බිස්නස් එකක් ලෝකේ පුරා පැතුරුණු.. කියන්න දේවල් ගොඩයි... මේ ලෙඩේ හැදෙන්නේ අවිධිමත් කෑම රටාවක් නිසා.. ඉතින් මේක රිවස් කරන්නත් පුළුවන් කෑමෙන්මයි... මුලින්ම කරන්න ගත්තේ Intermittent Fasting 16/8 පස්සේ OMAD වලට සෙට් වෙනවා.... මේ ලඟදි Hba1c එකක් අරන් බැලුව 5.9(බෙහෙත් ගන්නේ නැතුව )... ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේක නිසා.

    machan mage fasting blood sugar 115 thibba. passe mama sugar intake adukala. ita passe 90 bassa. eye blood sugar meter eken kala paye dekakin withara baluwa 108 thibba. machan me ganan wadidada? issarahata riskida? exercise karanawa. hoda kama gannawa.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    machan mage fasting blood sugar 115 thibba. passe mama sugar intake adukala. ita passe 90 bassa. eye blood sugar meter eken kala paye dekakin withara baluwa 108 thibba. machan me ganan wadidada? issarahata riskida? exercise karanawa. hoda kama gannawa.

    Fasting Blood sugar balala Pre diabetic da Diabetic da kiyanna baa 3 months average ekak balanna Hba1c ekak check karanna. eken thamai thakketama kiyanna puluwan, Fasting saladi ape blood sugar eka adu wedi wenna puluwan eta kalin ganna kema beema anuwa
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    ටහුඩු... උඹට ද.... ? කොහොමද මචං හොයාගත්තෙ... රෝග ලක්ෂණ මොනවාද?:sorry:

    Awiddi klante wage enawa.visiwenawa wage wenawa.kisima dekata mind eka concentrate karanna ban.saratama urine pass wenawa.watura tibaha enawa.oluwa bara gatiya tiyanawa.mat wela wage oluwa barayi.es peneema avul.bonda wela penne .etc etc :(

    Exam stress walata awe.dan poddakwath stress ganna ba.300+ yanawa :(

    Check karaddi 600+ tibba.dan inculin gannawa .:(
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Hithuwoth karanna bari na ban, mage weight eka thibune 91Kg dan 68Kg, within 4 months, api ganna kama thamai mulikama de, kata control karaganna puluwannam godak leda adu karaganna puluwan, anika hoda foods walata spend karana eka future investment ekak anisa puluwan tharam hoda dewal kanna, fasting kiyanne body ekata patta hoda deyak...!!!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Hithuwoth karanna bari na ban, mage weight eka thibune 91Kg dan 68Kg, within 4 months, api ganna kama thamai mulikama de, kata control karaganna puluwannam godak leda adu karaganna puluwan, anika hoda foods walata spend karana eka future investment ekak anisa puluwan tharam hoda dewal kanna, fasting kiyanne body ekata patta hoda deyak...!!!

    ඇත්ත ගොඩක් අය අහනවා නොකා ඉන්න එක හොඳ නෑ නේද කියල ? දැන් හොයාගෙන තියෙනවා යම්කිසි කාල පරාසකයක් තුල නොකා සිටීමෙන් Benefits godai thiyenawa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Awiddi klante wage enawa.visiwenawa wage wenawa.kisima dekata mind eka concentrate karanna ban.saratama urine pass wenawa.watura tibaha enawa.oluwa bara gatiya tiyanawa.mat wela wage oluwa barayi.es peneema avul.bonda wela penne .etc etc :(

    Exam stress walata awe.dan poddakwath stress ganna ba.300+ yanawa :(

    Check karaddi 600+ tibba.dan inculin gannawa .:(
    :(:(:(:(:(:(:(:(:( උබ ඉස්සර ඉදන්ම සීනි ජාති කඩේ කෑම වර්ග පිටි එහෙම හෙනට කෑවද
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Over weight Nam හිත හදාගන්න තියෙන්නේ දැන්මම... ඔය උඩ කියල තියෙන රෝග ලක්ෂණ පහල වෙන්නේ දියවැඩියාව කියන තතත්වෙට පත් උනහම.... බර නියමිත ගානට වැඩයි කියන්නේ අමතර ග්ලුකෝස් මේධය විදිහට ඇඟේ තැන්පත් වෙලා තිබීමයි..Insulin Resistance වෙනවා Cells වලින්.. ලංකාවේ බහුතරයක් කරන්නේ සීනි අඩු කරන්න බෙහෙත් දෙනවා... සීනි වැඩි වෙනවා කියන්නනේ ලෙඩේ රෝග ලක්ෂණයක් විතරයි.. ලෙඩේ තමයි Insulin Resistance. මේක Rivers කරන්නේ නැතුව සීනි අඩු වෙන්නේ නෑ.... එක අඩු කරන්න පුළුවන් Low Carbs, High Fat & Moderate Protein සහිත කෑම වේලක් තුලින්.. නැත්තම් වෙන්නේ

    කෑම කනවා (පිටි සීනි සහිත ).------> සීනි වැඩි වෙනවා (මේක බැලන්ස් කරන්න ඉන්සියුලින් රිලීස් කරනවා )----------------> ෆැට් විදිහට ඇඟේ තැන්පත් කරනවා රතු රුධිරානු වලින් ප්‍රතික්ෂේප වෙන ටික --------------> ඉතින් එන්න එන්නම ආරනවා...