දියවැඩියාව තියන කුකුළන්ට සුභ ආරංචියක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ZH3BcpE.gif

    පට්ට...
     
    • Like
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Chinese නිසා එක අතකින් හොදයි. හිතහන් ඕක western රටකින් හැදුවනම් ජාන වෙනස්කර ලා covid කළා වගේ මොන ලෝකේ නැති ලෙඩ හැදෙයිද දන්නේ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    උගුරට මොකක් හරි කෑල්ලක් හයි කරගත්ත නන් හරි. පෙරේත කමට කාගෙන කාගෙන යනවා උගුරේ ගැජට් එකෙන් අයින් වෙනවා ඕනි නැති ටික.
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕක වෙළදපොලට අවොත් අර බෙහෙත් සමාගම් ඉවරයිනේ බන්. නොකඩවා එන ස්ථිර ආධායම නතර වුනොත් ඒ රටවල් වල ආර්ථිකය කඩාගෙන වැටේවි. ඒ නිසා මොන ගේමක් හරි ගහල ඕක අසාර්ථකයි කියල ඔප්පු කරාවි.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113

    In world first, Chinese scientists report cell therapy cure in diabetes case​

    • A 59-year-old man with type 2 diabetes who needed multiple insulin injections daily was given an innovative cell transplant
    • He has now been insulin-free for 33 months and is not on any other medication, giving hope to other diabetes sufferers

    මොකද හිතන්නේ?
    Side effects?
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • චොක්ලට් දෙකක්ම කාලා හිටියෙ. ගැම්මට ත්‍රෙඩ් එක කියෙව්වා
    ඔව් බං හරියකට කන්න බොන්නවත් නෑ මේ මගුලෙ ලෙඩ හින්ද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    උගුරට මොකක් හරි කෑල්ලක් හයි කරගත්ත නන් හරි. පෙරේත කමට කාගෙන කාගෙන යනවා උගුරේ ගැජට් එකෙන් අයින් වෙනවා ඕනි නැති ටික.
    සිරා නේ ? උගුරට කලින් bypass කරලා කෑම වල තියෙන විස, සීනි, පිළිකා කාරක් අයින් කරන්න ගැජට් එකක් හැදුව නම් හරි. :love2:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    It's a Chinese product bro, full of chinesium.

    මෙන්න පල්කි ෂර්මගේ පුතා අැවිත් තියෙන්නේ කුහකකම කරේ තියන්..ඔව් ඔව් උඹලගේ ඉන්දියන් ඩස්ප බඩු විතරයි සුපිරි කොලිටි..මේ තියෙන්නේ..

    tyOesBv.png





    තව කුහකයො දෙන්නක් ඉන්නවා ඕසි වල..තාම දැකල නෑ වගේ මේක..🤣
     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    ඔව් බං හරියකට කන්න බොන්නවත් නෑ මේ මගුලෙ ලෙඩ හින්ද
    Pethi okkoma bila marenawa gagena dodawapu eka neda me Lol
    Ona magulak kala marenna bayai da?
     
    • Like
    Reactions: NRTG