test karala thiyenne kukulanta minissunta test karala hari giyama ehema kiyayi ethakotaමේක මිනිස්සුන්ටද කුකුලන්ටද
Side effects?In world first, Chinese scientists report cell therapy cure in diabetes case
- A 59-year-old man with type 2 diabetes who needed multiple insulin injections daily was given an innovative cell transplant
- He has now been insulin-free for 33 months and is not on any other medication, giving hope to other diabetes sufferers
මොකද හිතන්නේ?
ඔව් බං හරියකට කන්න බොන්නවත් නෑ මේ මගුලෙ ලෙඩ හින්දචොක්ලට් දෙකක්ම කාලා හිටියෙ. ගැම්මට ත්‍රෙඩ් එක කියෙව්වා
සිරා නේ ? උගුරට කලින් bypass කරලා කෑම වල තියෙන විස, සීනි, පිළිකා කාරක් අයින් කරන්න ගැජට් එකක් හැදුව නම් හරි.උගුරට මොකක් හරි කෑල්ලක් හයි කරගත්ත නන් හරි. පෙරේත කමට කාගෙන කාගෙන යනවා උගුරේ ගැජට් එකෙන් අයින් වෙනවා ඕනි නැති ටික.
It's a Chinese product bro, full of chinesium.
Pethi okkoma bila marenawa gagena dodawapu eka neda me Lolඔව් බං හරියකට කන්න බොන්නවත් නෑ මේ මගුලෙ ලෙඩ හින්ද